windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    535 ට 10 ගැහුව ස්ක්‍රීන් ලොක් උනාම ආපහු උන්ලොක් නොවෙන කේස් එකක් ආව ස්ක්‍රීන් එකට ආවෙ 8.1 වල ( රීස්ටෝ කලා දාන්න කලිං ) ස්කීන් එක ඇප් ස්ටෝර් ලොග් උනේ නෑ පස්සෙ 10 වල ඉදං ආයෙ රීස්ටෝ කලා දැං හරි සේරම. :yes:

    බැටරි තමා බලන්oන ඕනි දැං :eek:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මගේ ලුමියා 535 eka..

    මමත් වින්ඩොව්ස් ෆෝන් ෆෑන් කෙනක්. :yes::yes: මන් ලුමියා 535 එකට වින්ඩොව්ස් 10 අප්ඩේට් එක ගැහුවෙ මාස 2කට වගේ කලින්. ඒ වෙද්දිනම් පොඩි පොඩි බග්ස් තිබ්බට දැන් නම් OS එක සම්පුර්ණයි කියල කියන්න පුලුවන්. දැනෙන්න තරම් බග්ස් ඇත්තෙම නෑ.. ෆේස්බුක් වගේ නිතරම යූස් කරන ඇප් සේරම 10 වලට ගැලපෙන්න අප්ඩේට් කරල. සිංහල කීබෝඩ් සපෝට් එක OS එකටම දීල.:D:D අනිත් සෙටින්ග්ස් එහෙමත් සෑහෙන්නම ස්මූත්.. ඩිවෙලොපර්ස්ලට එහෙමත් ගොඩක් සපෝර්ට්.. 10 දැම්මට පස්සෙ මටනම් මේක සෑහෙන්නම හිතට ඇල්ලුවා.

    මන් මේක ඇන්ඩ්‍රොයිඩ් හරි ඇපල් එක්ක හරි කම්පෙයාර් කරන්න යන්නෙ නෑ :no::no: මොකද මේ OS තුනම හොදයි. ඒත් එකකට එකක් වෙනස්. ඒක නිසා මගේ අදහස නම් මේව කම්පෙයාර් කරන එක සාදාරණ නෑ. කැමති කෙනා කැමති එකක් යූස් කරයි.(මම OS 3ම යූස් කරල තියෙනවා.. මගේම සහ යාලුවොන්ගේ ෆෝන් වලින්) ඒත් කියන්න කැමතියි වින්ඩොව්ස් වලට ඇප් නෑ ඒ වගේ කතා නම් බොරු.. :angry::angry: එහෙම උනා ඉස්සර. ඒත් දැන් එදිනෙදා ජිවිතේ පාවිච්චි කරන ගොඩක් ඒවා වින්ඩොව්ස් සපෝර්ට් තියෙනව.. :yes::yes:

    2rzv01v.jpg
    2n747iv.jpg
    23uu6uc.jpg
    qrjaxt.jpg
    nnktw8.jpg
    21e51dk.jpg

    28i6uk9.jpg
    qox4i0.jpg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    එච් ටි සි දැන් වැටිලා බන් ඉන්නේ.
    මයික්‍රොසොෆ්ට් එකේ අව්ලක් නෙවෙයි ඒක.
    ඒකයි ගොඩක් බජට් ෆෝන්ස් ගහන්න ගත්තේ එච් ටි සි එක ගිය අවුරුද්දේ ඉදන්.
    වින්ඩෝස් 10 වලට වියදම් කරන්න සල්ලි නැති සීන් එකක් තියෙන්නේ.
    එච් ටි සි හයි එන්ඩ් ඩිවයිසස් වලට ඇරුනම මිඩ්රේන්ජ්,බජට් ෆෝන්ස් වලට දෙන සපෝර්ට් එක කොහොමත් අඩුයි.
    පරක්කු වෙලා හරි දේවි සමහර වෙලාවට.
    ඕක මාත් මේ ලගදි දැක්කේ.

    :sorry::sorry::sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පේන් නෑ කිව්වේ මොකක්ද බන්?
    හිස්ට්‍රි කියලා වෙනම ටැබ් එකක් තියනවනේ ඔප්ශන්ස් වල පහලින්.

    ඒක නෙවෙයි මචං.. හිස්ට්‍රි එකට ගියාම අපි ගියපු සයිට් පෙන්නන්නෙ නෑ වෙලාවකට.. බට් වෙලාවකට හරියනව..​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 ට 10 ගැහුව ස්ක්‍රීන් ලොක් උනාම ආපහු උන්ලොක් නොවෙන කේස් එකක් ආව ස්ක්‍රීන් එකට ආවෙ 8.1 වල ( රීස්ටෝ කලා දාන්න කලිං ) ස්කීන් එක ඇප් ස්ටෝර් ලොග් උනේ නෑ පස්සෙ 10 වල ඉදං ආයෙ රීස්ටෝ කලා දැං හරි සේරම. :yes:

    බැටරි තමා බලන්oන ඕනි දැං :eek:

    ඉවසන්න බැරි උනානේ.
    තව අප්ඩේට් එකක් එනවාලු ටික දවකින්.
    ඒකත් ආවම ඒ අප්ඩේට් එකත් දාගනින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් වින්ඩොව්ස් ෆෝන් ෆෑන් කෙනක්. :yes::yes: මන් ලුමියා 535 එකට වින්ඩොව්ස් 10 අප්ඩේට් එක ගැහුවෙ මාස 2කට වගේ කලින්. ඒ වෙද්දිනම් පොඩි පොඩි බග්ස් තිබ්බට දැන් නම් OS එක සම්පුර්ණයි කියල කියන්න පුලුවන්. දැනෙන්න තරම් බග්ස් ඇත්තෙම නෑ.. ෆේස්බුක් වගේ නිතරම යූස් කරන ඇප් සේරම 10 වලට ගැලපෙන්න අප්ඩේට් කරල. සිංහල කීබෝඩ් සපෝට් එක OS එකටම දීල.:D:D අනිත් සෙටින්ග්ස් එහෙමත් සෑහෙන්නම ස්මූත්.. ඩිවෙලොපර්ස්ලට එහෙමත් ගොඩක් සපෝර්ට්.. 10 දැම්මට පස්සෙ මටනම් මේක සෑහෙන්නම හිතට ඇල්ලුවා.

    මන් මේක ඇන්ඩ්‍රොයිඩ් හරි ඇපල් එක්ක හරි කම්පෙයාර් කරන්න යන්නෙ නෑ :no::no: මොකද මේ OS තුනම හොදයි. ඒත් එකකට එකක් වෙනස්. ඒක නිසා මගේ අදහස නම් මේව කම්පෙයාර් කරන එක සාදාරණ නෑ. කැමති කෙනා කැමති එකක් යූස් කරයි.(මම OS 3ම යූස් කරල තියෙනවා.. මගේම සහ යාලුවොන්ගේ ෆෝන් වලින්) ඒත් කියන්න කැමතියි වින්ඩොව්ස් වලට ඇප් නෑ ඒ වගේ කතා නම් බොරු.. :angry::angry: එහෙම උනා ඉස්සර. ඒත් දැන් එදිනෙදා ජිවිතේ පාවිච්චි කරන ගොඩක් ඒවා වින්ඩොව්ස් සපෝර්ට් තියෙනව.. :yes::yes:

    2rzv01v.jpg
    2n747iv.jpg
    23uu6uc.jpg
    qrjaxt.jpg
    nnktw8.jpg
    21e51dk.jpg

    28i6uk9.jpg
    qox4i0.jpg

    එලකිරි මචන්.
    තව අප්ඩේට් එකක් එනවා තව ටික දවසකින්.
    ඒකත් දාගනින් ආවම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තාක්ශනික දෝශයක් නිසා ස්ටෝර් එකෙන් නැති වෙච්ච හියර් මැප්ස්,හියර් ඩ්‍රයිව් වගේ හියර් ඇප් සෙට් එක ආපහු ස්ටෝර් එකට ඇවිත්.
    ඕන අය ඉන්නවානම් බාගන්න.

    Download HERE Maps
    qr_here_maps.jpg

    Download HERE Drive+
    QR_HERE_Drive.jpg

    Download HERE Transit
    QR_HERE_Transit.jpg

    Download HERE City Lens
    qr_here_city_lens.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක නෙවෙයි මචං.. හිස්ට්‍රි එකට ගියාම අපි ගියපු සයිට් පෙන්නන්නෙ නෑ වෙලාවකට.. බට් වෙලාවකට හරියනව..​

    මගේ එහෙම කේස් එකක් නෑ මචන්.
    තව අප්ඩේට් එකක් එනවනේ තව ටික දවසකින්.
    ඒකත් දාලා බලපන්කෝ ඒත් එහෙමද කියලා.

    Status
    Not open for further replies.