windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුකුණු වැන්න සීන්...
    හයියෝ...
    :rofl:

    මොන මුකුණුවැන්නද බන්?
    සිකුරාදා කසිප්පුවා එක්ක දාපු කැරි ටෝල්ක්ස් ටික දැකලා මගෙන් අහනවා ඔයා ගෑණු කීයක් එක්ක නිදාගත්තද ඔච්චර දේවල් දන්නේ කියලා.

    kingdewi

    Well-known member
  • තයිය පලයි :dull:
    තයිය පලයි - ගැට ඇලවයි :lol:
    අයියො හැමිනෙනවා :shocked:
    :lol::lol:
    මගේ කෑල්ලත් බලනවා බන් මේ ත්‍රේඩ් එක.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ලොල් සිද්දිය මචෝ ..:P
    උබ කියනකම් ඕක මට මීටර් උනේ නෑ නේ.
    ඇත්ත තමා.

    :rofl::P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද පට්ට ආතල් දවස බන්.
    මෙන්න මේ සින්දුව සෙට් උනා දැන්.
    ෆුල් කික් එකක් ආවා මේක අහලා.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොන මුකුණුවැන්නද බන්?
    සිකුරාදා කසිප්පුවා එක්ක දාපු කැරි ටෝල්ක්ස් ටික දැකලා මගෙන් අහනවා ඔයා ගෑණු කීයක් එක්ක නිදාගත්තද ඔච්චර දේවල් දන්නේ කියලා.

    හහ්.. ටම්ක නිසා තව ඩිංගෙන් කෑලලත් නැති වෙනවා. දැං නම් කියනව මං නම් ආයේ කිරිය බලන් නෑලු නෑ කීව කියන්නේ අනිව බලනවා :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හහ්.. ටම්ක නිසා තව ඩිංගෙන් කෑලලත් නැති වෙනවා. දැං නම් කියනව මං නම් ආයේ කිරිය බලන් නෑලු නෑ කීව කියන්නේ අනිව බලනවා :lol:

    ටම්ක කිව්වේ මොකක්ද බන්?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක#
    පෝන් එකෙන් ආවෙ බං.
    මාත් යනවා බැටරි 3%

    බලන්න පුලුවන් පිටු ගානක් ඉස්සරහට යමල්ල ඈ :lol:

    අද ඉරිදනේ.
    නිවාඩු පාඩුවේ සීන් එක දාපන් කෑල්ල එක්ක.
    :P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows phone walata Imo nedda ban app eka
    Keyboard eke words suggest wena eka disable karanne kohomada win 10

    වින්ඩෝස් වලට උන් එව්වේ නෑ මචන් ඇප් එක.
    සෙටින්ග්ස් ගිහිල්ලා කීබෝර්ඩ් කියලා සර්ච් කරන්න.
    ඊට පස්සේ ඉන්ග්ලිශ් කියන එක උඩින් ටච් කරන්න.
    ඊට පස්සේ උබට ඔප්ශන්ස් ටිකක් එනවා.
    ඒ ඔප්ශන් වලින් සජෙස්ට් ටෙක්ට් කියන එක අන්ටික් කරන්න.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අනේද කියන්නේ බන්.
    දැන් මේකට ඇන්ඩ්‍රොයිඩ් එවුන් ආවා.
    ඇපල් උනුත් ආවා.
    දැන් අඩු බ්ලැක්බෙරි එවුනුයි,චයිනීස් ෆෝන් වල ජාවා ඕ එස් එකේ එවුනුයි විතරයි.
    දන්න අදුරන එවුන් ඉන්නවා මේ පැත්තට එන්න කියපන් බ්ලැක්බෙරි , චයිනීස් ජාවා ඕ එස් යුස් කරන එවුන්ට.

    ඕවා Use කරන මොළේ තියෙන උන් මේ පැත්තට එන්නේ නැ බං උන් දන්නවනේ හරියට මේකේ Title එක කියවගන්න ;)
     
  • Sep 8, 2014
    490
    47
    28
    විශ්වාස කරනව නන් විශ්වාස කරපන් අද මගේ 535 එක තට්ටු 3ක් උඩ ඉඳන් කොන්ක්‍රිට් පොලවට වැටුන , Ruber Cover එකයි Back Cover එකයි එකටම ගැලවිලා එක තැනක බැට්‍රිය තව තැනක, Phone එක තව තැනක, Display එක පුපුරල හැම තැනම ඉරි, ෆෝන් එක හීරිලාවත් නෑ , ඕනි එකක් කියල දාල ඔන් කලා ඔන් උනා කියපන්කො , පස්සෙ Temperd Glass එක ගැලෙව්ව බැලින්නම ඒක පුපුරල තියෙන්න Phone එකට හෙනයක් වත් නෑ, අඩු ගානෙ හීරිලාවත් නෑ, සුපිරියටම වැඩ Windows Phone වල හොඳ කමද මගේ වෙලාවෙ හොඳ කමද මන්ද:lol::lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පොඩි පුතා;19779493 said:
    විශ්වාස කරනව නන් විශ්වාස කරපන් අද මගේ 535 එක තට්ටු 3ක් උඩ ඉඳන් කොන්ක්‍රිට් පොලවට වැටුන , Ruber Cover එකයි Back Cover එකයි එකටම ගැලවිලා එක තැනක බැට්‍රිය තව තැනක, Phone එක තව තැනක, Display එක පුපුරල හැම තැනම ඉරි, ෆෝන් එක හීරිලාවත් නෑ , ඕනි එකක් කියල දාල ඔන් කලා ඔන් උනා කියපන්කො , පස්සෙ Temperd Glass එක ගැලෙව්ව බැලින්නම ඒක පුපුරල තියෙන්න Phone එකට හෙනයක් වත් නෑ, අඩු ගානෙ හීරිලාවත් නෑ, සුපිරියටම වැඩ Windows Phone වල හොඳ කමද මගේ වෙලාවෙ හොඳ කමද මන්ද:lol::lol:

    wow.......... මගෙත් 535 , 10 ft ඉදන් rail way එකට වැටිලා තියනවා. display එක යකඩේ වැදුන හුචස් ගාල. Temperd Glass තිබ්බෙත් නෑ . but කෑලි 3 කට වෙන්වුණා (බැටරි , බැක් & 4n ) display එක ට මොනවත් වුන් නෑ ...

    ගෝරිල්ල protect එක නිසා වෙන්න ඕන.....
     
    Status
    Not open for further replies.