windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊජිප්තුවේ සහ ජෝර්දානයේ ලුමියා 535 යුස් කරන අයට වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් එක එවලලු.
    මයික්‍රොසොෆ්ට් එකෙන් හොරාටම අප්ඩේට් එක එවන සීන් එකක්ද දන්නේ නෑ යන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:
    විස්තර ලද සැනින් දෙන්නම්.
    ug3.jpg

    ug2.jpg

    ug1.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    angry birds ගහනකොට එකපාරටම ඇප් එක ක්ලෝස් වෙනවනේ බන්. මොකක්ද අවුල? දැන් කීප සැරයක්ම උනා.
    ලුමියා 920
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    angry birds ගහනකොට එකපාරටම ඇප් එක ක්ලෝස් වෙනවනේ බන්. මොකක්ද අවුල? දැන් කීප සැරයක්ම උනා.
    ලුමියා 920

    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ගහලා බලපන්.
    මට නම් එහෙම සීන් එකක් වෙලා නෑ බන්.
    උබේ වින්ඩෝස් 8.1 ද 10 ද දාලා තියෙන්නේ?

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ගහලා බලපන්.
    මට නම් එහෙම සීන් එකක් වෙලා නෑ බන්.
    උබේ වින්ඩෝස් 8.1 ද 10 ද දාලා තියෙන්නේ?

    8.1 මචන්. ෆෝන් එක ඕෆ් කරේ නෑ මාසෙකින් විතර. ඒ නිසා ආපු අව්ලක්ද දන්නේ නෑ. මම දැන් ඕෆ් කරලා ඔන් කෙරුවා. බලමු.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8.1 මචන්. ෆෝන් එක ඕෆ් කරේ නෑ මාසෙකින් විතර. ඒ නිසා ආපු අව්ලක්ද දන්නේ නෑ. මම දැන් ඕෆ් කරලා ඔන් කෙරුවා. බලමු.

    ගොඩක් එවුන් ඔහොමයි බන්.
    මොන බ්‍රැන්ඩ් එකකින්,මොන ෆෝන් එකක් තිබ්බත් ෆෝන් එකටත් නිදහසක් දෙන්න ඕන.
    නාන්න,ඇග හොදන්න යන වෙලාවට වගේ ෆෝන් එක ඕෆ් කරලා පලයන්.
    ඊට පස්සේ ආවම ඔන් කරපන්.
    හොද නෑ ෆෝන් එකක් නොන්ස්ටොප් දුවන්න දෙන එක.
    ඔහොම නිසා තමා ඊට පස්සේ පොඩ්ඩක් වැටිච්ච ගමන් ෆෝන් එකේ සෙන්සර්ස් යන්නේ,ඩිස්ප්ලේ යන්නේ,හෙඩ්සෙට් එකේ පැත්තක් සද්දේ අඩුවෙන් ඇහෙන්නේ වගේ ඉෆෙක්ට් වෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    ගොඩක් එවුන් ඔහොමයි බන්.
    මොන බ්‍රැන්ඩ් එකකින්,මොන ෆෝන් එකක් තිබ්බත් ෆෝන් එකටත් නිදහසක් දෙන්න ඕන.
    නාන්න,ඇග හොදන්න යන වෙලාවට වගේ ෆෝන් එක ඕෆ් කරලා පලයන්.
    ඊට පස්සේ ආවම ඔන් කරපන්.
    හොද නෑ ෆෝන් එකක් නොන්ස්ටොප් දුවන්න දෙන එක.
    ඔහොම නිසා තමා ඊට පස්සේ පොඩ්ඩක් වැටිච්ච ගමන් ෆෝන් එකේ සෙන්සර්ස් යන්නේ,ඩිස්ප්ලේ යන්නේ,හෙඩ්සෙට් එකේ පැත්තක් සද්දේ අඩුවෙන් ඇහෙන්නේ වගේ ඉෆෙක්ට් වෙන්නේ.

    :shocked::shocked:
    සිරාවට බන්. ෆෝන් එක පාවිච්චි කරලා ඉවර වෙලා සාක්කුවේ දාගන්නවා. අපිට ඉතින් අපේ වැඩේ විතරයිනේ. කවදාවත් ෆෝන් එකේ හෙල්ත් එක ගැන හිතුවේ නෑ.
    එල මචන් මීට පස්සෙ ඩවස් තුනකට සැරයක් වත් ඕෆ් කරලා තියනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::shocked:
    සිරාවට බන්. ෆෝන් එක පාවිච්චි කරලා ඉවර වෙලා සාක්කුවේ දාගන්නවා. අපිට ඉතින් අපේ වැඩේ විතරයිනේ. කවදාවත් ෆෝන් එකේ හෙල්ත් එක ගැන හිතුවේ නෑ.
    එල මචන් මීට පස්සෙ ඩවස් තුනකට සැරයක් වත් ඕෆ් කරලා තියනවා.

    තෝ පෙරේතයෙක් නෙවෙයිනේ.
    හැමදාම ඇගහෝදනවා,නානවනේ.
    ඒ වෙලාවට ඕෆ් කරලා පලයන්.
    එතකොට හරි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    තෝ පෙරේතයෙක් නෙවෙයිනේ.
    හැමදාම ඇගහෝදනවා,නානවනේ.
    ඒ වෙලාවට ඕෆ් කරලා පලයන්.
    එතකොට හරි.

    මගුලක් කතා කරනවා. බාත් රූම් එකට රින්ගපු ගමන් තමයි කෝල් හැට හුටාමරක්ම එන්න ගන්නෙ :lol::lol:
    බාත් රූම් එකේ වෙනම තැනකුත් හදලා තියෙනවා ෆොන් එක තියන්න :love::love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගුලක් කතා කරනවා. බාත් රූම් එකට රින්ගපු ගමන් තමයි කෝල් හැට හුටාමරක්ම එන්න ගන්නෙ :lol::lol:
    බාත් රූම් එකේ වෙනම තැනකුත් හදලා තියෙනවා ෆොන් එක තියන්න :love::love:

    :lol::lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගුලක් කතා කරනවා. බාත් රූම් එකට රින්ගපු ගමන් තමයි කෝල් හැට හුටාමරක්ම එන්න ගන්නෙ :lol::lol:
    බාත් රූම් එකේ වෙනම තැනකුත් හදලා තියෙනවා ෆොන් එක තියන්න :love::love:

    මාත් ජංගියම් මූනෙ වදින තැනක තියා ගන්නඔ ඕනි අමතක වෙලා එලියට යද්දි මතක් වෙයිනෙ :D
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගුලක් කතා කරනවා. බාත් රූම් එකට රින්ගපු ගමන් තමයි කෝල් හැට හුටාමරක්ම එන්න ගන්නෙ :lol::lol:
    බාත් රූම් එකේ වෙනම තැනකුත් හදලා තියෙනවා ෆොන් එක තියන්න :love::love:

    call gannawa kese wethath naddi saban dala athe gahanawa athi blue bala bala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113

    ;)

    මාත් ජංගියම් මූනෙ වදින තැනක තියා ගන්නඔ ඕනි අමතක වෙලා එලියට යද්දි මතක් වෙයිනෙ :D

    :yes::yes:

    call gannawa kese wethath naddi saban dala athe gahanawa athi blue bala bala

    ඔය චුට්ටං ස්ක්‍රීන් එකේ බලලා මක්කොරන්නද බන් ;)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕක නම් අත්දැකිමෙන් දන්නවා .
    මේ ලගදි සීන් එක දානකොට මට මුකුණුවැන්න මැල්ලුම් සුවදක් ආවේ.
    මම ඒත් ඇහුවා ඔයා දවල්ට මැල්ලුම් කෑවද කියලා.
    ඔයා කොහොමද දන්නේ කියලා මගෙන් ඇහුවා.
    ##############

    රාබු, කරවිල වගේ කාල ආවොත් මං නම් ඒ දීගේ අරිනවා...
    ඔන්න කරවිල තෙල් දාලා නම් පොඩි එක්ස්කියුස් එකක් දෙන්න තිබ්බා...
    :lol:
     
    Status
    Not open for further replies.