අද නම් ෂොට් එකක් දාන්න ඕනේ රෑට..............
දාපන් දාපන්.
අද සීතලයිනේ.
අද සීතලයිනේ.
අද නම් ෂොට් එකක් දාන්න ඕනේ රෑට..............
රෑට ෂොට් දාලා අනිත් ෂොට් එක දාන්න ගියාම ගෑනි කුනු කුනු ගානවා බං තියෙන ගද කියලා..
ගෑනු කියවන්න ගත්තම අහං ඉන්න බෑ යකෝ..
ඔව් බං තව අවුල් තියනවා ඒවා හදයිද දන් නෑ ෆයිනල් එකේදි
මගේ හිතේ තියෙන්නේ Apple. ඒත් මම දැන් use කරන්නේ Windows Phone එකක්.
ඒ ෂොට් එක කලින් දාල හිටපන් එහෙනම්........!
අපි නම් අද සෙට් වෙනවා. හෙට නිවාඩු දවස නේ.......!
වින්ඩෝස් අප්ඩේට් එක දාගෙන දවස් කීපයයි.
අද ගියා ටයිල් වගයක් ගන්න, ගනන් ටික හදාගන්න මේ රෙද්දේ කැල් එක වැඩ නෑ කියහංකෝ. ඇප් ස්ටොර් එකන් ඩවුන්ලෝඩ් කරගන්නලු. පැකේජ් දදා ඉන්න වෙලාවක් තිබ්බේ නෑ ඉක්මනටම ඩේටා ඔන් කරලා ඉන්ස්ටෝල් කරගත්තා. මෙගාබයිට් 6.5ක් ගියා. ඩේටා ඕෆ් කරලා හාහා පුරා කියලා කැල් එක ඕපන් කරා, මෙන්න බොලේ කැල් එක වැඩ කරන්න නම් ඔන්ලයින් යන්නලු. මට මල පැන්නා බන්. දැන් නම් අවුලක් නැතුව වැඩ. කොයි එකටත් කියලා ගෙදර ආපු ගමන් ෆ්‍රී කැල් එකක් දගත්තා. මට දැනගන්න ඕනේ මේ වගේ දේවල් තව තියෙනවද?
10 වල එක එක ලෙඩ එනව මචන්.මම ආපු දවස් වලම වින් 10 දාලා මේ ලගදි අයෙ 8.1 ගියා.හොට්ස්පොට් අවුල්.ලැග්.ලොඩින් ටයිම් වැඩි.කොටින්ම ඇන්ඩ්‍රොයිඩ් වගේ සමහර වෙලාවට.එක පාරට ලොඩින් එක වැටෙනව එපා වෙනකල්.අනික අන්තිම අප්ඩේට් එකෙන් පස්සේ හිටු කියල බැටරි බහින්න පටන් ගත්තා.8.1 වලට රොල්බැක් කරම පට්ට වෙනස්.මාර ෆීලින්ග් එකක් එන්නේ. හැබැයි 10 එක රිලීස් කරාම සුපිරියට තියෙයි![]()
මේක හෙන කේස් බන්. ලොක් ස්ක්‍රීන් එකේ ඉඳලා ඔන් කරම වෙන්දාවගේ ස්පීඩ් නෑ. කන්ටෑක්ට් ගිහින් බැක් කරලා මැසේජ් වලට ගියාම කන්ටෑක්ට් එක මිනිමයිස් වෙලා විතරයි එක්සිට් වෙලා නැහැ. ඒ නිසා හැම වෙලේම බැක් එක ටැප් කරගෙන ඉඳලා මිනිමයිස් වෙච්ච ඒවා ක්ලොස් කරන්න වෙලා. නොකර හිටියොත් බැට්‍රි බහිනවා. කාලය කන අමතර වැඩ කරන්නත් වෙලා බන්.
මාත් කල්පනා කර කර හිටියේ පරන එකට යන්න. හැබැයි උබ කිව්ව කතාව ඇහුවම බය හිතුනා.
මැශින් එකේ ඕ එස් එක windows 10 (10586 104)
ෆෝන් එකේ ඕ එස් එක wp 10 ,(10586,107)
Bluetooth පෙන්නනවා USB ගැහුවම මුකුත්ම නැහැ
උබේ ෆෝන් එක මොකක්ද?
මොකක්ද දාපු බිල්ඩ් එක?

update eken eka fix kara eeta passe battery awul, lag ,loading ... 
ඕක එන්නේ නෑ මාතියා මේ කපේදී.. අල්ල ම බලාගන්න ඕනේ මේ අවනඩුව..![]()
mama apu mul kaalema damme.aniwa update check karala update karanawa sathi 2kata eka paarak hari.mata dan build mokuth mathaka na
build hamadama enawa ena ena build eke mokak hari awulak.anthimata dapu eka battery bonawa.kalin hotspot awul.screen lock wuna gaman off wenwa.update eken eka fix kara eeta passe battery awul, lag ,loading ...
10 muladi dagaththama smooth thamai.habai dan rollback wunama eeta wadiya response gathiya wadi.responce eka late kiyala therune aye rollback wunama![]()
අල්ලට කියහංකො බං මොනවා හරි කරල දෙන්න කියලා..

කොටුවල පික්ස් එහෙම නැද්ද?
යේක තමා මාත් මේ බෙලුවේ.. චැක්... හෙට පල්ලියට ගියාමවත් කියන්න ඕන.. යේක මේ මුනියලට කෂ පාර තමා දෙන්න ඕනේ වැල්ලේ දන ගස්සල![]()
මොන පික්ස්ද බං..
ගාය තිබ්බට අයින්න ගියාට පසසේ බෑ කියනවා..
හෙන අමාරැවෙ ඇන ගත්තේ..
වැල්ලෙ දන ගස්සලා අකේ පුරින්න අවසර නැද්ද බං..
තියෙනවනම් මටත් කියහං..
මාත එන්නම් හෙලුප් එකක් දෙන්න..
අපිලට අවසර දීල තියෙන්නේ ඔටුවෝ එක්කයි එළුවෝ එක්කයි ජින්ක ජිගිරි කොරන්න විතරයි