windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිටු 2000,රිප්ලයිස් 20000 අරන් යමු ලමායි අපේ මේ ත්‍රේඩ් එක.
    කිරියේ දිගම ත්‍රේඩ් එක කරමු මේක.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවා.
    බාපල්ලා.
    පීපල් ඇප් එකේ අප්ඩේට් එකෙන් පස්සේ ප්‍රොෆයිල්ස් වලට හිස්ට්‍රී කියලා වෙනම මෙව්වා එකකුත් ඇවිල්ලා.


    ela. update wenna damma
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19760133 said:
    :D

    akilaya, meka here maps walata wada sirada??
    (windows walata support na ithin)

    http://www.elakiri.com/forum/showpost.php?p=19759197&postcount=239

    නැවිටෙල් එක තියනවා වින්ඩෝස් ෆෝන්ස් වලට.
    කවුද නෑ කියන්නේ?
    https://www.microsoft.com/en-us/store/apps/navitel/9wzdncrfj1qm
    ගුගල් මැප්ස්,හියර් මැප්ස් වල නැති ෆීචර් එකක් ඕකේ තියනවා ලයිව් ට්‍රැෆික් කියලා.
    පාරේ ට්‍රැෆික් එක එහෙම පට පට ගාලා අප්ඩේට් වෙනවා ඕකේ.
    ඒ නිසා හොදයි ඒත් ඕක ෆ්‍රී කිව්වට ෆ්‍රී නෑ බන්.
    ගෙවලා ගන්න ඕන.
    ෆ්‍රී වර්ශන් එක මෙලෝ රහක් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    පිටු 2000,රිප්ලයිස් 20000 අරන් යමු ලමායි අපේ මේ ත්‍රේඩ් එක.
    කිරියේ දිගම ත්‍රේඩ් එක කරමු මේක.


    :cool::cool:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නැවිටෙල් එක තියනවා වින්ඩෝස් ෆෝන්ස් වලට.
    කවුද නෑ කියන්නේ?
    https://www.microsoft.com/en-us/store/apps/navitel/9wzdncrfj1qm
    ගුගල් මැප්ස්,හියර් මැප්ස් වල නැති ෆීචර් එකක් ඕකේ තියනවා ලයිව් ට්‍රැෆික් කියලා.
    පාරේ ට්‍රැෆික් එක එහෙම පට පට ගාලා අප්ඩේට් වෙනවා ඕකේ.
    ඒ නිසා හොදයි ඒත් ඕක ෆ්‍රී කිව්වට ෆ්‍රී නෑ බන්.
    ගෙවලා ගන්න ඕන.
    ෆ්‍රී වර්ශන් එක මෙලෝ රහක් නෑ.

    අඩෝ එහෙමද. ටැංකු ටැංකු මචං. :D
    එළ, මං දාගෙන බලන්නං
     
    Status
    Not open for further replies.