windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :(:(:(:(
    ආයේ ඔරිගීනල් අප්ඩේට් එක එනකන් 10 දිහා බලන්නේවත් නෑ...


    ඔය ලෙඩේ ආවා මගේ කෑල්ලගේ 525 එකේ 8.1 තියෙද්දි.
    ෆෝන් එක හෑන්ඩ් බෑග් එකේ,සාක්කුවේ දාලා එලියට ගන්නකොට ෆෝන් එක ඕෆ් වෙනවා.
    නොකියා කෙයාර් දැම්මා වොරන්ටි නිසා.
    උන් ෆ්ලැශ් කරලා දුන්නා.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔය ලෙඩේ ආවා මගේ කෑල්ලගේ 525 එකේ 8.1 තියෙද්දි.
    ෆෝන් එක හෑන්ඩ් බෑග් එකේ,සාක්කුවේ දාලා එලියට ගන්නකොට ෆෝන් එක ඕෆ් වෙනවා.
    නොකියා කෙයාර් දැම්මා වොරන්ටි නිසා.
    උන් ෆ්ලැශ් කරලා දුන්නා.

    මටත් ඕක තමා උනේ බන්.
    උබ 10 දැම්මද

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකියා කියන එක එනවා යනවා.....:sorry:

    මේවට උත්තර දීපන්කෝ.

    ෆෝන් එක වැටුනා හෝ තද වීමක් උනාද?
    වෙන චාර්ජර් එකක් බැලුවද යුස් කරලා?
    වෙන ඩේටා කේබල් එකකින් මැශින් එකට ගහලා බැලුවද?
    රිකවරි ටූල් එකෙන් ෆෝන් එක ඩිටෙක්ට් කරනවද?
    වෙන බැටරි එකක් හෝ උබේ බැටරි එක වෙන එකකට දාලා බැලුවද?
    අන්තිමට ෆෝන් එකෙන් මොකද කර කර හිටියේ?
    එකපාරටම ඕෆ් උනාද?බැටරි ලෝ වෙලා ඕෆ් උනාද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉරිදා රෑ ෆෝන් එක වැවුනා හැබැයි.........

    කොච්චර උඩක ඉදන්ද වැටුනේ?
    වැටුනම ෆෝන් එක ඕෆ් උනාද?
    ෆෝන් එකේ බැක් කවරේ ගැලවිලා ගියාද වැටුනම?

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කම් එකෙන් ගත්තු පික් එකක් ස්කෑන් කරාවගේ හදා ගන්න පුළුවන්.

    pX2o6b2.jpg


    https://www.microsoft.com/en-us/store/apps/genius-scan/9nblggh08ts8
    ස්තූතිය kirikiriya සහෝදරයට

    Ela. Mama pavichchi karanne OfficeLens eka
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොටි වලිගයක් අල්ල ගත්තු එකෙක්ව එහෙම උඹලා මෙතුවක් කල් දැනගෙන හිටියේ නැතිනම් මේ මම ගැන හිතගනිල්ලකෝ.... දැන් මම ගතකරන්නේ එහෙම ජිවිතයක්.... :P

    වෙලාවක් නෑ බං මේ පැත්තේ ගොඩවෙන්න....... පට්ටම බිසී..... :(

    :D
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කම්මැලිකමට කොටුවක් පැන්නට කිසි වෙනසක් නෑ වයිෆ්ට..
    මොනා උනත් මට ෆට්ට ලව්..
    හැමෝම අතෑරලා මාත් එක්ක එන්න කියද්දි ආවා මාව විස්වාස කරලා..
    :love::love::love::love:

    :shocked: :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19755185 said:
    Dawas 2 ta pitu 30 k withara gihin ;)

    ඔව් බන්.
    සමහර දවස් වලට මේකේ පිටු ඉගිල්ලෙනවා හොයන්නත් බෑ.
     
    Status
    Not open for further replies.