windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවා.
    බාපල්ලා.
    පීපල් ඇප් එකේ අප්ඩේට් එකෙන් පස්සේ ප්‍රොෆයිල්ස් වලට හිස්ට්‍රී කියලා වෙනම මෙව්වා එකකුත් ඇවිල්ලා.

    people.jpg

    ​

    10ට විතරද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ....
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ආරන්චිය හැටියට එහෙමයි මචන්.
    ​

    එහෙනම් හොදයි බන්.
    මට ෆොටෝ එඩිට් කරන්න හොද app එකක් කියපන්කො
    කැමරා 360 කියලා එකක් තියෙනවද

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් හොදයි බන්.
    මට ෆොටෝ එඩිට් කරන්න හොද app එකක් කියපන්කො
    කැමරා 360 කියලා එකක් තියෙනවද

    ​

    https://www.microsoft.com/en-us/store/apps/camera360-sight/9wzdncrcwpvz

    මම යුස් කරන්නෙත් ඕක තමා.
    මැක්සා.

    ෆෝන් එකෙන් ෆොටෝස් ගහනවානම් මේකට සෙට් වෙයන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1629539

    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    16000-3387=12613
    :lol::lol:

    ​

    :rofl:
    A. සිරියා;19760188 said:
    කෝ අපිට ගෙනාපුවා :frown:

    රස වැඩි කමට මගදිම ඉවර උනා
    :dull:
    මං විතරක් නෙවෙයි මේකේ තව එකෙක් ගියා
    කෝ ඒක
    ඌට පොඩි සීන් එකකුත් උනා :rofl:
    ​
     
    Status
    Not open for further replies.