A. සිරියා;19615168 said:Ah kukulani. 10 eka awada
Mata gya sathiye podi tour ekak yanna set unane hospitl paththe![]()
කෑව නේද ගෑනිගෙන් කෑමක් මදි නොකියන්න...
A. සිරියා;19615168 said:Ah kukulani. 10 eka awada
Mata gya sathiye podi tour ekak yanna set unane hospitl paththe![]()

මාත් දැම්ම 535 ට කන්ටැක්ට් පෙන්වන් නෑ එච්චරයි අවුල ඒක ගොඩ දා ගන්න ඕනි![]()


එහෙමද..? ඒ මොකද දන්නෙ නෑ. මටනම් එහෙම අවුලක් ආවෙ නෑ ඉතින්..
කන්ටැක්ට් ටික කලින් මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකෙන්ම නම් Sync කර ගත්තෙ, පොඩ්ඩක් ෆෝන් එකේ තියෙන එකවුන්ට් සේරම ඩිස්කනෙක්ට් කරල අලුතෙන් Sign in වෙලා බලපන්..
මගේ ට්විටර් වල කන්ටැක්ට් දෙපාර ගානෙ පෙන්නල ට්විටර් එකවුන්ට් එක ඩිස්කනෙක්ට් කරල අලුතෙන් Sign in උනාම හරි ගියා..![]()

ට්ර්යි කලා බං ගූගල් කන්ටැක්ට් නම් පෙන්වනව ඒත් මගෙ කන්ටැක්ට් තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකේ ඒක ගන්නෙම නෑ![]()

බැකප් එකක් වත් නැද්ද..?![]()

DJ චි කේ යි යා;19615455 said:මේ ෆෝන් එක (430)පාවිච්චි කරද්දි මං බවලත් අපහසුතාවයට පත් වෙන්නේ බස් එකක හෝ වාහනයක වේගයෙන් යද්දියි. මියුසික් ප්ලෙයර් එක එහෙම පිටින්ම නවතිනවා. තව ෆෝන් එකත් අඩපන වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ බස් එකක යද්දි ෆෝන් එකෙන් සින්දුවක් අහන්න වාසනාව තියෙන්නේ ඒ බස් එක කුටු කුටු ගගා යනවා නම් විතරයි. විසදුමක් තියේද?




මචං මේ ෆෝන් එක ඔ්ෆ් කරල ඔන් කරාම බැට්‍රය වැඩියෙන් තියෙන්නෙ ඇයි

නෑ බං. අකවුන්ට් එකේ තියන ටික තමා වට්ස් ඇප් වයිබර් වලදි පෙන්වනව පීපල් වලට ගන් නෑ ආයි පාරක් රීසෙට් කරල අප්ඩේට් එක ආවම අපෙඩේට් කරන්න ඕනි බලන්න![]()
DJ චි කේ යි යා;19615735 said:මේක මට විතරක් වෙන එකක් නෙමේ. මං ගුගල් බැලුවා. මේ ප්‍රශ්නෙන් පීඩා විදින රෝගීන් ගනනාවක්ම ඉන්නවා

වින්ඩෝස් නවතින් නෑනෙ බං
එහෙම කරන්න එපා දෙයියෝ
කන්‍යාවක් දෙන්නම් නවත්වන්න දෙන්න එපාකො![]()

ඔබගෙ දුක් සැප කිමද?
ජැකක් ගහන්න ගිහිං පෝරියල් එකක් සෙට් උනා එහෙම නෙවෙයි නේද?
![]()
කෑව නේද ගෑනිගෙන් කෑමක් මදි නොකියන්න...


A. සිරියා;19616039 said:Aniwaryen. Dakkane umbalata theruna elatama
Naha yakune, dengu haduna![]()


මචං මේ ෆෝන් එක ඔ්ෆ් කරල ඔන් කරාම බැට්‍රය වැඩියෙන් තියෙන්නෙ ඇයි