windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    12548915_10207255156691217_2227637960376764227_n.jpg

    අපේ දේ අගයන්න කසිප්පු ටික්කුත් තිබ්බනම් නේද හොද..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Kawa hari dakka pamaninma kynna puluwnda meyata kawa hari hodin therum gnna puluwanda kyla.bane bn.kawa hari dakka gamanma palaweniyta balanne penuma.....

    මගේ කලින් කෑල්ල කිව්වා මම මාර වනචර පාටයි කියලා.
    ඒකද දන්නේ නෑ නේ.
    මාව දැක්කාම උකා ගන්න හිතෙනවද දන්නේ නෑ නේ.
    :lol::lol:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මමත් වින්ඩොව්ස් ෆෝන් ෆෑන් කෙනක්. :yes::yes: මන් ලුමියා 535 එකට වින්ඩොව්ස් 10 අප්ඩේට් එක ගැහුවෙ මාස 2කට වගේ කලින්. ඒ වෙද්දිනම් පොඩි පොඩි බග්ස් තිබ්බට දැන් නම් OS එක සම්පුර්ණයි කියල කියන්න පුලුවන්. දැනෙන්න තරම් බග්ස් ඇත්තෙම නෑ.. ෆේස්බුක් වගේ නිතරම යූස් කරන ඇප් සේරම 10 වලට ගැලපෙන්න අප්ඩේට් කරල. සිංහල කීබෝඩ් සපෝට් එක OS එකටම දීල.:D:D අනිත් සෙටින්ග්ස් එහෙමත් සෑහෙන්නම ස්මූත්.. ඩිවෙලොපර්ස්ලට එහෙමත් ගොඩක් සපෝර්ට්.. 10 දැම්මට පස්සෙ මටනම් මේක සෑහෙන්නම හිතට ඇල්ලුවා.

    මන් මේක ඇන්ඩ්‍රොයිඩ් හරි ඇපල් එක්ක හරි කම්පෙයාර් කරන්න යන්නෙ නෑ :no::no: මොකද මේ OS තුනම හොදයි. ඒත් එකකට එකක් වෙනස්. ඒක නිසා මගේ අදහස නම් මේව කම්පෙයාර් කරන එක සාදාරණ නෑ. කැමති කෙනා කැමති එකක් යූස් කරයි.(මම OS 3ම යූස් කරල තියෙනවා.. මගේම සහ යාලුවොන්ගේ ෆෝන් වලින්) ඒත් කියන්න කැමතියි වින්ඩොව්ස් වලට ඇප් නෑ ඒ වගේ කතා නම් බොරු.. :angry::angry: එහෙම උනා ඉස්සර. ඒත් දැන් එදිනෙදා ජිවිතේ පාවිච්චි කරන ගොඩක් ඒවා වින්ඩොව්ස් සපෝර්ට් තියෙනව.. :yes::yes:
    ela ela bn. mth me 535 ekek review ekak danakan hitiye... :)
     
    • Like
    Reactions: Mr_Bee

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ කලින් කෑල්ල කිව්වා මම මාර වනචර පාටයි කියලා.
    ඒකද දන්නේ නෑ නේ.
    මාව දැක්කාම උකා ගන්න හිතෙනවද දන්නේ නෑ නේ.
    :lol::lol:

    Excuse මී මල්ලි වින්ඩෝස් පෝන් ත්‍රෙඩ් එක මේ හරියෙ තිබ්බ දැක්කද වෙන ත්‍රෙඩ් එකෙක්නෙ ඕයි දැං මේක චුට්ටකට කලිං මේකෙ ෆෝන් සීන් ගියෙ දැං පෝන් සීන් යන්නෙ :eek::frown:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම 920 ගත්තේ නොකියා වලට තිබ්බ කැමැත්ත නිසා සහ ලුක් එක නිසා..
    මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා නම් නැහැ.. ඒත් ඕන තරම් යාලුවොන්ගේ ඒවා බලලා තියෙනවා..
    මට නම් වින්ඩෝස් එහෙම අවුලක් නැහැ.. කෝල් රෙකෝඩර් එකක් නැති එක තමයි ප්‍රශ්නේ..
    ඒකත් වින්ඩෝස් 10 වලින් එනවා..
    OTG සපෝට් එකත් ආවනම් එල..
    ඇප් මාකට් එක ටහ්ව දියුනු වෙන්න ඕන කියලා මාත් හිතනවා..
    හිර වෙන්නේ නෑ ස්ලෝ වෙන්නේ නෑ..
    මට වෙන එකකට යන්න කිසි ඕන කමක් නෑ..
    දිගටම වින්ඩෝස් තමයි..


    Ape eken langa 640xl ekak thiyanawa machan. 10TP eka dala. U kiwwa hatiyata otg support karanawalu. Try karala baluwa kiwwa. Poddak hoyala balapan machan
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19615168 said:
    Ah kukulani. 10 eka awada
    Mata gya sathiye podi tour ekak yanna set unane hospitl paththe :dull:

    :eek:
    ඔබගෙ දුක් සැප කිමද?
    ජැකක් ගහන්න ගිහිං පෝරියල් එකක් සෙට් උනා එහෙම නෙවෙයි නේද?
    :shocked:
     
    Status
    Not open for further replies.