windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අදාල දේට අදාලව කතා කරපන්
    ගොන් ප්‍රශ්න අහන්න එපා

    හාකෝ මන් අදාළ දේ කතා කරනම්කො හොදේ.. මන් හිතන්නේ windows mobile ගහන්නේ apple එකෙන් මයේ හිතේ.. මාතියා මෙතන ලොකුම අදාළ දේ උයා මෙතන හැමෝගෙන්ම පුක්ෂණය වෙනවනේ.. ඇයි මාතියා එහෙම වෙන්නේ.. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි මාතියා මේච්චර windows එක්ක තරහ ලොකුවට අතවරයක් වත් උනාද? නෑ නෑ සුළු වරදක් වගේ :rofl: අහ් ඒක අදාල නැද්ද සොරි හොදේ.. :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;19590125 said:
    Navigation bar eke vibrate eka ain karanna widihak nadda bn setting wala naththam?

    උබේ ඇප්ස් අප්ඩේට් කරපන් මචන්.
    සෙටින්ග්ස් වල තියනවා ටච් කියලා එකක් .
    අන්න ඒකෙන් තමා අයින් කරන්න ඕන.
    ටච් කියන එකේ අප්ඩේට් එකක් ඇති.
    ඒක අප්ඩේට් කරාම වැඩේ කරගන්න පුලුවන්.
    සෙටින්ග් එක නැත්තම් මෙන්න මේකට ගිහින් මේක දාලා ෆෝන් එක ඕෆ් කරලා ටිකක් තියලා ඔන් කරලා ඇප්ස් අප්ඩේට් චෙක් කරලා අප්ඩේට් කරපන්.
    ඊට පස්සේ සෙටින්ග්ස් ගිහින් බලපන්.
    https://www.microsoft.com/en-us/store/apps/display/9nblggh319bk

     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    11226552_969320879772485_2245578057141988424_n.jpg


    උබල ඉතින් විස්වාස කරන එකකුත් නැ.
    මේ 24 x 7 wifi on. වයිෆයි range එකෙන් පිට නම් mobile data on.
    GPS 24 x 7 on.
    පයකට වඩා youtube එකේ හිටියා. කෝල් ගත්තා. msg කළා
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11226552_969320879772485_2245578057141988424_n.jpg


    උබල ඉතින් විස්වාස කරන එකකුත් නැ.
    මේ 24 x 7 wifi on. වයිෆයි range එකෙන් පිට නම් mobile data on.
    GPS 24 x 7 on.
    පයකට වඩා youtube එකේ හිටියා. කෝල් ගත්තා. msg කළා


    මොකක්ද බන් ෆෝන් එක?
     
    Status
    Not open for further replies.