ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවා.
බාපල්ලා.
පීපල් ඇප් එකේ අප්ඩේට් එකෙන් පස්සේ ප්රොෆයිල්ස් වලට හිස්ට්රී කියලා වෙනම මෙව්වා එකකුත් ඇවිල්ලා.
![]()
10ට විතරද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ....
මම හිතන්නේ ඔව් මචන්.
10 විතරයි.
එකනේ. මං බැලුවා. එත් අප්ඩෙට් එකක් ඇවිත් නෑ...
තව සතියනේ.
ඉදලා බලමුකො අපි.
ඒ කියන්නේ තව සතියකින් 10 ඔරිජිනල් එනවද...?
ආරන්චිය හැටියට එහෙමයි මචන්.
එහෙනම් හොදයි බන්.
මට ෆොටෝ එඩිට් කරන්න හොද app එකක් කියපන්කො
කැමරා 360 කියලා එකක් තියෙනවද
16000-3387=12613

A. සිරියා;19760188 said:කෝ අපිට ගෙනාපුවා![]()


https://www.microsoft.com/en-us/store/apps/camera360-sight/9wzdncrcwpvz
මම යුස් කරන්නෙත් ඕක තමා.
මැක්සා.
ෆෝන් එකෙන් ෆොටෝස් ගහනවානම් මේකට සෙට් වෙයන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1629539
මම කිවුවෙ නම්බර් එක මට අදාල වෙන විදිහට.


රස වැඩි කමට මගදිම ඉවර උනා
මං විතරක් නෙවෙයි මේකේ තව එකෙක් ගියා
කෝ ඒක
ඌට පොඩි සීන් එකකුත් උනා



A. සිරියා;19761028 said:8.1 වලදී Find My Phone option එක ලංකාවට වැඩ කළේ නෑ නේද?
10 වලදී නම් වැඩ
https://account.microsoft.com/devices
A. සිරියා;19761046 said:Randy ද කව්ද නේද. මොකෝ උනේ, අපිටත් බලන්න දාපන්කො
