එලකිරි.
මම අද පාන්දරම දැම්මා.

දන් නැති නිසා අහන්නේ උඹට මේ ත්රෙඩ් එක ලියලා දීලාද තියෙන්නේ![]()
මචංලා ආපේ කොල්ලෙක්ට ප්රස්නයක්
ඌට කඩාගන්න බරුවලු ඉන්නේකඩලා පුරුදු උන් මෙතනට ගිහිල්ලා ඌට කඩාගන්න උදව් කරපල්ලා
http://www.elakiri.com/forum/showthread.php?t=1725715
mun awith wadak naha
dostharage wadeta kondosthara hariyanawada ban


mun awith wadak naha
dostharage wadeta kondosthara hariyanawada ban





ත්රෙඩ් එකේ නම මොකක් හෝ වේවා මේක නිකං දැං අමුතු ආතල එකක් වෙලා
දවසට වතාවක් ආවෙ නෑ නම් කෑවෙ නෑ වගේ.
එෆ්බී නම් දැන් යන්නම නැති තරම්. මෙලෝ රහක් නෑ.
ඒකටත් එක්ක...
පවුල් ප්රශ්න, පෙට්ටි කේස්, අසනීප, ක්ලිනික්, ලව් කේස්
ඕන දෙයක් මේකෙ ඇත.

දන් නැති නිසා අහන්නේ උඹට මේ ත්රෙඩ් එක ලියලා දීලාද තියෙන්නේ![]()




තාම දන්නේ නෑ හරියට.
ඒ උනාට ටෙක්නිකල් එක නියමයි බන් දැන්.
දාපන් බය නැතුව.
මොකක්ද උබේ ෆෝන් එක?
දන්නෝ
එති
කති
බොති
ප්රීතිවෙති
android
නොදන්නෝ
ගනී
ලතවෙති
හුල්ලති
windows

සිංහල නොදත්
පෙත්තෝ ද එති යති
තැන තැන රෙති
ඉක්බිති
ගද ගස්සවා යති...
අපිට නම් ඉතිං නැත හති

සිංහල නොදත්
පෙත්තෝ ද එති යති
තැන තැන රෙති
ඉක්බිති
ගද ගස්සවා යති...
අපිට නම් ඉතිං නැත හති

A. සිරියා;19698412 said:Kukulani, 10 TP eke battery ikmanata bahinawa wage nadda umbalageth?