කස්ටිය කෝ අද..
අකිල නම් මුකුනුවැන්න මැල්ලුමි කන්න ගිහිං ඇති.
අපි නම් අදත් වැඩ....
කස්ටියට අද බරටම වැඩ කියන්නෙ..

කස්ටිය කෝ අද..
අකිල නම් මුකුනුවැන්න මැල්ලුමි කන්න ගිහිං ඇති.
අපි නම් අදත් වැඩ....

A. සිරියා;19713829 said:කස්ටියට අද බරටම වැඩ කියන්නෙ..![]()
අකිල නම් මුකුනුවැන්න මැල්ලුමි කන්න ගිහිං ඇති.
අපි නම් අදත් වැඩ....
ඔය යකා නම් මට පෙන්න බෑඅද ගියා සිරස එකෙන් කරපු ලව් ඇන්ඩ් ලොක් කොන්සර්ට් එක බලන්න.
මැක්සා ඕයි.
උදය ශ්රී ඇවිත් ගැහුවා සුපිරි සින්දු ටිකක්.
අද මැල්ලුම් කෑවේ නේ බන්.
අද ගියා සිරස එකෙන් කරපු ලව් ඇන්ඩ් ලොක් කොන්සර්ට් එක බලන්න.
මැක්සා ඕයි.
උදය ශ්රී ඇවිත් ගැහුවා සුපිරි සින්දු ටිකක්.
අද මැල්ලුම් කෑවේ නේ බන්.
පල පල පච කෙලින්නැතුව..
කෑවා නේද
කෑවා නේද
කෑවා නේද
උඹෙන් උදව්වක් ඔ්න..
දැන්ම නෙවෙයි ටික කාලෙකින්..
ගනුදෙනුවක් තමයි ඉතිං..![]()
පුලුවන් දෙයක් නම් කරන්නම්මචන් ෆෝන් එක අප්ඩේට් කරන්න දැම්මාම, ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා රීබූට් උනාම සෑඩ් ෆේස් එකක් ඇවිත් ආයෙත් රීස්ටර්ට් වෙනවා...මොකක්ද සීන් එක බන්...
තැන්ක්ස් මචන්...බම්ප්![]()
තැන්ක්ස් මචන්...මුකුත් අවුලක් නම් ගියේ නැ....චාජර් එකට ගහලාමයි තිබ්බෙA. සිරියා;19704501 said:Magadi mokak hari awulak giyada machan. Battery empty wela wage.
Mata mathakai kalin ekek oya awula gana dala thibuna. TP apu mulma dawas wala. Balamu akila enakan
එල බන් කරලා බලන්නම්, චාජර් එකටනම් ගහලාමයි තිබ්බේ, උබ කියපුවාමයි මීටර් උනේ ඉන්ටර්නල් මෙමරිය ගැනpower, volume down and camera buttons තත්පර 10 ඔබාගෙන ඉදලා හාර්ඩ් රිසෙට් එකක් දීපන්.
තොගේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරිය අඩුවෙන් හෝ ෆෝන් එක චාර්ජර් එකට ගහලා නෙවෙයිද තිබ්බේ අප්ඩේට් එක ඉවර වෙනකම්?
ඕක හරි ගියේ නැත්තම් රිකවරි ටූල් එකෙන් ෆර්ම්වෙයාර් ආපහු දාන්න ඕන මචන්.
තැන්ක්ස් මචන්...
තැන්ක්ස් මචන්...මුකුත් අවුලක් නම් ගියේ නැ....චාජර් එකට ගහලාමයි තිබ්බෙ
එල බන් කරලා බලන්නම්, චාජර් එකටනම් ගහලාමයි තිබ්බේ, උබ කියපුවාමයි මීටර් උනේ ඉන්ටර්නල් මෙමරිය ගැන
දැං නම් 535 ඇති. වින්ඩෝස් විදින්න 535 හරි යන් නෑ. බැටරි මදි, ඒක තමා ලොකුම අවුල සහ ටච් එක. මම නම් කාටවත් 535 ගන්න කියන් නෑ. ගන්නවා නම් එතනින් උඩ එකකට යන්න ඔ්න. 1020 වගේ....
ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා බලපන් උබ.
1520 එකක් එහෙම ගනින්.
බැටරි ලයිෆ් එක එහෙම සුපිරියි.
ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා බලපන් උබ.
1520 එකක් එහෙම ගනින්.
බැටරි ලයිෆ් එක එහෙම සුපිරියි.
උගේ 4n එකේ අවුලක්.මගේ එකේ බැටරි ලයිෆ් එක සුපර් .බැටරි බහින්නේ නැතිව මම ඉන්නේ