මල්ලි අපි ප්රින්ටින්නෙ කරන්නෙ බං.
ඉතිං තිතදන්නවනෙ.
ඇයි යකෝ ප්රින්ටින් කරා කියලා තිත ගමේ යනවද?
මල්ලි අපි ප්රින්ටින්නෙ කරන්නෙ බං.
ඉතිං තිතදන්නවනෙ.
නිරතුරු අවදියෙන් ඉන්න ඕනි(ඩොට්)
ඔව් නිරතුරු අවදියෙන්(ඩොට්)


ශී..........
වනචරයා
කැරි සීන් එක බං.. අද දවසට ඔය කතාව ඇහුව 4වෙනි වතාව බං...
ඒ කියන්නේ උබ ඒ තරමටම වනචරයි.



ලෝකයා එලෙසින් මට චෝදනා කලත් මම ඉතා ගුනගරැක දැහැමින් සෙමෙන් ජීවත්වන පුද්ගලයෙක්මි...![]()
Lumia 640 XL එකක් ගත්තා සින්හලු
මැක්සානේ ෆෝන් එක.
බැටරි ලයිෆ් එක එහෙම නියමයි ඕකේ.

මැක්සානේ ෆෝන් එක.
බැටරි ලයිෆ් එක එහෙම නියමයි ඕකේ.


Mata nm loku 4n allane na.naththm math 1320 ganna hitiye.size eka!!!!![]()
Best file sharing app eka mkkda.shareit da???
සයිස් එකනම් ටිකක් වැඩි වගෙ තමා
මෙකත් නැති උනොත් ඉදලා වැඩක් නැ
ෆොන් එකනම් කියලා වැඩක් නැ බටර් කැල්ලක් වගෙ


ඇයි යකෝ ප්රින්ටින් කරා කියලා තිත ගමේ යනවද?
