windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක හොදයි. පව් බන් මුට පියෙක් වෙන්න බැරි වෙයිනෙ...
    ​

    කපන්න කලින් අවසන් අතේ ගැසීම කියලා අතේ පාරක් ගහලා බඩු ටික බෝතලේකට දාලා අධි ශීතකරනයට දාන්න කියමු.
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කපන්න කලින් අවසන් අතේ ගැසීම කියලා අතේ පාරක් ගහලා බඩු ටික බෝතලේකට දාලා අධි ශීතකරනයට දාන්න කියමු.
    ​

    ඔව් නේ බන්. සීතලට ගල් උනොත් පස්සේ රත් කරලා ගන්න එකනේ නේ බන්
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩොව්ස් කොල්ලෝ මොකද වෙන්නේ

    රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ඉක්මනටම අනිත් ඒවාටත් එවනවා කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් ඔෆිශලි නිවේදනය කරා.
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබලා මට අරවා මේවා කිව්වට මම මලක් වගේ සිනිදු කොල්ලෙක්.
    ​
    G0ZKCrL.jpg
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ඉක්මනටම අනිත් ඒවාටත් එවනවා කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් ඔෆිශලි නිවේදනය කරා.
    ​
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2016 ලුමියා ෆ්ලැග්ශිප් එකේ ස්පෙක්ස් ලීක් වෙලා.

    5.5-inch QHD display (2560×1440 pixels) coupled with Snapdragon 820 SoC, Adreno 530 GPU, and 32GB of internal storage. As for the memory, we’re looking at either a 3GB RAM module or a 4GB RAM.

    තාම ඩිවයිස් එකේ නම ඇන්ඩ් කැම් එක කන්ෆර්ම් නෑ.
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,312
    5,622
    113
    Blob Storage
    www.37innovate.com
    රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ඉක්මනටම අනිත් ඒවාටත් එවනවා කියලා මයික්‍රොසොෆ්ට් එකෙන් ඔෆිශලි නිවේදනය කරා.
    ​
    එකෙන්ම මචෝ එළකිරි එහෙනම් :)
    :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මවුස් කම්පැනි එකෙන් වින්ඩෝස් 10 දාලා අලුතෙන් ෆැබ්ලට් එකක් රිලීස් කරන්නයි ඉන්නේ
    ස්පෙක්ස් නම් නියමයි.

    Madosma-Q601.jpg



    • Display 6.0-inch full HD (1920 x 1080)
    • Processor (SoC): Qualcomm Snapdragon 617 (MSM8952)
    • RAM: 3GB
    • Storage capacity: 32GB (microSDXC maximum 128GB)
    • Camera: The main 13 million pixels (F2.0 auto focus), front 5-megapixel (F2.4 Auto Focus)
    • Battery Capacity: 3900mAh
    • Body size, weight: 160 x 82.3 x 7.9mm, 176g (both approximate)
    • Equipped with sensors: GPS / A-GPS / Glonass, NFC, acceleration / proximity / optical / electronic compass
    • Extension terminal: USB-C (2.0), headphones
    • Corresponding band, the domestic market is FDD-LTE 1/3/8/19/28 (B), TDD-LTE 41. WCDMA is 1/6/8/19. Overseas is FDD-LTE 1/2/3/4/7/8/28 (B), is a TDD-LTE 38/40/41.

    ​
     
    Status
    Not open for further replies.