Smirnoff Raspberry
රාස්බෙරි වොඩ්කා.
නියමෙට වදිනවා ඕක.
[/QUOTE]නියමෙට වදිනවා ඕක.
ඉවරයි බෝතලේ. එන්නම් කිව්වා එකෙක් ආවෙත් නෑ. අපි දෙන්නෙක් එකතු වෙලා කෙලලා ඇරියා ඔක්කොම. දැන් හොද ගණන්. හම්මේ යකෝ......!
Smirnoff Raspberry
බම්ප් මචංමචංලා උදව්වක් ඔ්නේ..
http://www.elakiri.com/forum/showthread.php?p=19735266&posted=1#post19735266
මෙතන තියෙනවා මගෙ කතාව.
මං A/L කරේ බාගෙට..
මේ අවුරැද්දෙ exam එකට ලියන්න හිතාගෙන ඉන්නවා..
Bio,Physics,IT කියන සබ්ජෙක්ට් වලින්.
උඹලා ලග නෝට්ස් එහෙම තියෙනවනම් මට එවහල්ලකෝ..
මට මොන සුදුසුකම තිබ්බත් උසස් පෙල ලියන්න කියලා ගෙදරින් කියන්නේ..
හිතට හරි වදයක් බං..

රාස්බෙරි වොඩ්කා.
නියමෙට වදිනවා ඕක.

නෑ...
කොයි..
කොස්තාපල්;19735713 said:cheq karala balapan. danui update karala iwara une

මචන්ලා මන් නොදන්න කමටයි අහන්නේ... 535 එකට 540 firmware එක ගහන්න පුලුවන්ද... 535 එකේ video call නැනේ..එකයි හේතුව... එකට app එකක් වත් නැද්ද...මන් කිව්වේ නෙට් connect වෙන්නේ නැතුව video call ගන්න... android වල නම් එහෙම app තියනවා නේද?
කොස්තාපල්;19735687 said:ada update ekak awa
මචන්ලා මන් නොදන්න කමටයි අහන්නේ... 535 එකට 540 firmware එක ගහන්න පුලුවන්ද... 535 එකේ video call නැනේ..එකයි හේතුව... එකට app එකක් වත් නැද්ද...මන් කිව්වේ නෙට් connect වෙන්නේ නැතුව video call ගන්න... android වල නම් එහෙම app තියනවා නේද?
535 ඇති දැං මට සිංහලු.
සල්ලිත් නෑ ඒ උනාට අලුත් එකකට යන්න
LUMIA 650 Released !!
links
http://www.microsoft.com/en/mobile/phone/lumia650/
http://www.gsmarena.com/microsoft_lumia_650-7859.php
![]()
![]()
![]()
![]()
Network
Technology GSM / HSPA / LTE
Expand ▼
Launch
Announced 2016, February
Status Coming soon
Body
Dimensions 142 x 70.9 x 6.9 mm (5.59 x 2.79 x 0.27 in)
Weight 122 g (4.30 oz)
SIM Optional Dual SIM (Nano-SIM, dual stand-by)
Display
Type AMOLED capacitive touchscreen, 16M colors
Size 5.0 inches (~67.1% screen-to-body ratio)
Resolution 720 x 1280 pixels (~297 ppi pixel density)
Multitouch Yes
Protection Corning Gorilla Glass 3
- ClearBlack display
Platform
OS Microsoft Windows 10
Chipset Qualcomm Snapdragon 212
CPU Quad-core 1.3 GHz Cortex-A7
GPU Adreno 304
Memory
Card slot microSD, up to 200 GB (dedicated slot)
Internal 16 GB, 1 GB RAM
Camera
Primary 8 MP, f/2.2, 28mm, autofocus, LED flash
Features 1/4" sensor size
Video 720p@30fps
Secondary 5 MP, f/2.2, 720p video
Sound
Alert types Vibration; MP3, WAV ringtones
Loudspeaker Yes
3.5mm jack Yes







ම්ම්ම්ම්ම්ම්.....
සොෆ්ට්ලොජික් එකේ අලුත් අවුරුද්දට ඔෆර් එකක් දේවි පොලී නැතුව ගෙවන්න ගන්න.
එහෙම උනොතින් උබ ගනින් එකක් ගෙවන්න.
මටත් එකක් ගන්න ඕන ඕයි ඒත් සල්ලි නෑ මේ දවස් වල.
කෑල්ලට ෆෝන් එකක් අරන් දුන්නා,ඒකිට ලැප් එකක් ගන්න 35000 දුන්නා ඉතුරු ටික ඒකිට දාගන්න කියලා.
මම 950 එක්ස් එල් එකක් ගන්න කියලා එකතු කර කර හිටපු සල්ලි මාස ගානක ඉදන්.
ඒකි අවුලෙන් හිටියේ ලොකු ෆෝන් එකක් ඕන,ලැප් එකක් ඕන කිය කිය ඔෆිස් එකේ වැඩත් එක්ක ඒකිගේ.
මම ඉතින් මට පුලුවන් දේ කරා.
හැමදාම පර්ස් එකේ රුපියල් 20 ඕයි ඉතුරු වෙන්නේ මගේ.
සමහර දවස් වලට ඒකත් නෑ.
කුජීතයි ඩෝ.




ගෑනුන්ට නම් වියදම් කරන් නෑ.
අම්මෝ එක පාරක් මගෙ දත් ඇදි ඇදි ගැලෙව්වනෙ.
නෑ බං ඇති මේක අවුරුද්දක්ම එබුවනෙ දැං
දැං ඉන්න එකී නම් මුකුත් ඉල්ලන් නෑ
මගේ එකිත් එහෙම කියලා ඉල්ලන්නේ නෑ බන්.
ඒකි පඩි ගත්තට පඩියම ගෙදරට වියදම් කරනවා.
ඒකිට ඉතින් වෙන වැඩක් කරන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑ.
ඒකි දුකින් ඉද්දි මම කොහොමද බන් 950 එක්ස් එල් එකක් ගන්නේ?





ඒකත් හැබෑව.
අනික උබ සාරෙට මුකුනුවැන්න එහෙමත් කනවනෙ
ඔව් බං හැමෝම එක වගෙ නෑ
මං කාලයක් එහෙමත් හිතුව හික උනාට පස්සෙ
මටත් ආසයි දෙන්නටම ගන්න
දැනට එකී ලග තියෙන 430
හෙන කලාතුරකින් බන් ඕවා කරන්න සෙට් වෙන්නේ.
දෙන්නම ගනින් 1520 වගේ සල්ලි එකතු කරලා.
ඒකිට ආස හිතෙයි සුපිරි ෆෝන් එකක් හම්බුනාම.