10 දාපු අයට වයිබර් අප්ඩේට් එකක් ඒවි ලගදිම.
විඩියෝ කෝල් තියෙන්න පුලුවන් ඒ අප්ඩේට් එකේ.

10 දාපු අයට වයිබර් අප්ඩේට් එකක් ඒවි ලගදිම.
විඩියෝ කෝල් තියෙන්න පුලුවන් ඒ අප්ඩේට් එකේ.

ඇරියේ උන් නම්,
පුක අපේ නම්,
ඇයි උබට වේදනා?

සයිකෝ ඩයල්නේ.

angry birds ගහනකොට එකපාරටම ඇප් එක ක්ලෝස් වෙනවනේ බන්. මොකක්ද අවුල? දැන් කීප සැරයක්ම උනා.
ලුමියා 920
ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ගහලා බලපන්.
මට නම් එහෙම සීන් එකක් වෙලා නෑ බන්.
උබේ වින්ඩෝස් 8.1 ද 10 ද දාලා තියෙන්නේ?
8.1 මචන්. ෆෝන් එක ඕෆ් කරේ නෑ මාසෙකින් විතර. ඒ නිසා ආපු අව්ලක්ද දන්නේ නෑ. මම දැන් ඕෆ් කරලා ඔන් කෙරුවා. බලමු.
ගොඩක් එවුන් ඔහොමයි බන්.
මොන බ්‍රැන්ඩ් එකකින්,මොන ෆෝන් එකක් තිබ්බත් ෆෝන් එකටත් නිදහසක් දෙන්න ඕන.
නාන්න,ඇග හොදන්න යන වෙලාවට වගේ ෆෝන් එක ඕෆ් කරලා පලයන්.
ඊට පස්සේ ආවම ඔන් කරපන්.
හොද නෑ ෆෝන් එකක් නොන්ස්ටොප් දුවන්න දෙන එක.
ඔහොම නිසා තමා ඊට පස්සේ පොඩ්ඩක් වැටිච්ච ගමන් ෆෝන් එකේ සෙන්සර්ස් යන්නේ,ඩිස්ප්ලේ යන්නේ,හෙඩ්සෙට් එකේ පැත්තක් සද්දේ අඩුවෙන් ඇහෙන්නේ වගේ ඉෆෙක්ට් වෙන්නේ.

සිරාවට බන්. ෆෝන් එක පාවිච්චි කරලා ඉවර වෙලා සාක්කුවේ දාගන්නවා. අපිට ඉතින් අපේ වැඩේ විතරයිනේ. කවදාවත් ෆෝන් එකේ හෙල්ත් එක ගැන හිතුවේ නෑ.
එල මචන් මීට පස්සෙ ඩවස් තුනකට සැරයක් වත් ඕෆ් කරලා තියනවා.
තෝ පෙරේතයෙක් නෙවෙයිනේ.
හැමදාම ඇගහෝදනවා,නානවනේ.
ඒ වෙලාවට ඕෆ් කරලා පලයන්.
එතකොට හරි.

මගුලක් කතා කරනවා. බාත් රූම් එකට රින්ගපු ගමන් තමයි කෝල් හැට හුටාමරක්ම එන්න ගන්නෙ
බාත් රූම් එකේ වෙනම තැනකුත් හදලා තියෙනවා ෆොන් එක තියන්න![]()

මාත් ජංගියම් මූනෙ වදින තැනක තියා ගන්නඔ ඕනි අමතක වෙලා එලියට යද්දි මතක් වෙයිනෙ![]()

call gannawa kese wethath naddi saban dala athe gahanawa athi blue bala bala

ඔය චුට්ටං ස්ක්‍රීන් එකේ බලලා මක්කොරන්නද බන්![]()

Chuttan kuyala ai nagin nadda![]()