windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    insignia tab ekatanam 10 dagaththa patta battery life ekath maru.. 4n ekata 10 enakam balan innawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මගෙ Lumia 640 එකේ messaging වලට ගියාම msa sign in error කියලා වැටෙනවනෙ.

    මගෙත් එනවා මචන් වෙලාවකට ඕක.
    මගේ කලින් බිල්ඩ් එකේ ඉදන්ම ආවා ඕක.
    මම හිතන්නේ වෙලාවකට අපේ ෆෝන් එක උන්ගේ සර්වර්ස් වලට කනෙක්ට් කරන්න බැරුව යනවා.
    ඒ නිසා ඔය මැසේජ් එක එනවයි කියලයි මට හිතෙන්නේ.
    බිල්ඩ් වල බග් එකක් වෙන්න ඕන.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mage 4n eka dunna bn kadekata mkkda battery ikmnata bahinna hetuwa hoyanna.mans kiwwa 4n eke aulak na kyla.wena Samsung charger ekakin charge kala hariyanne na.mama hithanne battery eke case ekak kyla.උදව් කරපල්ලකො.මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    aluth build eka awith.10586.63

    Mona build da bn.mata epa wela bn tynne.9.45am 100% battery.charger eken unplug kala.payak mobile data walin net gya.menna batery 80%.mala paninawa bn.anika bn mama messaging wlta dala tynne WhatsApp witharai.me mage 1st lumia 4n eka.Lumia ekak ganna pradana hethuwak une godak aya battery life eka hodai kypu nisa.me blhn.http://www.techradar.com/reviews/phones/mobile-phones/microsoft-lumia-640-lte-1286616/review/3
    ඇයි බන් මෙහෙම වෙන්නෙ?????😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
     
    Last edited:
    Status
    Not open for further replies.