windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොෆ්ට් මුකුත් දාලා තිබ්බෙ නැ

    ඇප්ස් මුකුත් ඕන නෑ මචන්.
    උබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල ෆයින්ඩ් මයි ෆෝන් කියන ඔප්ශන් එක ඉනේබල් කරලද තිබ්බේ?
    ඉනේබල් කරලා තිබ්බනම් www.windowsphone.com කියන එකට උබේ වින්ඩෝස් ෆෝන් එකට දාලා තිබ්බ ඊමේල් එකෙන් ලොග් වෙලා ඩිවයිසස් කියන එක ගිහින් ෆයින්ඩ් මයි ෆෝන් කියන එක දාලා බලපන්.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ෆෝන් එකේ අයි එම් ඊ නම්බර් එක දුන්නද පොලිසියට?
    නම්බර් එක දුන්නා
    ඇප්ස් මුකුත් ඕන නෑ මචන්.
    උබේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල ෆයින්ඩ් මයි ෆෝන් කියන ඔප්ශන් එක ඉනේබල් කරලද තිබ්බේ?
    ඉනේබල් කරලා තිබ්බනම් www.windowsphone.com කියන එකට උබේ වින්ඩෝස් ෆෝන් එකට දාලා තිබ්බ ඊමේල් එකෙන් ලොග් වෙලා ඩිවයිසස් කියන එක ගිහින් ෆයින්ඩ් මයි ෆෝන් කියන එක දාලා බලපන්.

    ෆයින්ඩ් මයි ෆෝන් කියන ඔප්ශන් එක ඉනේබල් කරලද තිබ්බෙ කියලා මතක නැ අලුත්ම එකනෙ මුකුත් කරන්න හම්බ උනෙ නැ තත්තා ට අරන් ඩුන්නෙ හැබැයි මගෙ email එක තමා දාලා තිබ්බෙ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නම්බර් එක දුන්නා

    ෆයින්ඩ් මයි ෆෝන් කියන ඔප්ශන් එක ඉනේබල් කරලද තිබ්බෙ කියලා මතක නැ අලුත්ම එකනෙ මුකුත් කරන්න හම්බ උනෙ නැ තත්තා ට අරන් ඩුන්නෙ හැබැයි මගෙ email එක තමා දාලා තිබ්බෙ

    බලපන් ගිහිල්ලා පොඩ්ඩක් ෆයින්ඩ් මයි එකෙන් පේනවද කියලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් දැන් ඉතින් අලුත් එකක් අරගන්නවා
    :(:(

    වෙන්න තියෙන දේවල් වෙනවා බන්.
    ආසාවෙන් නැති කරගත්තේ නෑ නේ.
    උබට වෙන්න තිබ්බ කරදරයක් ෆෝන් එක පිටින් ගියා කියලා හිත හදාගනින් දැන්.

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    වෙන්න තියෙන දේවල් වෙනවා බන්.
    ආසාවෙන් නැති කරගත්තේ නෑ නේ.
    උබට වෙන්න තිබ්බ කරදරයක් ෆෝන් එක පිටින් ගියා කියලා හිත හදාගනින් දැන්.

    ඔව් දැන් අලුත් එකක් ගන්න ඔනා මොනවද් අලුතෙන් එන්න තියන එවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Last edited:
    Status
    Not open for further replies.