windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ මම කිව්වේ යාපනේ කිට්ටුවට ආව කියලා.
    දෙමල කෙල්ලෝ ෆට්ට බඩු කාරියෝ බන්.:yes::yes::yes:
    ඇගටමයි එන්නේ.
    හම්මේ ඉතින්..
    ඇවිත් ඇතිල්ලෙද්දී මගේ ශිෂ්නේ...;);)

    හුකන්න සෙට් උනේ නැද්ද තාම?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෑප්ටන් Jack Sparrow;19700413 said:
    කවදද මචන්ලා අපිට වින්ඩෝස් 10 ෆයිනලයිස්ඩ් වර්ෂන් එක හම්බෙන්නේ?
    දැන් මාස කියක් ගියාද, අද දෙනවා, හෙට දෙනවා.... :growl::growl::growl::growl:

    ඒකෙ නම් පොඩි කොස්සක් තියනවා තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්සයිඩර් එක තිබ්බොතින් විතරයි අලුත් අප්ඩේට්ස් එන්නේ.
    ඒ නිසා ඉන්සයිඩර් එක තියාගනින්.

    එල එල අම්මේ මාර වෙනසක් නේ බන් පිස්සු හැදෙනවා :shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19700413 said:
    කවදද මචන්ලා අපිට වින්ඩෝස් 10 ෆයිනලයිස්ඩ් වර්ෂන් එක හම්බෙන්නේ?
    දැන් මාස කියක් ගියාද, අද දෙනවා, හෙට දෙනවා.... :growl::growl::growl::growl:

    ෆයිනල් එක ගැන නම් මාත් හිතේ ආසව නැති කරගත්තා බන්.
    ටෙක්නිකල් එක දාපන් බන් බය නැතුව.
    කිසිම අව්ලක් නෑ.
    මගේ කෑල්ලගේ 640 එක්ස් එල් එකටත් මම දැම්මා.
    සුපිරියි ආ..

    A. සිරියා;19700423 said:
    ඒකෙ නම් පොඩි කොස්සක් තියනවා තමයි

    ෆයිනල් එක ගැන නම් මාත් හිතේ ආසව නැති කරගත්තා බන්.
    ටෙක්නිකල් එක දාපන් බන් බය නැතුව.
    කිසිම අව්ලක් නෑ.
    මගේ කෑල්ලගේ 640 එක්ස් එල් එකටත් මම දැම්මා.
    සුපිරියි ආ..

    ඔව් මචන්ලා, සෑහෙන්න අවුලක් තියෙනවා.... :growl:
    මුන් 950 රිලීස් කලෙත් ටෙක්නිකල් වර්ෂන් එකෙන් නේ :angry:
    දාන්න හිතෙන්නෙම නැහැ මචං, එකනේ අවුල. :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හුකනවනේ.
    ලොක් ස්ක්‍රීන් එකේ ඉඳලා
    ඇප්ස්
    සෙටින්ග්ස්
    නැවි
    සෙට් එකම වෙනස්

    වොයිස් රෝකොඩර්
    ෆයිල් එක්ස්ප්ලෝර්

    පට්ටයි පට්ටයි 640 එකට දැම්ම නම් පට්ටම තියේ
    ස්පීඩ් එකත් මරු හා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19700500 said:
    ඔව් මචන්ලා, සෑහෙන්න අවුලක් තියෙනවා.... :growl:
    මුන් 950 රිලීස් කලෙත් ටෙක්නිකල් වර්ෂන් එකෙන් නේ :angry:
    දාන්න හිතෙන්නෙම නැහැ මචං, එකනේ අවුල. :lol::lol:

    දැන් බලපන්කෝ 950 එකක් එහෙම අල්ලලා.
    හිත වාවන්නේ නැතුව යනවා බන් ආසාවට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොක් ස්ක්‍රීන් එකේ ඉඳලා
    ඇප්ස්
    සෙටින්ග්ස්
    නැවි
    සෙට් එකම වෙනස්

    වොයිස් රෝකොඩර්
    ෆයිල් එක්ස්ප්ලෝර්

    පට්ටයි පට්ටයි 640 එකට දැම්ම නම් පට්ටම තියේ
    ස්පීඩ් එකත් මරු හා

    උබ තාම එකපාරයිනේ අප්ඩේට් කරේ.
    තව පාරක් අප්ඩේට් චෙක් කරලා බලපන් දැන්.

    දැන් බලපන්කෝ 950 එකක් එහෙම අල්ලලා.
    හිත වාවන්නේ නැතුව යනවා බන් ආසාවට.

    ඔව් මචන්, සල්ලි සල්ලි කියල බලන්නේ නැහැ බන්, සල්ලි තිබ්බ නම් ගත්ත, පට්ට ෆ්ලැග්ෂිප් එක. :yes::yes::yes::yes:

    දැන් මුන්ගේ ටෙක්නොලොජි එක iPhone 7/ සැම්සුන් s7 වගේ ඒවා වලත් ඒවි නේ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19700547 said:
    ඔව් මචන්, සල්ලි සල්ලි කියල බලන්නේ නැහැ බන්, සල්ලි තිබ්බ නම් ගත්ත, පට්ට ෆ්ලැග්ෂිප් එක. :yes::yes::yes::yes:

    දැන් මුන්ගේ ටෙක්නොලොජි එක iPhone 7/ සැම්සුන් s7 වගේ ඒවා වලත් ඒවි නේ....

    කියන්න බෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good-Morning-cute-cat.jpg

    Status
    Not open for further replies.