සීල් ටයිප් ෆෝන්ස් වලට බැටරිය ගොඩක් හොදයි බන් බැටරිය ගලවන්න පුලුවන් ෆෝන්ස් වලට වඩා.
ඒකනේ උන් බය නැතුව සීල් කරලා එවන්නේ.
ලුමියා 8,9,10 සීරීස් එකේ ඒවා ඔක්කෝම වගේ සෑහේන හොදයි බන් බිල්ඩ් කොලිටිය.
ela

සීල් ටයිප් ෆෝන්ස් වලට බැටරිය ගොඩක් හොදයි බන් බැටරිය ගලවන්න පුලුවන් ෆෝන්ස් වලට වඩා.
ඒකනේ උන් බය නැතුව සීල් කරලා එවන්නේ.
ලුමියා 8,9,10 සීරීස් එකේ ඒවා ඔක්කෝම වගේ සෑහේන හොදයි බන් බිල්ඩ් කොලිටිය.

ආ iPhone එකක් තිබ්බම අනික් උන්ව පේන්නේ නූගත් වගේද සොන්නයෝ ?![]()
කතා කරන විලාශය මචං.
මුඩුක්කු වලත් ඉන්නවා ඔය වගේ උන්.

කතා කරන විලාශය මචං.
මුඩුක්කු වලත් ඉන්නවා ඔය වගේ උන්.
කතා කරන විලාශය මචං.
මුඩුක්කු වලත් ඉන්නවා ඔය වගේ උන්.

හම්මේ කාලෙකින් ලස්සන දෙබස් ටිකක් දැක්කා![]()

lumia 850 enakan inne. eka enne na wagene bn... surface 4n ekak widiyata eida danne na neda bn?
ඔව් බන්.
අපි මුඩුක්කු වැසියෝ වින්ඩෝස් ෆෝන්ස් භාවිතා කරන.
ඇපල්,ඇන්ඩ්රොයිඩ් භාවිතා කරන ඔබ වැනි උත්තම පුරුශයෙක් අප සමග ගැවසෙන්නෙ මන්ද මහත්මයා?
ඇයි ඇයි ඔබ අපට මෙතරම් ලෙන්ගතුව ඇත්තේ.
මට පවසන්න ඔබේ සිතැගේ බැදි ආදරේ.
මගේ සිත තාම නුබ ගාව බැදිලා තියේ.

කන්දෙ දෙයියො වගෙ නෙවෙයි මුගේ ආතල් හයි ක්ලාස්.
1980 නිසා අපේ වද පුංචි අම්මව සෙට් කරන්න හැදුවේ
වලව් නිසා හොදයිනෙ බං.
ඒත් පොන්න ගතිය නිසා බයයි
![]()

කන්දෙ දෙයියො වගෙ නෙවෙයි මුගේ ආතල් හයි ක්ලාස්.
1980 නිසා අපේ වද පුංචි අම්මව සෙට් කරන්න හැදුවේ
වලව් නිසා හොදයිනෙ බං.
ඒත් පොන්න ගතිය නිසා බයයි
![]()
windows phone roxx

හා හා ඔහොම කියන්න එපා අයි පෝන් උන්නාන්සේ කිපෙයි![]()

වලව්වේ හාමු ඉන්නවා ඔන්ලයින් අයි පෝන් එක ඉනේ ගහන් උඹේ @@ තලයි ඔහොම කිව්වොත්![]()
කන්දෙ දෙයියොත් වැඩියා නම් ආතල් එකක් ගන්න තිබ්බ අෆ්ෆා..
![]()

අකිලයා බල්ලෝ හොයනවා නේද
http://www.elakiri.com/forum/showthread.php?t=1728686

කන්දෙ දෙයියොත් වැඩියා නම් ආතල් එකක් ගන්න තිබ්බ අෆ්ෆා..
![]()