ආහ්හ් ෂරි ෂරි....... මේක තමා දාලා දුන්නේ....... මම හිතුවේ මේකට වඩා හොඳ එකක ඇති කියලා..
කෑල්ල නෙවෙයි බොල වයිෆ් වයිෆ්......![]()
මොකද්ද බන් වයිෆ් ගේ ෆෝන් එක ? උඹ 10 දැම්මද ?
මටනම් මේ අටමගලේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අකිලයාගෙන් යන්තන් වැඩේ අහගත්තෙ 
ආහ්හ් ෂරි ෂරි....... මේක තමා දාලා දුන්නේ....... මම හිතුවේ මේකට වඩා හොඳ එකක ඇති කියලා..
කෑල්ල නෙවෙයි බොල වයිෆ් වයිෆ්......![]()
මටනම් මේ අටමගලේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අකිලයාගෙන් යන්තන් වැඩේ අහගත්තෙ 
වින්ඩෝස් ඇප්ස් සමගින් පවුල් උපදේශනය එකම වහලක් යටින්අමතන්න අකිල ඇන්ඩ් සන්ස්
![]()

මොකද්ද බන් වයිෆ් ගේ ෆෝන් එක ? උඹ 10 දැම්මද ?මටනම් මේ අටමගලේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අකිලයාගෙන් යන්තන් වැඩේ අහගත්තෙ
![]()
මොකද්ද බන් වයිෆ් ගේ ෆෝන් එක ? උඹ 10 දැම්මද ?මටනම් මේ අටමගලේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ අකිලයාගෙන් යන්තන් වැඩේ අහගත්තෙ
![]()
කම්මැලිකමට කියලා වයිෆ් කොටුවක් පනිනවට උබ කැමතිද බන්?
නැහැනේ.
බැන්දා නම් කාගෙන හිටපන් බන් මොනා උනත්,පොල්ල කොච්චර නැග්ගත්.
බ්ලු එකක් බලලා අතේ පාරක් ගහපන් කොටු පනින්න යන්නේ නැතුව.
ඒකි උබව විස්වාස කරලනේ බැන්දේ.
එහෙනම් ලග හිටියා හෝ නැතා ඒ විස්වාසේ තියපන් හතර වටේ ගෑණු එක්ක කොටු නොපැන.
වට් කම්ස් අරවුන්ඩ් වට් ගෝස් අරවුන්ඩ් බන්.
හෙන පවක් ඕක.
ඔය පව කවදාහරි උබේ ලමයි පිටින් ගිහින් උබේ ලමයා බඩු කාපර් කෙනෙක් උනොත්,පිම්පියෙක් උනොත් මොකද කරන්නේ?
කෙල්ලෙක් හම්බුනොතින් උබේ කෙල්ල ක්ලාස් ඇරිලා හෝ වෙන කොහේහරි යද්දි අතවරේකට ලක් වෙන්න පුලුවන්.
කෙල්ලට සුපිරි බූට් එකක් වදින්න පුලුවන්.
කෙල්ලගේ කොල්ලා කෙල්ලව සෙල්ලම් බඩුවක් ගානට දාන්න පුලුවන්.
මට පුලුවන් කියන්න විතරයි බන්.
කරන නොකරන එක උබේ වැඩක්.




අකිල & සන්ස් - ජනතාවට ජනෙල් ෆෝන් වලින් පවුල් බේරාදෙන්නෝ....![]()
(හොඳ හරුපෙන් ලෙස වෙනස් විය යුතුය ) 
වින්ඩෝස් ඇප්ස් සමගින් පවුල් උපදේශනය එකම වහලක් යටින්අමතන්න අකිල ඇන්ඩ් සන්ස්
![]()





අපේ එක්කෙනා ළඟ තියෙන්නේ නොකියා 730 එකක්..... පට්ට බං එකට වින්ඩෝස් 10 දැම්මම.....
ඔකේ එතරම් දෙයකුත් නෑ ටිකක් අතපත ගාද්දී වැඩේ මිටර්ර්ර්....... මොකක්ද ෆෝන් එක අක්කගේ අර පොඩි ලුමියා 625 එකද....?


මගේ samsung aplha එක වැඩ නැතුව ගියා බන්
iPhone 6S එකක් මග එනවා එතකන් යුස් කරන්න ගත්තා බන් 535 එකක් 
පොඩ්ඩක් දාන හැටි පම් කොරපන්කෝ 
සිදුනා..
ඇත්ත තමයි උඹ කියන්නේ..



සන්ලා නෑ තාම.
මට කියන්න එනවා හොඳ එකක් එක්කෝ ඕන නෑ බන්
උඹෙන් හරුප අහන්න මට බෑ 

මට කියන්න එනවා හොඳ එකක් එක්කෝ ඕන නෑ බන්
උඹෙන් හරුප අහන්න මට බෑ
![]()
අක්කගේ 625 එකට කෙල කරා මමමගේ samsung aplha එක වැඩ නැතුව ගියා බන්
iPhone 6S එකක් මග එනවා එතකන් යුස් කරන්න ගත්තා බන් 535 එකක්
අඩේ 535 ලබ්බට 10 දන්නා පුලුවන්ද ?පොඩ්ඩක් දාන හැටි පම් කොරපන්කෝ
![]()


මොකද කලේ 625 එකට.... 


මටත් ඉස්සර ඔහොම තමා.
ඇන්ඩ්රොයිඩ් යුස් කරලා වින්ඩෝස් ඇල්ලුවම කරකවලා අතඇරියා වගේ.
මොන හුත්තක්ද ඕයි මේ මගුල කියලා හිතුනා පලවෙනි දවස් 3,4.
ඊට පස්සේ ශේප්.
ඇන්ඩ්රොයිඩ් වල අයිකොනික් වලට පුරුදු වෙලා වින්ඩෝස් වල මෙට්ට්රෝ එක ඇල්ලුවාම හරි අමාරුයි වගේ.
ඒත් එහෙම නෑ බන්.
ඉන්ග්ලිශ් කියවන්න පුලුවන්නම් වින්ඩෝස් ෆෝන් යුස් කරන්න පුලුවන්.
ලොකු සීන් එකක් නෑ.
උබ ඔය ඔහොම කියනවා.
මගේ යාලුවෙක් ඊයේ මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න කියලා ෆෝන් එක ඉල්ලුවා.
මම ඌට දුන්නා ෆෝන් එක අන්ලොක් කරලා.
ඌ බලාගෙන ඉන්නවා ෆෝන් එක දිහා හෙන වෙලාවක ඉදන් කෝල් එක ගන්නේ නැතුව.
මම ඇහුවා මොකෝ උට්ටෝ තෝ නම්බර් එක මතක් කරනවද කියලා.
ඌ කිව්වා නෑ බන් මම මේකෙන් කෝල් ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා කිව්වා.
ඌට එච්චර තේරෙන්නේ නෑ කෝල් එකක්වත් ගන්න වින්ඩෝස් වලින්.
හිනාකාලා මැරෙනවා ඇන්ඩ්රොයිඩ්,අයි ඕ එස් යුස් කරපු එකෙක් පලවෙනි පාරට වින්ඩෝස් යුස් කරද්දි.
පට්ට ආතල්.

ඌට එපාම වෙන්න ඇති 

අක්කගේ 625 එකට කෙල කරා මමමගේ samsung aplha එක වැඩ නැතුව ගියා බන්
iPhone 6S එකක් මග එනවා එතකන් යුස් කරන්න ගත්තා බන් 535 එකක්
අඩේ 535 ලබ්බට 10 දන්නා පුලුවන්ද ?පොඩ්ඩක් දාන හැටි පම් කොරපන්කෝ
![]()




හපොයි බදරිදෙනවා යකොව් හිනා වෙලාඌට එපාම වෙන්න ඇති
ඔව් දැන් නම් ශේප් මම ඇප්ස් ටික pin කර ගත්තා ස්ටාර්ටප්ස් වලට![]()

කලොත් කරන්නේ අලුගුත්තේරු වැඩක්......මොකද කලේ 625 එකට....
ගිය සිකුරාදාත් ඔෆිස් එකේ එකෙක්ගේ 535 එකකට වින්ඩෝස් 10 දැම්මා....... ඌට පට්ට ආතල්....
මුලින්ම වින්ඩෝස් ස්ටෝ එකෙන් වින්ඩොව් ඉන්සයිඩර් එක ඉන්ස්ටෝල් කරගන්න....
ඊටපස්සේ එකේ ඕපන් කලාම ගෙට් ඉන්සයිඩර් බිල්ඩ්ස් කියල එනවා...
ඊට පස්සේ එන එකඟ ඉන්සයිඩර් ෆාස්ට් දාන්න..... ඊට පස්සේ ෆෝන් එක රිස්ටාර්ට් වෙන්න අහනවා.... ඔකේ කරලා රිස්ටාර්ට් උනාම සෙටින්ස් වල ෆෝන් අප්ඩේට් ගිහින් එතනින් අප්ඩේට් කරගන්න..... සිම්පල්...
ඩොක්ක පතොන් කරා බන් 
උගේ 535 එක ලෙසට වැඩද අලුත් එක දාපුවම ? 
සිදුනා..
ඇත්ත තමයි උඹ කියන්නේ..