ඒක නම් ඇත්ත බන්.
aha gmඑලකිරි.
ඒක නම් ඇත්ත බන්.
aha gmඑලකිරි.
බලමු එහෙනම් reset කරලා. thanks මචන්.
එල.
කරලා තත්වේ කියපන්.
reset කරාට හරිගියේ නැහැ.
පල්ලෙහා තියෙන numbers දෙක contacts වලට enter කරලා පොඩ්ඩක් බලපල්ලා numbers දෙකම පෙන්නනවද කියලා.
0772426216 , 0702426216 (මේ numbers කාගේදැයි නොදනිමි. dial කරන්න එපා)
පලවෙනි එක සේව් කරලා දෙවෙනි එක සේව් කරාට සේව් වෙන්නේ නෑ බන්.
පෙන්නන්නේ නෑ දෙවෙනි එක.
එඩිට් වලට ගියාම විතරයි පෙන්නන්නේ.
කැරි නම්බර් එකක්නේ.
ඕවා හොල්මන් ඒවද දන්නේ නෑ බන්.
.කියලා වැඩක් නැහැ...............
ඔය නම්බර්ස් දෙක එන්ටර් කරගන්න ගිහිල්ලා තමයි මේ ප්රශ්නය අවේ.
මට හිතෙන්නේ people app එකේ පොඩි bug එකක් තියෙනවා. operator code එක හරියට ඩිටෙක් කරගන්නේ නැහැ. මු ඔය නම්බර් දෙකම එකකක් විදිහට ගන්නේ. අනිත් නම්බර් 7 න් එකක් හරි වෙනස් වුනොත් දෙකම පෙන්නනවා.
ado mata coc game eka mage lumia ekata daganna widihak kiyahanko.
reset කරාට හරිගියේ නැහැ.
පල්ලෙහා තියෙන numbers දෙක contacts වලට enter කරලා පොඩ්ඩක් බලපල්ලා numbers දෙකම පෙන්නනවද කියලා.
0772426216 , 0702426216 (මේ numbers කාගේදැයි නොදනිමි. dial කරන්න එපා)
ඕක ලංකාවේ එකක් නෙමේ.
mobitel
070 mobitel aluth number ekak ban

ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවා.
බාපල්ලා.
පීපල් ඇප් එකේ අප්ඩේට් එකෙන් පස්සේ ප්රොෆයිල්ස් වලට හිස්ට්රී කියලා වෙනම මෙව්වා එකකුත් ඇවිල්ලා.
![]()