නෑ මචන් හරියන්නේ නැ.....
ආයේ ඔරිගීනල් අප්ඩේට් එක එනකන් 10 දිහා බලන්නේවත් නෑ...
ඔය ලෙඩේ ආවා මගේ කෑල්ලගේ 525 එකේ 8.1 තියෙද්දි.
ෆෝන් එක හෑන්ඩ් බෑග් එකේ,සාක්කුවේ දාලා එලියට ගන්නකොට ෆෝන් එක ඕෆ් වෙනවා.
නොකියා කෙයාර් දැම්මා වොරන්ටි නිසා.
උන් ෆ්ලැශ් කරලා දුන්නා.
නොකියා කියන එක එනවා යනවා.....![]()
ඉරිදා රෑ ෆෝන් එක වැවුනා හැබැයි.........10 එකට නම් ඔහොම වෙන්නේ නෑ මචන්.
උබේ ෆෝන් එක වැටුනා හෝ තද වීමක් උනාද මේ ලගදි දවසක?
ඉරිදා රෑ ෆෝන් එක වැවුනා හැබැයි.........
කම් එකෙන් ගත්තු පික් එකක් ස්කෑන් කරාවගේ හදා ගන්න පුළුවන්.
![]()
https://www.microsoft.com/en-us/store/apps/genius-scan/9nblggh08ts8
ස්තූතිය kirikiriya සහෝදරයට
කොටි වලිගයක් අල්ල ගත්තු එකෙක්ව එහෙම උඹලා මෙතුවක් කල් දැනගෙන හිටියේ නැතිනම් මේ මම ගැන හිතගනිල්ලකෝ.... දැන් මම ගතකරන්නේ එහෙම ජිවිතයක්....
වෙලාවක් නෑ බං මේ පැත්තේ ගොඩවෙන්න....... පට්ටම බිසී.....![]()

මේක use කරලා බලපන් මචන් . මේකත් ඒ වගේ තමා.
https://www.microsoft.com/en-us/store/apps/camscanner/9wzdncrfhv2s
කම්මැලිකමට කොටුවක් පැන්නට කිසි වෙනසක් නෑ වයිෆ්ට..
මොනා උනත් මට ෆට්ට ලව්..
හැමෝම අතෑරලා මාත් එක්ක එන්න කියද්දි ආවා මාව විස්වාස කරලා..
![]()

10 දැම්මාම ඔටෝ ෆේස් ඩිටෙක්ට් කරන හැටි දැක්කම ඇඩෙනවා......![]()

වින්ඩෝස් ඇප්ස් සමගින් පවුල් උපදේශනය එකම වහලක් යටින්අමතන්න අකිල ඇන්ඩ් සන්ස්
![]()


මේක නම් සුපිරියි බන්.
බෑන්ක් වලින් ෆෝන් ගන්න ලෝන් එකක් දෙනවා නම් අනිවා මම ලෝන් එකක් දාලා ගන්නවා මේකක්.


A. සිරියා;19755185 said:Dawas 2 ta pitu 30 k withara gihin![]()