windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මාත් දැම්ම 535 ට කන්ටැක්ට් පෙන්වන් නෑ එච්චරයි අවුල ඒක ගොඩ දා ගන්න ඕනි :sorry:

    එහෙමද..? ඒ මොකද දන්නෙ නෑ. මටනම් එහෙම අවුලක් ආවෙ නෑ ඉතින්..
    කන්ටැක්ට් ටික කලින් මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකෙන්ම නම් Sync කර ගත්තෙ, පොඩ්ඩක් ෆෝන් එකේ තියෙන එකවුන්ට් සේරම ඩිස්කනෙක්ට් කරල අලුතෙන් Sign in වෙලා බලපන්..
    මගේ ට්විටර් වල කන්ටැක්ට් දෙපාර ගානෙ පෙන්නල ට්විටර් එකවුන්ට් එක ඩිස්කනෙක්ට් කරල අලුතෙන් Sign in උනාම හරි ගියා.. :yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ට්ර්යි කලා බං ගූගල් කන්ටැක්ට් නම් පෙන්වනව ඒත් මගෙ කන්ටැක්ට් තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකේ ඒක ගන්නෙම නෑ :(
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ට්ර්යි කලා බං ගූගල් කන්ටැක්ට් නම් පෙන්වනව ඒත් මගෙ කන්ටැක්ට් තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකේ ඒක ගන්නෙම නෑ :(

    බැකප් එකක් වත් නැද්ද..? :eek:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ ෆෝන් එක (430)පාවිච්චි කරද්දි මං බවලත් අපහසුතාවයට පත් වෙන්නේ බස් එකක හෝ වාහනයක වේගයෙන් යද්දියි. මියුසික් ප්ලෙයර් එක එහෙම පිටින්ම නවතිනවා. තව ෆෝන් එකත් අඩපන වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ බස් එකක යද්දි ෆෝන් එකෙන් සින්දුවක් අහන්න වාසනාව තියෙන්නේ ඒ බස් එක කුටු කුටු ගගා යනවා නම් විතරයි. විසදුමක් තියේද?
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බැකප් එකක් වත් නැද්ද..? :eek:

    නෑ බං. අකවුන්ට් එකේ තියන ටික තමා වට්ස් ඇප් වයිබර් වලදි පෙන්වනව පීපල් වලට ගන් නෑ ආයි පාරක් රීසෙට් කරල අප්ඩේට් එක ආවම අපෙඩේට් කරන්න ඕනි බලන්න :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    DJ චි කේ යි යා;19615455 said:
    මේ ෆෝන් එක (430)පාවිච්චි කරද්දි මං බවලත් අපහසුතාවයට පත් වෙන්නේ බස් එකක හෝ වාහනයක වේගයෙන් යද්දියි. මියුසික් ප්ලෙයර් එක එහෙම පිටින්ම නවතිනවා. තව ෆෝන් එකත් අඩපන වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ බස් එකක යද්දි ෆෝන් එකෙන් සින්දුවක් අහන්න වාසනාව තියෙන්නේ ඒ බස් එක කුටු කුටු ගගා යනවා නම් විතරයි. විසදුමක් තියේද?

    :eek::eek::eek::eek:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    නෑ බං. අකවුන්ට් එකේ තියන ටික තමා වට්ස් ඇප් වයිබර් වලදි පෙන්වනව පීපල් වලට ගන් නෑ ආයි පාරක් රීසෙට් කරල අප්ඩේට් එක ආවම අපෙඩේට් කරන්න ඕනි බලන්න :yes:

    එල.. නැත්නම් PC එකේ තියෙන්නෙ වින්ඩොව්ස් 10 නම් ඒකෙත් People කියල ඇප් එක තියෙනවා.. ඒකෙන් ගන්න පුලුවන් වෙයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    DJ චි කේ යි යා;19615735 said:
    මේක මට විතරක් වෙන එකක් නෙමේ. මං ගුගල් බැලුවා. මේ ප්‍රශ්නෙන් පීඩා විදින රෝගීන් ගනනාවක්ම ඉන්නවා

    චි කේ යි යා :shocked:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :eek:
    ඔබගෙ දුක් සැප කිමද?
    ජැකක් ගහන්න ගිහිං පෝරියල් එකක් සෙට් උනා එහෙම නෙවෙයි නේද?
    :shocked:

    කෑව නේද ගෑනිගෙන් කෑමක් මදි නොකියන්න...​

    Aniwaryen. Dakkane umbalata theruna elatama :angry:

    Naha yakune, dengu haduna :(
     
    Status
    Not open for further replies.