හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?
එලකිරි එකේ එවුන්ට හිතන වදින පෝස්ට් එකක් දෙකක් දාලා දියුණු වෙයන් ටික ටික.
Balamu balamu....kotu 2 enne rep 100 awama neda
හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?
එලකිරි එකේ එවුන්ට හිතන වදින පෝස්ට් එකක් දෙකක් දාලා දියුණු වෙයන් ටික ටික.
මගේ එහෙම කේස් එකක් නෑ මචන්.
තව අප්ඩේට් එකක් එනවනේ තව ටික දවසකින්.
ඒකත් දාලා බලපන්කෝ ඒත් එහෙමද කියලා.
Ekapara 11+ wage rep denne khmda..
තියෙන එකෙක් window facebook app එකේ screenshot එකක් දාපන්කෝ
තියෙන එකෙක් window facebook app එකේ screenshot එකක් දාපන්කෝ
එච්චර ගන්න නම් අවුරුද්දක් දෙකක් විතර ඉන්න වෙනවා.
මම ෆේස්බුක් නැති නිසා ඒ සදහා උදව් කරන්න වෙන්නේ නෑ මචන්.
කවුරුහරි උබට හෙල්ප් කරයි.
Kari siddiya phoyos pennanne nane....
තියෙන එකෙක් window facebook app එකේ screenshot එකක් දාපන්කෝ
සාමාජිකත්වය පරණ වෙන හැම අවුරුද්දකටම රෙප් පවර් 1 බැගින්ද ,පළමු පොස්ට් 100 සම්පූර්ණ කලාට පසු එක පවර් එකක් ද , දාන පෝස්ට් දසදහසෙන් දසදහසට එක රෙප් පවර් එක බැගින්ද , අනිත් මෙම්බර්ස්ලාගෙන් ලැබෙන රෙප් පොයින්ට් 1000 කට රෙප් පවර් එක බැගින්ද රෙප් පවර් එක වැඩිවේ.Ekapara 11+ wage rep denne khmda..
සාමාජිකත්වය පරණ වෙන හැම අවුරුද්දකටම රෙප් පවර් 1 බැගින්ද ,පළමු පොස්ට් 100 සම්පූර්ණ කලාට පසු එක පවර් එකක් ද , දාන පෝස්ට් දසදහසෙන් දසදහසට එක රෙප් පවර් එක බැගින්ද , අනිත් මෙම්බර්ස්ලාගෙන් ලැබෙන රෙප් පොයින්ට් 1000 කට රෙප් පවර් එක බැගින්ද රෙප් පවර් එක වැඩිවේ.
උදා - මගේ 2009 ඉදං 2016 ට අවුරුදු 7 (පොයින්ට් 7 )
පළමු පෝස්ට් 100 ට එක පවර් එකයි
පොස්ට් 53691 (පොයින්ට් 5 ) ( 50000/10000=5)
අනිත් අයගෙන් ලැබුන රෙප් පොයින්ට් එක්ක ඔක්කොම පවර් එක 30යි
මං හිතන්නේ ඕක ඔහොමයි හැදෙන්නේ. අර ත්රෙඩ් එක බැලුවා නං තව හොදට තේරෙයි
windows store එකේ නැති උබට ඕනි apps මොනවද මචං? කියපන්කො දැන ගන්න.