windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මටත් වෙන විදියක් හම්බුනේ නෑ බන්.

    මම දැන් හිතාගෙන ඉන්නේ පරණ එකෙන් සැරින් සැරේට ෆෝන් මෙමරියේ සේව් කර කර ආයෙමත් අලුත් කාර්ඩ් එකට සේව් කරන්න
     
    • Like
    Reactions: akilar25

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මයි වින්ඩොව්ස් මොබයිල් 10 රිවිව් සමරි

    වින්ඩොව්ස් 10 එක 625 එකේ නම් කිසිම අවුලක් නැහැ ස්ලෝව් එකක් නැහැ
    එකපාරක් රීස්ටාර්ට් එකක් දාල ආවොත් ලෝක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්ලෝව්
    නිකන් යුස් වෙන වෙලාවට නම් අවුලක් නැහැ සටස් සටස් ගලා කී එක වැදිලා රිංගනවා
    ෆේස්බුක් ඇප් එක නම් ස්ලෝව් මචං ක්‍රෑෂ් වෙලා ක්ලෝස් වෙනවා සමහර විට එක අලුත් කරලා නිසා අදින්න රැම් එක මදිද කියලත් හිතෙනවා පරණ ඇප් එක දාගන්න පුළුවන් නම් හොඳයි ටුවිටර් වයිබර් වට්ස් ඇප් ස්කයිප් පට්ටයි එකෙන්ම වැඩ කරනවා

    ෆොටෝ ඇප්ලිකේෂන් එක සුපිරි කලින් විදියට වඩා දැන් ෆොටෝස් ඔර්ගනයිස් වෙලා තියෙන විදිය ඩිස්ප්ලේ වෙන විදිය මරු සුප්පා හැබැයි නිතරම ඩේටා ඔෆ් කරල නිසා ෆොටෝ ඕපන් කරාම කනෙක්ෂන් නැහැ කියලා එනවා සින්ක් ඔෆ් කරත් එක එනවා අවුලක් නැහැ
    ෆයිල්ස් ඇප් එක ඇවිල්ල තියෙනව කියන්න වචන නැහැ එක නම් පට්ටේටම වටිනවා සුපිරි ටීවී මුවි එකත් සුප්පා විඩියෝස් බලන්න
    එජ්ඩ් බ්‍රවුසර් එක නම් පට්ට යූටියුබ් කරන්න නියම බ්‍රවුසර් එක පට්ට ස්මුත්
    බැටරි බහින කේස් එකක් නම් මට නොට් උනේ නැහැ මම දවසෙම ගෙදර යද්දී එද්දී සිංදු ඇහුවා 100ම තමා අඩුවෙලා තිබ්බේ නැහැ ඩේටා ඔන් කරාම 3ක් වගේ බහිනවා පැයක් ඩේටා ඔන් කරලා 90 ට අඩු වෙලා තිබ්බා ස්කයිප් වයිබර් බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙලා තියෙද්දී :yes::yes:

    මේ මට වින්ඩොස් 10 මොබයිල් එක ලුමියා 625 එකට දාලා යුස් කරන්න ලැබීමෙන් ලඳ අත්දැකීම් පිලිබන්ධ කෙටි සටහනක්
     
    • Like
    Reactions: akilar25

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    :cool::cool:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ]
    ඊලගට දෙන්නේ මෙන්න මේ ඇප් එක.
    ගොඩක් අය ෆෝන් එකේ නෝට්ස් දාගන්නවනේ හදිස්සියක් උනාම.
    මේකත් නෝට් දාගන්න පුලුවන් ඇප් එකක් හැබෑයි මේකේ තියන විශේශත්වය තමා අපි දාන නෝට් එකට පින්තූරයක් දාන්න පුලුවන් බව සහ අපි දාපු නෝට් එක ඇක්ශන් සෙන්ටර් එකට යන එක.
    ෆෝන් එකේ ඇක්ශන් සෙන්ටර් එක පහලට ඇදලා ගත්තාම අපේ නෝට් එකත් එතනට යනවා.
    ඒ නිසා අපි දාපු නෝට්ස් අපිට අමතක වෙන්නේ නෑ.
    කැමති අය දාගන්න.

    118527d1449592917t-actionnote.jpg

    Action Note

    https://www.microsoft.com/en-us/store/apps/action-note/9nblggh6c03h

    මේක අපිට වැඩ නැනේ :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දැන් හිතාගෙන ඉන්නේ පරණ එකෙන් සැරින් සැරේට ෆෝන් මෙමරියේ සේව් කර කර ආයෙමත් අලුත් කාර්ඩ් එකට සේව් කරන්න

    ;);););););););););)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයි වින්ඩොව්ස් මොබයිල් 10 රිවිව් සමරි

    වින්ඩොව්ස් 10 එක 625 එකේ නම් කිසිම අවුලක් නැහැ ස්ලෝව් එකක් නැහැ
    එකපාරක් රීස්ටාර්ට් එකක් දාල ආවොත් ලෝක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්ලෝව්
    නිකන් යුස් වෙන වෙලාවට නම් අවුලක් නැහැ සටස් සටස් ගලා කී එක වැදිලා රිංගනවා
    ෆේස්බුක් ඇප් එක නම් ස්ලෝව් මචං ක්‍රෑෂ් වෙලා ක්ලෝස් වෙනවා සමහර විට එක අලුත් කරලා නිසා අදින්න රැම් එක මදිද කියලත් හිතෙනවා පරණ ඇප් එක දාගන්න පුළුවන් නම් හොඳයි ටුවිටර් වයිබර් වට්ස් ඇප් ස්කයිප් පට්ටයි එකෙන්ම වැඩ කරනවා

    ෆොටෝ ඇප්ලිකේෂන් එක සුපිරි කලින් විදියට වඩා දැන් ෆොටෝස් ඔර්ගනයිස් වෙලා තියෙන විදිය ඩිස්ප්ලේ වෙන විදිය මරු සුප්පා හැබැයි නිතරම ඩේටා ඔෆ් කරල නිසා ෆොටෝ ඕපන් කරාම කනෙක්ෂන් නැහැ කියලා එනවා සින්ක් ඔෆ් කරත් එක එනවා අවුලක් නැහැ
    ෆයිල්ස් ඇප් එක ඇවිල්ල තියෙනව කියන්න වචන නැහැ එක නම් පට්ටේටම වටිනවා සුපිරි ටීවී මුවි එකත් සුප්පා විඩියෝස් බලන්න
    එජ්ඩ් බ්‍රවුසර් එක නම් පට්ට යූටියුබ් කරන්න නියම බ්‍රවුසර් එක පට්ට ස්මුත්
    බැටරි බහින කේස් එකක් නම් මට නොට් උනේ නැහැ මම දවසෙම ගෙදර යද්දී එද්දී සිංදු ඇහුවා 100ම තමා අඩුවෙලා තිබ්බේ නැහැ ඩේටා ඔන් කරාම 3ක් වගේ බහිනවා පැයක් ඩේටා ඔන් කරලා 90 ට අඩු වෙලා තිබ්බා ස්කයිප් වයිබර් බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙලා තියෙද්දී :yes::yes:

    මේ මට වින්ඩොස් 10 මොබයිල් එක ලුමියා 625 එකට දාලා යුස් කරන්න ලැබීමෙන් ලඳ අත්දැකීම් පිලිබන්ධ කෙටි සටහනක්

    ;););););)
     
    Nuwantharanga1

    Junior member
  • Mar 4, 2011
    25
    3
    8
    මචං,මගෙ 535 එක PC එකෙ පෙන්නනන් නැහැනෙ USB එකක් විදිහට මොකද බං ඒ?
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    දැන් ඉතින් 29 වෙනකන් ඉදපන්කෝ :dull:

    දාපන් බන් ටෙක්නිකල් එක. කිසි අවුලක් නෑ. 29 එනවා කියල කන්ෆර්ම් කරලා නෑනේ තාම. කවද එයිද කව්ද දන්නේ? අකිල කිව්වට පස්සේ මමත් බලාගෙන ඉන්න එක අත ඇරලා දැම්මා. අපිට හදිස්සිය තිබුන කියල මයික්‍රොසොෆ්ට් එක ඕක ඉක්මනට දෙන්නේ නෑනේ.......​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං,මගෙ 535 එක PC එකෙ පෙන්නනන් නැහැනෙ USB එකක් විදිහට මොකද බං ඒ?

    උබේ මැශින් එකේ ඕ එස් එක මොකක්ද?
    ෆෝන් එකේ ඕ එස් එකක් මොකක්ද?
    මොන විදියටද ෆෝන් එක මැශින් එකට ගැහුවාම පෙන්නන්නේ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දාපන් බන් ටෙක්නිකල් එක. කිසි අවුලක් නෑ. 29 එනවා කියල කන්ෆර්ම් කරලා නෑනේ තාම. කවද එයිද කව්ද දන්නේ? අකිල කිව්වට පස්සේ මමත් බලාගෙන ඉන්න එක අත ඇරලා දැම්මා. අපිට හදිස්සිය තිබුන කියල මයික්‍රොසොෆ්ට් එක ඕක ඉක්මනට දෙන්නේ නෑනේ.......​

    :yes::yes:
    මුගේ තියෙන්නෙත් 640 එක්ස් එල් එකක්.
    මගේ කෑල්ලගේ 640 එක්ස් එල් එකට මම දැම්මා ටෙක්නිකල් එක.
    සුපිරියි බන්.
    ස්ක්‍රීන් එක ලොකු නිසා තවත් ගති 10 එක දාලා.
    කිසි අව්ලක් නෑ 640 එක්ස් එල් එකේ.
    මුගේ පොඩි මෙව්වා එකක් තියනවා.
    ඔෆිශල් ඇරෙන්න වෙනත් ඒවා දාන්නේ නෑ කියන තියරියෙන් ඉන්නේ මු.
    ඉස්සර මාත් ඔහොමයි ෆෝන් එක ගත්තාම.
    පස්සේ ඕන මගුලක්,මගේ ෆෝන් එකනේ කියලා දැම්මා.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං,මගෙ 535 එක PC එකෙ පෙන්නනන් නැහැනෙ USB එකක් විදිහට මොකද බං ඒ?

    ස්ක්‍රීන් ලොක් එකක් දාලාද තියෙන්නේ පීසී එකට කන් කරලා ස්ක්‍රීන් ලොක් එක අන්ලොක් කරන්න..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :yes::yes:
    මුගේ තියෙන්නෙත් 640 එක්ස් එල් එකක්.
    මගේ කෑල්ලගේ 640 එක්ස් එල් එකට මම දැම්මා ටෙක්නිකල් එක.
    සුපිරියි බන්.
    ස්ක්‍රීන් එක ලොකු නිසා තවත් ගති 10 එක දාලා.
    කිසි අව්ලක් නෑ 640 එක්ස් එල් එකේ.
    මුගේ පොඩි මෙව්වා එකක් තියනවා.
    ඔෆිශල් ඇරෙන්න වෙනත් ඒවා දාන්නේ නෑ කියන තියරියෙන් ඉන්නේ මු.
    ඉස්සර මාත් ඔහොමයි ෆෝන් එක ගත්තාම.
    පස්සේ ඕන මගුලක්,මගේ ෆෝන් එකනේ කියලා දැම්මා.

    මාත් එහෙම හිතාගෙන ඉදලා තමයි අන්තිමේදී දැම්මේ 640XL එකට
     
    Status
    Not open for further replies.