windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මේක නම් හොදයි වගේ බං, ව්න්ඩෝස් පීසී එකකට දන්නා පුළුවන් සොෆ්ට්වෙයා ඔක්කොම මේකට සපෝර්ට් කරනවා ඇති නේද ?
    මටත් ගන්න හිතෙනවා ඒත් බ්‍රෑන්ඩ් එක තමයි ටිකක් අවුල .
    .:rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක නම් හොදයි වගේ බං, ව්න්ඩෝස් පීසී එකකට දන්නා පුළුවන් සොෆ්ට්වෙයා ඔක්කොම මේකට සපෝර්ට් කරනවා ඇති නේද ?
    මටත් ගන්න හිතෙනවා ඒත් බ්‍රෑන්ඩ් එක තමයි ටිකක් අවුල .
    .:rolleyes:

    ඔක්කෝම සපෝර්ට් නෑ බන්.
    කන්දහාර්ට මැසේජ් එකක් දාලා අහපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැටරි සේවර් ඇප් එක නැහැ කියලා ඊයේ රෑ දැක්කේ ඕයි
    කෝ එක :angry:

    බැටරි සේවරේ තියෙනවද උඹේ 10යේ

    ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා Battery Saver කියලා සර්ච් කරපන්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම sd card එක චේන්ජ් කරන්න යන්නේ , එතකොට මගේ පරණ sd කාර්ඩ් එකේ සේව් කරලා තියෙන ඇප්ස් ටික අලුත් කාර්ඩ් එකට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම sd card එක චේන්ජ් කරන්න යන්නේ , එතකොට මගේ පරණ sd කාර්ඩ් එකේ සේව් කරලා තියෙන ඇප්ස් ටික අලුත් කාර්ඩ් එකට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ?

    ෆෝන් මෙමරියේ ඉඩ තියෙනවා නම් ඒකට ඈප් ටික move කරන එක හොඳයි.. :rolleyes::rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ෆෝන් මෙමරියේ ඉඩ තියෙනවා නම් ඒකට ඈප් ටික move කරන එක හොඳයි.. :rolleyes::rolleyes:

    එකේ කොහෙද බං එච්චර ඉඩක් පොඩි පොඩි ඒවා ටිකක් එකට ඔබා ගත්තා..16 ජිබි මෙමරිය අයින් කරලා 32 එකක් ගන්න හැදුවේ ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා Battery Saver කියලා සර්ච් කරපන්.
    අපෝ ලැජ්ජාවයි නැවි එකෙත් තිබිලා
    මම හෙවුවා හෙවුවා අපොයි
    අර කෝල් රේකොඩින් කේස් එක තියෙනව කිව්වේ ෆයිනල් රිලීස් එකේ නේද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං හෙල්ප් එකක් ඕනා
    අහක යන බාල්දියක් මට පාත් උනා ඔෆිස් එකේ
    හොඳ ෆොරෝමන්ස් තියෙන හොඳ ටැබ් එකක් කියපල්ලා උඹල යූස් කරල තියෙන
    වින්ඩොව්ස් 10 තිබ්බොත් හොඳයි
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Temporarily move all your apps and games to your phone memory. After replacing your SD card, move them back from phone memory to the memory card.:baffled:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේක නම් හොදයි වගේ බං, ව්න්ඩෝස් පීසී එකකට දන්නා පුළුවන් සොෆ්ට්වෙයා ඔක්කොම මේකට සපෝර්ට් කරනවා ඇති නේද ?
    මටත් ගන්න හිතෙනවා ඒත් බ්‍රෑන්ඩ් එක තමයි ටිකක් අවුල .
    .:rolleyes:

    ගොඩක් ඇප්ස් සපෝර්ට් මචන් හැම එකක්ක්ම නම් වැඩ නැතුව ඇති , එත් මම දාපු ඔක්කොම වැඩ ,

    ඉන්ටර්නල් memory මදි වගේ බන් 32gb එක මම ගත්තේ

    ඉස්පිඩ් එක නම් එල

    බ්‍රෑන්ඩ් නේම් එකේ අවුලක් තියෙනවා , මම ගත්තේ සල්ලි හදිස්සි කරයෙක්ගෙන් 17ක් වගේ උනේ ඒක නිසා අවුලක් නැහැ

    කි බෝර්ඩ් එක නම් යුස්ලස් වගේ ,

    35 ක් ද කොහෙද අලුතෙන්ම ගාන
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ ලැජ්ජාවයි නැවි එකෙත් තිබිලා
    මම හෙවුවා හෙවුවා අපොයි
    අර කෝල් රේකොඩින් කේස් එක තියෙනව කිව්වේ ෆයිනල් රිලීස් එකේ නේද

    :yes::yes::yes::yes::yes:
     
    :yes:
     
    Status
    Not open for further replies.