windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බලමු එහෙනම් reset කරලා. thanks මචන්.

    එල.
    කරලා තත්වේ කියපන්.

    reset කරාට හරිගියේ නැහැ.

    පල්ලෙහා තියෙන numbers දෙක contacts වලට enter කරලා පොඩ්ඩක් බලපල්ලා numbers දෙකම පෙන්නනවද කියලා.

    0772426216 , 0702426216 (මේ numbers කාගේදැයි නොදනිමි. dial කරන්න එපා)

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    reset කරාට හරිගියේ නැහැ.

    පල්ලෙහා තියෙන numbers දෙක contacts වලට enter කරලා පොඩ්ඩක් බලපල්ලා numbers දෙකම පෙන්නනවද කියලා.

    0772426216 , 0702426216 (මේ numbers කාගේදැයි නොදනිමි. dial කරන්න එපා)

    පලවෙනි එක සේව් කරලා දෙවෙනි එක සේව් කරාට සේව් වෙන්නේ නෑ බන්.
    පෙන්නන්නේ නෑ දෙවෙනි එක.
    එඩිට් වලට ගියාම විතරයි පෙන්නන්නේ.
    කැරි නම්බර් එකක්නේ.
    ඕවා හොල්මන් ඒවද දන්නේ නෑ බන්.

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පලවෙනි එක සේව් කරලා දෙවෙනි එක සේව් කරාට සේව් වෙන්නේ නෑ බන්.
    පෙන්නන්නේ නෑ දෙවෙනි එක.
    එඩිට් වලට ගියාම විතරයි පෙන්නන්නේ.
    කැරි නම්බර් එකක්නේ.
    ඕවා හොල්මන් ඒවද දන්නේ නෑ බන්.

    කියලා වැඩක් නැහැ...............
    ඔය නම්බර්ස් දෙක එන්ටර් කරගන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නය අවේ :growl:.

    මට හිතෙන්නේ people app එකේ පොඩි bug එකක් තියෙනවා. operator code එක හරියට ඩිටෙක් කරගන්නේ නැහැ. මු ඔය නම්බර් දෙකම එකකක් විදිහට ගන්නේ. අනිත් නම්බර් 7 න් එකක් හරි වෙනස් වුනොත් දෙකම පෙන්නනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියලා වැඩක් නැහැ...............
    ඔය නම්බර්ස් දෙක එන්ටර් කරගන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නය අවේ :growl:.

    මට හිතෙන්නේ people app එකේ පොඩි bug එකක් තියෙනවා. operator code එක හරියට ඩිටෙක් කරගන්නේ නැහැ. මු ඔය නම්බර් දෙකම එකකක් විදිහට ගන්නේ. අනිත් නම්බර් 7 න් එකක් හරි වෙනස් වුනොත් දෙකම පෙන්නනවා.

    070 මොකක්ද බන් නෙට්වර්ක් එක?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    reset කරාට හරිගියේ නැහැ.

    පල්ලෙහා තියෙන numbers දෙක contacts වලට enter කරලා පොඩ්ඩක් බලපල්ලා numbers දෙකම පෙන්නනවද කියලා.

    0772426216 , 0702426216 (මේ numbers කාගේදැයි නොදනිමි. dial කරන්න එපා)

    070 mobitel aluth number ekak ban
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ මැක්සා ගේම් එකක් දෙනවා.
    ගිහින් ගන්ඩෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හුරේ.......
    1600 පේජස්.

    fcd43b473c547831196c7ce40df3f02f.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවා.
    බාපල්ලා.
    පීපල් ඇප් එකේ අප්ඩේට් එකෙන් පස්සේ ප්‍රොෆයිල්ස් වලට හිස්ට්‍රී කියලා වෙනම මෙව්වා එකකුත් ඇවිල්ලා.

    people.jpg

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගිය අවුරුද්දේ වින්ඩෝස් 10 ෆ්ලැග්ශිප් එකක් එනකම් බලන් හිටියා එපා වෙනකම්.
    මේ අවුරුද්දේ වින්ඩෝස් 10 ෆ්ලැග්ශිප් ඩිවයිසස් හෝ ගාලා එනවා.
    මේ පාර කෝක ගන්නද කියලා තීරණේ කරන්න බැරි සීන් එකක් තියෙන්නේ.
    පිස්සු හැදෙනවා.
    මෙන්න මේ අවුරුද්දේ එන්න තියන තව වින්ඩෝස් 10 ෆ්ලැග්ශිප් එකක්.

    Alcatel Idol Pro 4 for Windows is another Flagship with Snapdragon 820 coming later this year

    Alcatel-Idol-4.jpg

    • Snapdragon 820
    • 5.5-inch, 2K display
    • 8 MP FFC
    • 16 MP Rear camera
    • Continuum for Phones support
    • Windows 10 Mobile Redstone 1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවා.
    බාපල්ලා.
    පීපල් ඇප් එකේ අප්ඩේට් එකෙන් පස්සේ ප්‍රොෆයිල්ස් වලට හිස්ට්‍රී කියලා වෙනම මෙව්වා එකකුත් ඇවිල්ලා.

    people.jpg

    කෝ බන් අපිට ආවේ නෑනේ
     
    Status
    Not open for further replies.