windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල නම් මුකුනුවැන්න මැල්ලුමි කන්න ගිහිං ඇති. :dull:
    අපි නම් අදත් වැඩ....

    අද ගියා සිරස එකෙන් කරපු ලව් ඇන්ඩ් ලොක් කොන්සර්ට් එක බලන්න.
    මැක්සා ඕයි.
    උදය ශ්‍රී ඇවිත් ගැහුවා සුපිරි සින්දු ටිකක්.
    අද මැල්ලුම් කෑවේ නේ බන්.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද ගියා සිරස එකෙන් කරපු ලව් ඇන්ඩ් ලොක් කොන්සර්ට් එක බලන්න.
    මැක්සා ඕයි.
    උදය ශ්‍රී ඇවිත් ගැහුවා සුපිරි සින්දු ටිකක්.
    අද මැල්ලුම් කෑවේ නේ බන්.

    ඔය යකා නම් මට පෙන්න බෑ
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අද ගියා සිරස එකෙන් කරපු ලව් ඇන්ඩ් ලොක් කොන්සර්ට් එක බලන්න.
    මැක්සා ඕයි.
    උදය ශ්‍රී ඇවිත් ගැහුවා සුපිරි සින්දු ටිකක්.
    අද මැල්ලුම් කෑවේ නේ බන්.

    පල පල පච කෙලින්නැතුව..
    කෑවා නේද
    කෑවා නේද
    කෑවා නේද​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    60391574.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇග හදාගන්න ආස අයට මරු ඇප් එකක් දෙනවා අද මයි ඇප් ෆ්‍රී එකෙන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ෆෝන් එක අප්ඩේට් කරන්න දැම්මාම, ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා රීබූට් උනාම සෑඩ් ෆේස් එකක් ඇවිත් ආයෙත් රීස්ටර්ට් වෙනවා...මොකක්ද සීන් එක බන්...

    වැඩේ මොකෝ උනේ?
     
    බම්ප් :eek:
    තැන්ක්ස් මචන්...

    A. සිරියා;19704501 said:
    Magadi mokak hari awulak giyada machan. Battery empty wela wage.
    Mata mathakai kalin ekek oya awula gana dala thibuna. TP apu mulma dawas wala. Balamu akila enakan
    තැන්ක්ස් මචන්...මුකුත් අවුලක් නම් ගියේ නැ....චාජර් එකට ගහලාමයි තිබ්බෙ

    power, volume down and camera buttons තත්පර 10 ඔබාගෙන ඉදලා හාර්ඩ් රිසෙට් එකක් දීපන්.
    තොගේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරිය අඩුවෙන් හෝ ෆෝන් එක චාර්ජර් එකට ගහලා නෙවෙයිද තිබ්බේ අප්ඩේට් එක ඉවර වෙනකම්?
    ඕක හරි ගියේ නැත්තම් රිකවරි ටූල් එකෙන් ෆර්ම්වෙයාර් ආපහු දාන්න ඕන මචන්.
    එල බන් කරලා බලන්නම්, චාජර් එකටනම් ගහලාමයි තිබ්බේ, උබ කියපුවාමයි මීටර් උනේ ඉන්ටර්නල් මෙමරිය ගැන
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැං නම් 535 ඇති. වින්ඩෝස් විදින්න 535 හරි යන් නෑ. බැටරි මදි, ඒක තමා ලොකුම අවුල සහ ටච් එක. මම නම් කාටවත් 535 ගන්න කියන් නෑ. ගන්නවා නම් එතනින් උඩ එකකට යන්න ඔ්න. 1020 වගේ....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැන්ක්ස් මචන්...

    තැන්ක්ස් මචන්...මුකුත් අවුලක් නම් ගියේ නැ....චාජර් එකට ගහලාමයි තිබ්බෙ

    එල බන් කරලා බලන්නම්, චාජර් එකටනම් ගහලාමයි තිබ්බේ, උබ කියපුවාමයි මීටර් උනේ ඉන්ටර්නල් මෙමරිය ගැන

    තෝ තාම කරේ නැද්ද?
    අව්ලක් නෑ.
    කරලා බලලා කියපන්කෝ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැං නම් 535 ඇති. වින්ඩෝස් විදින්න 535 හරි යන් නෑ. බැටරි මදි, ඒක තමා ලොකුම අවුල සහ ටච් එක. මම නම් කාටවත් 535 ගන්න කියන් නෑ. ගන්නවා නම් එතනින් උඩ එකකට යන්න ඔ්න. 1020 වගේ....

    ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා බලපන් උබ.
    1520 එකක් එහෙම ගනින්.
    බැටරි ලයිෆ් එක එහෙම සුපිරියි.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා බලපන් උබ.
    1520 එකක් එහෙම ගනින්.
    බැටරි ලයිෆ් එක එහෙම සුපිරියි.

    ඔවි මේකෙන් මාරැ වෙන්න කාලෙ හරි. 1020 නෙවෙයි 1520 මට පැටලුනා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා බලපන් උබ.
    1520 එකක් එහෙම ගනින්.
    බැටරි ලයිෆ් එක එහෙම සුපිරියි.

    උගේ 4n එකේ අවුලක්.මගේ එකේ බැටරි ලයිෆ් එක සුපර් .බැටරි බහින්නේ නැතිව මම ඉන්නේ
     
    Status
    Not open for further replies.