ඒක හොදයි. පව් බන් මුට පියෙක් වෙන්න බැරි වෙයිනෙ...
කපන්න කලින් අවසන් අතේ ගැසීම කියලා අතේ පාරක් ගහලා බඩු ටික බෝතලේකට දාලා අධි ශීතකරනයට දාන්න කියමු.
වින්ඩොව්ස් කොල්ලෝ මොකද වෙන්නේ
මොකද මොකද මේ කපන කොටන ඉවෙන්ට් එකක්ද
අකිලයා කෙලියද දන්නෑ..
ඔව්. ඔව්. අර රෑට එන්නේ. ඒ කෙල්ලගෙ නම අමනිද අමානිද...
එයා මගෙ නෙවෙයි.

රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ඉක්මනටම අනිත් ඒවාටත් එවනවා කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් ඔෆිශලි නිවේදනය කරා.
හයියෝ
හම්මෝ
අමාරුයි දැන්
ආවෙ දවස් තුනකට පස්සේ
එකෙන්ම මචෝ එළකිරි එහෙනම්රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ඉක්මනටම අනිත් ඒවාටත් එවනවා කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් ඔෆිශලි නිවේදනය කරා.


මම දැන් අවේ පෙම්සියක් ගහලා කොත්තුවක් කෑවාමොකුත් නෑ බන්... නිදාගන්න හැදුවේ..