ඔව් බන් ඇන්ටිලා එහෙම දැක්කම ඔරවනවනේ 360 ටම
කෙල්ලෙක් දැක්කොත් නම් ඉතින් හෙන ඇල් හිනා වැටෙනවා
අපි නම් සරලයි
ඔව් බන් ඇන්ටිලා එහෙම දැක්කම ඔරවනවනේ 360 ටම
කෙල්ලෙක් දැක්කොත් නම් ඉතින් හෙන ඇල් හිනා වැටෙනවා
ඔව්වා දාගෙන බස් එකක යන ගමන් ෆෝන් එකවත් අදින්නෙ කොහොමද බං

screen shot dala mahansi athi ne kapan puthe roti
![]()
![]()






මේ අපේ එක්කෙනාගේ ලුමියා 730 එක....
![]()
![]()
නැහැ පුතා මේකේ උම්බලකඩ තියෙනවාමට නම් අද රොටි කාලා මහන්සියි...
ඔය සම්බෝලේ ළුණු විතරද බන් තියෙන්නේ

හා එහෙනම් කමක් නෑ...නැහැ පුතා මේකේ උම්බලකඩ තියෙනවා
නැවුම් මිරිස් තියෙනවා චීස් රොටි එක්ක
මරු හා
ගොඩක් මිරිස් දාල හැදුවම රතු පාට වැඩි නිසා පොඩි එකා කන්නෙ නැහැ හෙන ගේමක් දෙන්න ඕනා කවන්න![]()
නැහැ පුතා මේකේ උම්බලකඩ තියෙනවා
නැවුම් මිරිස් තියෙනවා චීස් රොටි එක්ක
මරු හා
ගොඩක් මිරිස් දාල හැදුවම රතු පාට වැඩි නිසා පොඩි එකා කන්නෙ නැහැ හෙන ගේමක් දෙන්න ඕනා කවන්න![]()

මමත් ආස රතු පාටට තමයිහා එහෙනම් කමක් නෑ...
අපි ආස සතු පාටට
ඔය lock screen එකට දාලා තියෙන එක.
starat manu screan එකට දැම්මොත් ලස්සනට තියෙයි
Gn wewa kastiya mama yanawoasa godak dewal igena gaththa Windows phone gena
![]()

දැන් දාන්නේ Lock Screen ටික .. දවසින් දවස මාරු කරන නිසා ..... ඉදිරියේදී දාන ෆොටෝස් ටික දාන්නම් මෙතන ...... ඔබගේ හිත සුව පිණිස ප්රමාණය පොඩි කරන ලදී
![]()
![]()
![]()
![]()
