අද අමුතුම රැයකී.........
වෙන ත්රෙඩ් ලෝඩ් වෙන්නෑ හුත්*****#)*$)_ත්රෙඩ් එක වැරදුනා වත්ද


කබරයා දන්නා එපා මෙතනවෙන ත්රෙඩ් ලෝඩ් වෙන්නෑ හුත්*****#)*$)_
වෙරි මට හොදටම වෙරි![]()
වෙන ත්රෙඩ් ලෝඩ් වෙන්නෑ හුත්*****#)*$)_
වෙරි මට හොදටම වෙරි![]()
30+ එක්ක දැං 1 , 2 ෙවලා අැතිyes...yes.... තව points 6යි තියෙන්නෙ points 100ට....
yes...yes.... තව points 6යි තියෙන්නෙ points 100ට....
30+ එක්ක දැං 1 , 2 ෙවලා අැති
එල එල මචං.. කොටු 2යි නෙහ්
Kawa hari dakka pamaninma kynna puluwnda meyata kawa hari hodin therum gnna puluwanda kyla.bane bn.kawa hari dakka gamanma palaweniyta balanne penuma.....


මගේ කලින් කෑල්ල කිව්වා මම මාර වනචර පාටයි කියලා.
ඒකද දන්නේ නෑ නේ.
මාව දැක්කාම උකා ගන්න හිතෙනවද දන්නේ නෑ නේ.



මගේ කලින් කෑල්ල කිව්වා මම මාර වනචර පාටයි කියලා.
ඒකද දන්නේ නෑ නේ.
මාව දැක්කාම උකා ගන්න හිතෙනවද දන්නේ නෑ නේ.
ela ela bn. mth me 535 ekek review ekak danakan hitiye...මමත් වින්ඩොව්ස් ෆෝන් ෆෑන් කෙනක්.මන් ලුමියා 535 එකට වින්ඩොව්ස් 10 අප්ඩේට් එක ගැහුවෙ මාස 2කට වගේ කලින්. ඒ වෙද්දිනම් පොඩි පොඩි බග්ස් තිබ්බට දැන් නම් OS එක සම්පුර්ණයි කියල කියන්න පුලුවන්. දැනෙන්න තරම් බග්ස් ඇත්තෙම නෑ.. ෆේස්බුක් වගේ නිතරම යූස් කරන ඇප් සේරම 10 වලට ගැලපෙන්න අප්ඩේට් කරල. සිංහල කීබෝඩ් සපෝට් එක OS එකටම දීල.
අනිත් සෙටින්ග්ස් එහෙමත් සෑහෙන්නම ස්මූත්.. ඩිවෙලොපර්ස්ලට එහෙමත් ගොඩක් සපෝර්ට්.. 10 දැම්මට පස්සෙ මටනම් මේක සෑහෙන්නම හිතට ඇල්ලුවා.
මන් මේක ඇන්ඩ්රොයිඩ් හරි ඇපල් එක්ක හරි කම්පෙයාර් කරන්න යන්නෙ නෑමොකද මේ OS තුනම හොදයි. ඒත් එකකට එකක් වෙනස්. ඒක නිසා මගේ අදහස නම් මේව කම්පෙයාර් කරන එක සාදාරණ නෑ. කැමති කෙනා කැමති එකක් යූස් කරයි.(මම OS 3ම යූස් කරල තියෙනවා.. මගේම සහ යාලුවොන්ගේ ෆෝන් වලින්) ඒත් කියන්න කැමතියි වින්ඩොව්ස් වලට ඇප් නෑ ඒ වගේ කතා නම් බොරු..
එහෙම උනා ඉස්සර. ඒත් දැන් එදිනෙදා ජිවිතේ පාවිච්චි කරන ගොඩක් ඒවා වින්ඩොව්ස් සපෝර්ට් තියෙනව..

Thanks guys....menna mage aluth thread eka...http://www.elakiri.com/forum/showthread.php?p=19614221#post19614221

මගේ කලින් කෑල්ල කිව්වා මම මාර වනචර පාටයි කියලා.
ඒකද දන්නේ නෑ නේ.
මාව දැක්කාම උකා ගන්න හිතෙනවද දන්නේ නෑ නේ.



මම 920 ගත්තේ නොකියා වලට තිබ්බ කැමැත්ත නිසා සහ ලුක් එක නිසා..
මම ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරලා නම් නැහැ.. ඒත් ඕන තරම් යාලුවොන්ගේ ඒවා බලලා තියෙනවා..
මට නම් වින්ඩෝස් එහෙම අවුලක් නැහැ.. කෝල් රෙකෝඩර් එකක් නැති එක තමයි ප්රශ්නේ..
ඒකත් වින්ඩෝස් 10 වලින් එනවා..
OTG සපෝට් එකත් ආවනම් එල..
ඇප් මාකට් එක ටහ්ව දියුනු වෙන්න ඕන කියලා මාත් හිතනවා..
හිර වෙන්නේ නෑ ස්ලෝ වෙන්නේ නෑ..
මට වෙන එකකට යන්න කිසි ඕන කමක් නෑ..
දිගටම වින්ඩෝස් තමයි..
A. සිරියා;19615168 said:Ah kukulani. 10 eka awada
Mata gya sathiye podi tour ekak yanna set unane hospitl paththe![]()

