windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අදාල දේට අදාලව කතා කරපන්
    ගොන් ප්‍රශ්න අහන්න එපා

    අදාල දේ නෙවෙයිනේ උබත් කතා කරේ.
    මම මැප් එක සුපිරියි කිව්වම යුස් කරන එවුන්ගේ හුත්තක් කියවනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලිදේ ඉන්නේ උබනේ වින්ඩෝස් ගෙම්බෝ
    මම කියපු දේට කිසිම අදාල කමක් නැති දෙයක් නේ උ අහන්නේ

    එත් කමක් නැහැ මේකේ ඉන්න අනාථ වින්ඩෝස් ෆෑන් ල ටික සිගිති ආතල් එකක් ගන්නකො

    ඊයේ සිගිති ආතල් එක කොහොමද ?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කවුද කියන්නේ ඕක ටෙක්නිකල් දාපු එවුන්ට හරියන්නේ නෑ කියලා?
    ටෙක්නිකල් දැම්මත් නැතත් වින්ඩෝස් 10 එක ඔෆිශලි ඔක්කෝටම රිලීස් කරාම අප්ඩේට් කරන්න පුලුවන් අව්ලක් නැතුව.

    මේක 8.1 යූසර්ස්ලට විතරයි කියල මම දැක්ක කොහෙ හරි..
    මාත් දාගත්ත.. Something went wrong කියල වැටෙන්නෙ බං.. එල එල බලමුකො..
    අපිටත් කැරි හදිස්සියක්නෙ තියෙන්නෙ..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලිදේ ඉන්නේ උබනේ වින්ඩෝස් ගෙම්බෝ
    මම කියපු දේට කිසිම අදාල කමක් නැති දෙයක් නේ උ අහන්නේ

    එත් කමක් නැහැ මේකේ ඉන්න අනාථ වින්ඩෝස් ෆෑන් ල ටික සිගිති ආතල් එකක් ගන්නකො

    අනේ ප්ලීස් කන්දහාර් දෙයියෝ වින්ඩෝස් වලට නම් මුකුත් කරන්න එපා. :no:
    අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ :rolleyes:
    කන්දහාර් දෙයියො කෝප වෙලා වින්ඩෝස් නැති කරන්නයි මේ හදන්නෙ :baffled:
    අනේ එහෙම කරන්න එපා දෙයියෝ. :no:
    ඊයෙ අකිලය අතින් අතවරයට පත් උනාට දෙයියොන්ට රිදුනට :rofl:
    අනේ එන්න මං අත ගාන්නම්. :P
    දන ගහපියව් ඇවිත් සේරම මේ කන්දහාර් දෙයියො ඉස්නින් :frown:
    ගූගල් එක්ක එකතු වෙලා වින්ඩෝස් නැති කරන්නයි හදන්නෙ :dull:

    ඔබ සැමට කන්දහාර් දෙවි පිහිටයි :rofl:
    රැකවරණයි :rofl:
    ආරස්සාවයි :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක 8.1 යූසර්ස්ලට විතරයි කියල මම දැක්ක කොහෙ හරි..
    මාත් දාගත්ත.. Something went wrong කියල වැටෙන්නෙ බං.. එල එල බලමුකො..
    අපිටත් කැරි හදිස්සියක්නෙ තියෙන්නෙ..

    මගෙත් එන්නේ සම්තින් වෙන්ට් රෝන්ග් කියලා තමා.
    ටෙක්නිකල් දාපු අයට ආපහු වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න ඕන නෑ මචන්.
    වින්ඩෝස් ඉන්සයිඩර් අප්ඩේට් එකක් ආවා ලගදි.
    ඒ අප්ඩේට් එක දාලා ඉන්සයිඩර් එකෙන්ම අපිව ඉන්සයිඩර් ප්‍රොග්‍රැම් එකෙන් අපිට ලොග් අවුට් වෙලා 10 එක ආවම දාගන්න පුලුවනි.
    ඒකයි උන් ඉන්සයිඩර් අප්ඩේට් එකක් එව්වේ.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ ප්ලීස් කන්දහාර් දෙයියෝ වින්ඩෝස් වලට නම් මුකුත් කරන්න එපා. :no:
    අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ :rolleyes:
    කන්දහාර් දෙයියො කෝප වෙලා වින්ඩෝස් නැති කරන්නයි මේ හදන්නෙ :baffled:
    අනේ එහෙම කරන්න එපා දෙයියෝ. :no:
    ඊයෙ අකිලය අතින් අතවරයට පත් උනාට දෙයියොන්ට රිදුනට :rofl:
    අනේ එන්න මං අත ගාන්නම්. :P
    දන ගහපියව් ඇවිත් සේරම මේ කන්දහාර් දෙයියො ඉස්නින් :frown:
    ගූගල් එක්ක එකතු වෙලා වින්ඩෝස් නැති කරන්නයි හදන්නෙ :dull:

    ඔබ සැමට කන්දහාර් දෙවි පිහිටයි :rofl:
    රැකවරණයි :rofl:
    ආරස්සාවයි :love:

    වින්ඩෝස් රැක ගැනීමට කන්දහාර් දෙවියන්ගේ පිහිටයි..:D:D
     
    :lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගෙත් එන්නේ සම්තින් වෙන්ට් රෝන්ග් කියලා තමා.
    ටෙක්නිකල් දාපු අයට ආපහු වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන්න ඕන නෑ මචන්.
    වින්ඩෝස් ඉන්සයිඩර් අප්ඩේට් එකක් ආවා ලගදි.
    ඒ අප්ඩේට් එක දාලා ඉන්සයිඩර් එකෙන්ම අපිව ඉන්සයිඩර් ප්‍රොග්‍රැම් එකෙන් අපිට ලොග් අවුට් වෙලා 10 එක ආවම දාගන්න පුලුවනි.
    ඒකයි උන් ඉන්සයිඩර් අප්ඩේට් එකක් එව්වේ.

    එල එල අකිලයා.. උඹටත් කන්දහාර් දෙයියන්ගෙ පිහිටයි..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනේ ප්ලීස් කන්දහාර් දෙයියෝ වින්ඩෝස් වලට නම් මුකුත් කරන්න එපා. :no:
    අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ :rolleyes:
    කන්දහාර් දෙයියො කෝප වෙලා වින්ඩෝස් නැති කරන්නයි මේ හදන්නෙ :baffled:
    අනේ එහෙම කරන්න එපා දෙයියෝ. :no:
    ඊයෙ අකිලය අතින් අතවරයට පත් උනාට දෙයියොන්ට රිදුනට :rofl:
    අනේ එන්න මං අත ගාන්නම්. :P
    දන ගහපියව් ඇවිත් සේරම මේ කන්දහාර් දෙයියො ඉස්නින් :frown:
    ගූගල් එක්ක එකතු වෙලා වින්ඩෝස් නැති කරන්නයි හදන්නෙ :dull:

    ඔබ සැමට කන්දහාර් දෙවි පිහිටයි :rofl:
    රැකවරණයි :rofl:
    ආරස්සාවයි :love:

    :lol::lol::lol::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒක ජිවිතේටවත් කරන්න බැරි දෙයක්
    ගූගල් අයින් කරනවානම් ෆේස්බුක් අයින් කරන්නත් වෙනවා
    උන් ඔෆිශියල් දීලත් නැහැ නේ

    එහෙම උනොත් වෙන්නේ මිනිස්සු වින්ඩෝස් පිසි අතාරින්න පටන් ගන්න එක , අන්ඩ්රොයිඩ් වගේ වෙන ඕඑස් එකක් බිහිවේවි , වින්ඩෝස් වල අවසානයේ ආරම්බය

    Ane budu machan, dawal hiina dakinna epa.
    Fb naha kiyala pc os ekak maaru karana ekek dakkamayi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෙයියෝ පිස්සු කෙලින්න නම් එපා
    අප්ඩේට් එක එනකම් සවර්ස් ස්ලෝව් කරන්නත් එපා
    දෙයියන්ට දොළදුකක් එහෙම තියෙනව නම් කියන්න
    කන්‍යවියෝ මෙහෙත් ඉන්නව ගොඩ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අනේ ප්ලීස් කන්දහාර් දෙයියෝ වින්ඩෝස් වලට නම් මුකුත් කරන්න එපා. :no:
    අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ :rolleyes:
    කන්දහාර් දෙයියො කෝප වෙලා වින්ඩෝස් නැති කරන්නයි මේ හදන්නෙ :baffled:
    අනේ එහෙම කරන්න එපා දෙයියෝ. :no:
    ඊයෙ අකිලය අතින් අතවරයට පත් උනාට දෙයියොන්ට රිදුනට :rofl:
    අනේ එන්න මං අත ගාන්නම්. :P
    දන ගහපියව් ඇවිත් සේරම මේ කන්දහාර් දෙයියො ඉස්නින් :frown:
    ගූගල් එක්ක එකතු වෙලා වින්ඩෝස් නැති කරන්නයි හදන්නෙ :dull:

    ඔබ සැමට කන්දහාර් දෙවි පිහිටයි :rofl:
    රැකවරණයි :rofl:
    ආරස්සාවයි :love:

    :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේ මචන්.
    උබ වින්ඩෝස් වල ආස නැති දේවල් තියනවා.
    ඒ උබේ කැමැත්ත.
    එහෙමයි කියලා නිකන් අරවා මේවා දාන්න එපා හැමදාම ඇවිත්.
    මම ආස නෑ බන් හැමදාම උබ එක්ක කියවන්න.
    සෝ ඒ නිසා අපි ඔක්කෝම ෆිට් එකේ ඉන්නවානම් ෆිට් එකේ ඉමු.
    මේකේ ඉන්න අනිත් එවුනුත් ආසයි උබ ෆිට් එකේ ඉන්නවානම්.
    ඒ නිසා උබ අරවා මේවා නොදා මේ ත්‍රේඩ් එකට ඇවිත් අපිත් එක්ක බුලත් විටක් කාලා,ප්ලේන්ටියක් බීලා,පඩයක් ඇරලා ෆිට් එකේ ඉදපන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එල එල අකිලයා.. උඹටත් කන්දහාර් දෙයියන්ගෙ පිහිටයි..
    දන ගහන් කියපිය වේසි :frown:
    දෙයියෝ පිස්සු කෙලින්න නම් එපා
    අප්ඩේට් එක එනකම් සවර්ස් ස්ලෝව් කරන්නත් එපා
    දෙයියන්ට දොළදුකක් එහෙම තියෙනව නම් කියන්න
    කන්‍යවියෝ මෙහෙත් ඉන්නව ගොඩ

    මෙන්න බැතිමත්තු :rofl:

    A. සිරියා;19586353 said:
    Oya issaraha inna lamai tika puja watti tika kapu mathrhayata denawala. Ada dawase dewa puujawa patangannai hadanne :D

    තෝව තමා මුලින්ම බිල්ලට දෙන්න දණ ගහං වර ඉස්සරහට :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ මචන්.
    උබ වින්ඩෝස් වල ආස නැති දේවල් තියනවා.
    ඒ උබේ කැමැත්ත.
    එහෙමයි කියලා නිකන් අරවා මේවා දාන්න එපා හැමදාම ඇවිත්.
    මම ආස නෑ බන් හැමදාම උබ එක්ක කියවන්න.
    සෝ ඒ නිසා අපි ඔක්කෝම ෆිට් එකේ ඉන්නවානම් ෆිට් එකේ ඉමු.
    මේකේ ඉන්න අනිත් එවුනුත් ආසයි උබ ෆිට් එකේ ඉන්නවානම්.
    ඒ නිසා උබ අරවා මේවා නොදා මේ ත්‍රේඩ් එකට ඇවිත් අපිත් එක්ක බුලත් විටක් කාලා,ප්ලේන්ටියක් බීලා,පඩයක් ඇරලා ෆිට් එකේ ඉදපන්.

    :frown:
    දෙයියො කෝප වෙයි වේසි දෙයියන්ට පඩ යන් නෑ
    බොරු නම් අපේ ගෝඩ් ගෙන් අහපං :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටිවි සීරීස් බලන එවුන්ට අද නියම ඇප් එකක් තියනවා මයිඇප්ෆ්‍රී එකේ.
    බාගනිල්ලා.
     
    Status
    Not open for further replies.