windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්හ් ෂරි ෂරි....... මේක තමා දාලා දුන්නේ....... මම හිතුවේ මේකට වඩා හොඳ එකක ඇති කියලා..

    කෑල්ල නෙවෙයි බොල වයිෆ් වයිෆ්...... :lol:

    මොකද්ද බන් වයිෆ් ගේ ෆෝන් එක ? උඹ 10 දැම්මද ? :eek: මටනම් මේ අටමගලේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අකිලයාගෙන් යන්තන් වැඩේ අහගත්තෙ :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වින්ඩෝස් ඇප්ස් සමගින් පවුල් උපදේශනය එකම වහලක් යටින් :lol::rofl: අමතන්න අකිල ඇන්ඩ් සන්ස් :P

    අකිල & සන්ස් - ජනතාවට ජනෙල් ෆෝන් වලින් පවුල් බේරාදෙන්නෝ.... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද බන් වයිෆ් ගේ ෆෝන් එක ? උඹ 10 දැම්මද ? :eek: මටනම් මේ අටමගලේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අකිලයාගෙන් යන්තන් වැඩේ අහගත්තෙ :(

    අපේ එක්කෙනා ළඟ තියෙන්නේ නොකියා 730 එකක්..... පට්ට බං එකට වින්ඩෝස් 10 දැම්මම.....

    ඔකේ එතරම් දෙයකුත් නෑ ටිකක් අතපත ගාද්දී වැඩේ මිටර්ර්ර්....... මොකක්ද ෆෝන් එක අක්කගේ අර පොඩි ලුමියා 625 එකද....?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකද්ද බන් වයිෆ් ගේ ෆෝන් එක ? උඹ 10 දැම්මද ? :eek: මටනම් මේ අටමගලේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අකිලයාගෙන් යන්තන් වැඩේ අහගත්තෙ :(

    මටත් ඉස්සර ඔහොම තමා.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා වින්ඩෝස් ඇල්ලුවම කරකවලා අතඇරියා වගේ.
    මොන හුත්තක්ද ඕයි මේ මගුල කියලා හිතුනා පලවෙනි දවස් 3,4.
    ඊට පස්සේ ශේප්.
    ඇන්ඩ්‍රොයිඩ් වල අයිකොනික් වලට පුරුදු වෙලා වින්ඩෝස් වල මෙට්ට්‍රෝ එක ඇල්ලුවාම හරි අමාරුයි වගේ.
    ඒත් එහෙම නෑ බන්.
    ඉන්ග්ලිශ් කියවන්න පුලුවන්නම් වින්ඩෝස් ෆෝන් යුස් කරන්න පුලුවන්.
    ලොකු සීන් එකක් නෑ.
    උබ ඔය ඔහොම කියනවා.
    මගේ යාලුවෙක් ඊයේ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න කියලා ෆෝන් එක ඉල්ලුවා.
    මම ඌට දුන්නා ෆෝන් එක අන්ලොක් කරලා.
    ඌ බලාගෙන ඉන්නවා ෆෝන් එක දිහා හෙන වෙලාවක ඉදන් කෝල් එක ගන්නේ නැතුව.
    මම ඇහුවා මොකෝ උට්ටෝ තෝ නම්බර් එක මතක් කරනවද කියලා.
    ඌ කිව්වා නෑ බන් මම මේකෙන් කෝල් ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා කිව්වා.
    ඌට එච්චර තේරෙන්නේ නෑ කෝල් එකක්වත් ගන්න වින්ඩෝස් වලින්.
    හිනාකාලා මැරෙනවා ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් යුස් කරපු එකෙක් පලවෙනි පාරට වින්ඩෝස් යුස් කරද්දි.
    පට්ට ආතල්.
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කම්මැලිකමට කියලා වයිෆ් කොටුවක් පනිනවට උබ කැමතිද බන්?
    නැහැනේ.
    බැන්දා නම් කාගෙන හිටපන් බන් මොනා උනත්,පොල්ල කොච්චර නැග්ගත්.
    බ්ලු එකක් බලලා අතේ පාරක් ගහපන් කොටු පනින්න යන්නේ නැතුව.
    ඒකි උබව විස්වාස කරලනේ බැන්දේ.
    එහෙනම් ලග හිටියා හෝ නැතා ඒ විස්වාසේ තියපන් හතර වටේ ගෑණු එක්ක කොටු නොපැන.
    වට් කම්ස් අරවුන්ඩ් වට් ගෝස් අරවුන්ඩ් බන්.
    හෙන පවක් ඕක.
    ඔය පව කවදාහරි උබේ ලමයි පිටින් ගිහින් උබේ ලමයා බඩු කාපර් කෙනෙක් උනොත්,පිම්පියෙක් උනොත් මොකද කරන්නේ?
    කෙල්ලෙක් හම්බුනොතින් උබේ කෙල්ල ක්ලාස් ඇරිලා හෝ වෙන කොහේහරි යද්දි අතවරේකට ලක් වෙන්න පුලුවන්.
    කෙල්ලට සුපිරි බූට් එකක් වදින්න පුලුවන්.
    කෙල්ලගේ කොල්ලා කෙල්ලව සෙල්ලම් බඩුවක් ගානට දාන්න පුලුවන්.
    මට පුලුවන් කියන්න විතරයි බන්.
    කරන නොකරන එක උබේ වැඩක්.

    :(:(:(:(
    සිදුනා..
    ඇත්ත තමයි උඹ කියන්නේ..​
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අකිල & සන්ස් - ජනතාවට ජනෙල් ෆෝන් වලින් පවුල් බේරාදෙන්නෝ.... :lol:

    :lol: (හොඳ හරුපෙන් ලෙස වෙනස් විය යුතුය ) :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ එක්කෙනා ළඟ තියෙන්නේ නොකියා 730 එකක්..... පට්ට බං එකට වින්ඩෝස් 10 දැම්මම.....

    ඔකේ එතරම් දෙයකුත් නෑ ටිකක් අතපත ගාද්දී වැඩේ මිටර්ර්ර්....... මොකක්ද ෆෝන් එක අක්කගේ අර පොඩි ලුමියා 625 එකද....?

    අක්කගේ 625 එකට කෙල කරා මම :lol::rofl::baffled: මගේ samsung aplha එක වැඩ නැතුව ගියා බන් :( iPhone 6S එකක් මග එනවා එතකන් යුස් කරන්න ගත්තා බන් 535 එකක් :(

    අඩේ 535 ලබ්බට 10 දන්නා පුලුවන්ද ? :eek: පොඩ්ඩක් දාන හැටි පම් කොරපන්කෝ :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl: මට කියන්න එනවා හොඳ එකක් එක්කෝ ඕන නෑ බන් :P උඹෙන් හරුප අහන්න මට බෑ :baffled::rofl:

    හරුප නෑ.
    ආදරෙන් කතා කරන්නම්.
    කියපන් කොල්ලෝ බලන්න.

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අක්කගේ 625 එකට කෙල කරා මම :lol::rofl::baffled: මගේ samsung aplha එක වැඩ නැතුව ගියා බන් :( iPhone 6S එකක් මග එනවා එතකන් යුස් කරන්න ගත්තා බන් 535 එකක් :(

    අඩේ 535 ලබ්බට 10 දන්නා පුලුවන්ද ? :eek: පොඩ්ඩක් දාන හැටි පම් කොරපන්කෝ :baffled:

    කලොත් කරන්නේ අලුගුත්තේරු වැඩක්...... :lol::lol::lol:මොකද කලේ 625 එකට.... :lol::lol::lol:

    ගිය සිකුරාදාත් ඔෆිස් එකේ එකෙක්ගේ 535 එකකට වින්ඩෝස් 10 දැම්මා....... ඌට පට්ට ආතල්....

    මුලින්ම වින්ඩෝස් ස්ටෝ එකෙන් වින්ඩොව් ඉන්සයිඩර් එක ඉන්ස්ටෝල් කරගන්න....

    ඊටපස්සේ එකේ ඕපන් කලාම ගෙට් ඉන්සයිඩර් බිල්ඩ්ස් කියල එනවා...

    ඊට පස්සේ එන එකඟ ඉන්සයිඩර් ෆාස්ට් දාන්න..... ඊට පස්සේ ෆෝන් එක රිස්ටාර්ට් වෙන්න අහනවා.... ඔකේ කරලා රිස්ටාර්ට් උනාම සෙටින්ස් වල ෆෝන් අප්ඩේට් ගිහින් එතනින් අප්ඩේට් කරගන්න..... සිම්පල්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ඉස්සර ඔහොම තමා.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා වින්ඩෝස් ඇල්ලුවම කරකවලා අතඇරියා වගේ.
    මොන හුත්තක්ද ඕයි මේ මගුල කියලා හිතුනා පලවෙනි දවස් 3,4.
    ඊට පස්සේ ශේප්.
    ඇන්ඩ්‍රොයිඩ් වල අයිකොනික් වලට පුරුදු වෙලා වින්ඩෝස් වල මෙට්ට්‍රෝ එක ඇල්ලුවාම හරි අමාරුයි වගේ.
    ඒත් එහෙම නෑ බන්.
    ඉන්ග්ලිශ් කියවන්න පුලුවන්නම් වින්ඩෝස් ෆෝන් යුස් කරන්න පුලුවන්.
    ලොකු සීන් එකක් නෑ.
    උබ ඔය ඔහොම කියනවා.
    මගේ යාලුවෙක් ඊයේ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න කියලා ෆෝන් එක ඉල්ලුවා.
    මම ඌට දුන්නා ෆෝන් එක අන්ලොක් කරලා.
    ඌ බලාගෙන ඉන්නවා ෆෝන් එක දිහා හෙන වෙලාවක ඉදන් කෝල් එක ගන්නේ නැතුව.
    මම ඇහුවා මොකෝ උට්ටෝ තෝ නම්බර් එක මතක් කරනවද කියලා.
    ඌ කිව්වා නෑ බන් මම මේකෙන් කෝල් ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා කිව්වා.

    ඌට එච්චර තේරෙන්නේ නෑ කෝල් එකක්වත් ගන්න වින්ඩෝස් වලින්.
    හිනාකාලා මැරෙනවා ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් යුස් කරපු එකෙක් පලවෙනි පාරට වින්ඩෝස් යුස් කරද්දි.
    පට්ට ආතල්.

    හපොයි බදරිදෙනවා යකොව් හිනා වෙලා :lol::rofl: ඌට එපාම වෙන්න ඇති :baffled:

    ඔව් දැන් නම් ශේප් මම ඇප්ස් ටික pin කර ගත්තා ස්ටාර්ටප්ස් වලට :rofl:
     
    kingdewi

    Well-known member
  • අක්කගේ 625 එකට කෙල කරා මම :lol::rofl::baffled: මගේ samsung aplha එක වැඩ නැතුව ගියා බන් :( iPhone 6S එකක් මග එනවා එතකන් යුස් කරන්න ගත්තා බන් 535 එකක් :(

    අඩේ 535 ලබ්බට 10 දන්නා පුලුවන්ද ? :eek: පොඩ්ඩක් දාන හැටි පම් කොරපන්කෝ :baffled:

    මේ උඹ වින්ඩෝස් ෆෝන් එකක් ගත්ත :shocked::shocked::shocked::shocked:
     
    kingdewi

    Well-known member
  • හපොයි බදරිදෙනවා යකොව් හිනා වෙලා :lol::rofl: ඌට එපාම වෙන්න ඇති :baffled:

    ඔව් දැන් නම් ශේප් මම ඇප්ස් ටික pin කර ගත්තා ස්ටාර්ටප්ස් වලට :rofl:

    උඹ ඕකට හුරු උනාම අයි පෝඞ් එක විසිකරයි බැද්දට :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලොත් කරන්නේ අලුගුත්තේරු වැඩක්...... :lol::lol::lol:මොකද කලේ 625 එකට.... :lol::lol::lol:

    ගිය සිකුරාදාත් ඔෆිස් එකේ එකෙක්ගේ 535 එකකට වින්ඩෝස් 10 දැම්මා....... ඌට පට්ට ආතල්....

    මුලින්ම වින්ඩෝස් ස්ටෝ එකෙන් වින්ඩොව් ඉන්සයිඩර් එක ඉන්ස්ටෝල් කරගන්න....

    ඊටපස්සේ එකේ ඕපන් කලාම ගෙට් ඉන්සයිඩර් බිල්ඩ්ස් කියල එනවා...

    ඊට පස්සේ එන එකඟ ඉන්සයිඩර් ෆාස්ට් දාන්න..... ඊට පස්සේ ෆෝන් එක රිස්ටාර්ට් වෙන්න අහනවා.... ඔකේ කරලා රිස්ටාර්ට් උනාම සෙටින්ස් වල ෆෝන් අප්ඩේට් ගිහින් එතනින් අප්ඩේට් කරගන්න..... සිම්පල්...

    ආයෙත් අහලා :rofl: ඩොක්ක පතොන් කරා බන් :baffled:

    ෂුවර් ද ඔච්චර සිම්පල් ද බන් OS එක දාන්න ? :shocked: උගේ 535 එක ලෙසට වැඩද අලුත් එක දාපුවම ? :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :(:(:(:(
    සිදුනා..
    ඇත්ත තමයි උඹ කියන්නේ..​

    මේ ත්‍රේඩ් එකේ එකෙක්වත් මම ඇත්තට දැකලාවත් නෑ.
    ඒ උනාට ඔක්කොම කැමති හොදින් ඉන්නනේ.
    ඒකයි මම කිව්වේ උබට.
    උබ කොටු පනිනවා කියලා නිකන්හරි ගෑණී දැනගත්තා මොනාහරි වෙලා.
    ගෑණි උබට වෙනසක් නැතුව හිතාගන්නවා,උබ මට ඔහොමනේ කරේ මම උබට මගේ හැමදේම කියලා හිතලා ගෑණි වටේ යන්න ගන්නවා.
    ඒක උබට කවදාවත් නොදැනෙන්න පුලුවන් සමහර වෙලාවට උබ මැරෙනකම්ම.
    ඒකිගේ එක මාට්ටු වෙලා උබලා ප්‍රශ්න ඇති කරගන්නත් පුලුවන්.
    ඒ ඇත්තටම බැලුවොත් උබම තමා උබේ ලයිෆ් එක අනාගන්න අඩිතාලම දාගෙන තියෙන්නේ.
    ඕවා වෙනවා බන් ඕන තරම්.
    මාත් කොල්ලෙක්.
    මගෙත් පොල්ල නගිනවා.
    එහෙමයි කියලා නැග්ග පාරට වෙන කාගේවත් ගරාජ් අස්සේ මගේ පොල්ල පාර්ක් කරන්න යන්නේ නෑ මම.
    මගේ පොල්ල මම පාර්ක් කරන්නේ මගේ කෑල්ලගේ ගරාජ් එකේ.
    අවුරුදු 3 ලන් වෙන්න එනවා ඒත් තාම පෙට්ටිය කඩලා නෑ,පුකේ ඇරලා නෑ.
    කරන්න පුලුවන් ඒත් අද කරලා හෙට මම මලොතින් මගේ කෙල්ලට මොකද වෙන්නේ?
    හිත හදාගෙන වෙන එකෙක් ලගටවත් යන්න බැරි වෙනවානේ කියන දේ ඔලුවේ වැඩ කරන නිසා ඉන්නවා සීමාවේ.
    මේවා දැන් කියවලා තව ටිකකින් ඔක්කොම අමතක වෙනවා උබේ පොල්ල නැග්ගාම.
    ඇත්ත කතාව ඒකයි.
    ඒත් උබම උබ හදාගනින්.
    ලෝකේ ආගම් තිබ්බට වැඩක් නෑ බන්.
    තමාගේ යක්ශාත් තමන්මයි,තමාගේ දෙවියත් තමාමයි,තමාගේ ගැලවුම්කාරයාත් තමන්මයි,තමන්ගේ මාරයත් තමන්මයි.
    ඕක විතරක් ඔලුවේ තියන් ඉදපන්.

    Last edited:
    Status
    Not open for further replies.