windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔව් බන් ඇන්ටිලා එහෙම දැක්කම ඔරවනවනේ 360 ටම
    කෙල්ලෙක් දැක්කොත් නම් ඉතින් හෙන ඇල් හිනා වැටෙනවා
    OEi9Bt9.png


    අපි නම් සරලයි
     

    Vision777

    Active member
  • ඔව්වා දාගෙන බස් එකක යන ගමන් ෆෝන් එකවත් අදින්නෙ කොහොමද බං

    මමත් කාලයක් ඔහොම වෝල් පේපර් දාගෙන හිටිය. බස් එකේදී ෆෝන් එක එලියට අදින්න ගියාම තමයි චාටර් සීන් එක. ළග ඉන්න එකා ඒක දිහා බලාගෙනමයි.....:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් අද රොටි කාලා මහන්සියි...:(:(:(

    ඔය සම්බෝලේ ළුණු විතරද බන් තියෙන්නේ:eek::eek::eek:
    නැහැ පුතා මේකේ උම්බලකඩ තියෙනවා
    නැවුම් මිරිස් තියෙනවා චීස් රොටි එක්ක
    මරු හා

    ගොඩක් මිරිස් දාල හැදුවම රතු පාට වැඩි නිසා පොඩි එකා කන්නෙ නැහැ හෙන ගේමක් දෙන්න ඕනා කවන්න :)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නැහැ පුතා මේකේ උම්බලකඩ තියෙනවා
    නැවුම් මිරිස් තියෙනවා චීස් රොටි එක්ක
    මරු හා

    ගොඩක් මිරිස් දාල හැදුවම රතු පාට වැඩි නිසා පොඩි එකා කන්නෙ නැහැ හෙන ගේමක් දෙන්න ඕනා කවන්න :)
    හා එහෙනම් කමක් නෑ...
    අපි ආස සතු පාටට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැහැ පුතා මේකේ උම්බලකඩ තියෙනවා
    නැවුම් මිරිස් තියෙනවා චීස් රොටි එක්ක
    මරු හා

    ගොඩක් මිරිස් දාල හැදුවම රතු පාට වැඩි නිසා පොඩි එකා කන්නෙ නැහැ හෙන ගේමක් දෙන්න ඕනා කවන්න :)

    ado umba bandala lamekuth innawada ? :shocked:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් දාන්නේ Lock Screen ටික .. දවසින් දවස මාරු කරන නිසා ..... ඉදිරියේදී දාන ෆොටෝස් ටික දාන්නම් මෙතන ...... ඔබගේ හිත සුව පිණිස ප්‍රමාණය පොඩි කරන ලදී



    2jcdemr.jpg
    15iazoz.jpg
    1zbh3ds.jpg
    1z17bko.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් දාන්නේ Lock Screen ටික .. දවසින් දවස මාරු කරන නිසා ..... ඉදිරියේදී දාන ෆොටෝස් ටික දාන්නම් මෙතන ...... ඔබගේ හිත සුව පිණිස ප්‍රමාණය පොඩි කරන ලදී



    2jcdemr.jpg
    15iazoz.jpg
    1zbh3ds.jpg
    1z17bko.jpg

    නෙද්දකින්...... අපිවත් අවුස්සනවා මේකා සනි අක්කා පෙන්වලා...... :baffled:
     
    Status
    Not open for further replies.