windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ මචන් රට රටවල් වල යනවා නේද ජොබ් එක නිසා?
    පුලුවන්නම් උදව්වක් කරපන්කෝ.
    යුස් කරපු එකක් උනත් අව්ලක් නෑ.
    ලුමියා 929 එකක් සෙට් උනොතින් කියපන්කෝ මචන් මට.
    උබ විස්තරේ දීලා ඒ වෙලාවේ මගේ ලග සල්ලි තියනවානම් කිසි කතාවක් නෑ උබේ බෑන්ක් එකට සල්ලි දානවා මම ෆුල් පේමන්ට් එක සතයක්වත් අඩු නැතුව.
    හෙමීට උබ ලන්කාවට එද්දි ගෙනෙන්.
    ඒකේ කිසි අව්ලක් නෑ.

    මටත් ඕනේ
    4.gif
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83

    මම දැන් මගේ ෆෝන් එක ගත්ත තැන වෙබ් එක සර්ච් කලා. 929 එක නැහැ එකේ. souq එකෙත් සර්ච් කළා. උන් ළගත් නැහැ. souq එකේ නැහැ කියන්නේ මෙහෙ නෑ වගේ තමයි. යුරෝප් රීජන් එකට රිලීස් කල එකක් නිසා තමයි මම හිතන්නේ හොයන්න අමාරු. මම දැනට සිටි එකෙන් පිට ඉන්නේ. නිවාඩු දවසක් ආවම යනවා. ගියාම අනිවා මම අනිත් තැන වල චෙක් කරලා බලන්නම්. තව පොට් කීපයක් තියෙනවා මම දන්න...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දැන් මගේ ෆෝන් එක ගත්ත තැන වෙබ් එක සර්ච් කලා. 929 එක නැහැ එකේ. souq එකෙත් සර්ච් කළා. උන් ළගත් නැහැ. souq එකේ නැහැ කියන්නේ මෙහෙ නෑ වගේ තමයි. යුරෝප් රීජන් එකට රිලීස් කල එකක් නිසා තමයි මම හිතන්නේ හොයන්න අමාරු. මම දැනට සිටි එකෙන් පිට ඉන්නේ. නිවාඩු දවසක් ආවම යනවා. ගියාම අනිවා මම අනිත් තැන වල චෙක් කරලා බලන්නම්. තව පොට් කීපයක් තියෙනවා මම දන්න...
    මචං ඔයා නිතර නිතර ලංකාවට එනවා යනවද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    තෑන්ක්ස් කොල්ලා.
    උබේ වැඩ වලට අව්ලක් නොවෙන්න හොයලා බලලා කියහන්කෝ.
    ඕක යුරෝප් නිසා තමා බන් අමාරු හොයන්න.
    එකපාරක් අබුඩාබි ගියා මගේ අප්පච්චි.
    ඕක හොයපු සමහර තැන් වලින් කිව්වලු ඔහොම ෆෝන් එකක් තියනවා කියලා දන්නෙත් අදයි කියලා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ කිව්වාමයි මම ඒක දැක්කේ බන්.
    :lol::lol::lol::lol::lol:
    ඕක ආපු කාලේ ඉන්දියන් ලයින් වල ඇඩ් ගියා හරියට
    පට්ට ඇප් එකක් තමා
    ඇන්ඩ්රොයිඩ් එක යුස් කරල තියෙනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක ආපු කාලේ ඉන්දියන් ලයින් වල ඇඩ් ගියා හරියට
    පට්ට ඇප් එකක් තමා
    ඇන්ඩ්රොයිඩ් එක යුස් කරල තියෙනවා

    ඇප් එක නම් හොදයි වගේ බන්.
    කමෙන්ට්ස් එහෙම හොදයි ඕකට තිබ්බ.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මචං ඔයා නිතර නිතර ලංකාවට එනවා යනවද ?

    මාස 6 කට විතර සැරයක් ලොක්කත් එක්ක ගේමක් ඉල්ලලා එනවා අමාරුවෙන්. නිතරම කියන්නත් අමාරුයි මචන්. ගියපාර ෆුල් ගේම ඉල්ලලා ආවේ. ඕකා මේපාර එන්න දෙයිද දන්නේ නෑ... මොකක්ද කේස් එක?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාස 6 කට විතර සැරයක් ලොක්කත් එක්ක ගේමක් ඉල්ලලා එනවා අමාරුවෙන්. නිතරම කියන්නත් අමාරුයි මචන්. ගියපාර ෆුල් ගේම ඉල්ලලා ආවේ. ඕකා මේපාර එන්න දෙයිද දන්නේ නෑ... මොකක්ද කේස් එක?
    DSLR එකක් ගෙන්වා ගන්න කියලා මචං.. මේ ටිකේ සල්ලි අතේ තියාගෙන රට ඉදං එන කෙනෙක්ව හොයනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුගේ පෙනුම සරදියෙල් ලුක් එකක් තියෙන්නේ.
    මේකා පිරිමි හාවෙක් නේද?

    පිරිමි එකෙක් බන්
    වයිෆ්ගෙ යාලුවෙක් ගෙ ගෙදර ඉන්නෙ
    අම්මෝ හෙන බරයි ඕකා
    හෙන හුරතල් හැබැයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඇප් එක හොඳයි
    මෙන්න මේ වයිරස් ගාර්ඩ් එකත් නරකම නැහැ

    www.quickheal.co.in

    අනේ මන්දා බන්.
    මුන්ගේ සයිට් එක බලහන්කෝ.
    කිසි ප්‍රොෆශනල් ගතියක් නෑ නේ බන් සයිට් එකේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වලට වැක්සීන් කරලද ඉන්නේ?
    මේහ්.. ලයන් ජර්මන් ශෙපර්ඩ් ලා ට ගොඩක් වියදං යනවද ? හදන්න අමාරුද උංව ? අපේ ගමේ (බෙලිහුල්ඔය) පැටව් 4ක් ඉන්නවා. එකෙක් දෙන්නං කිව්වා. උත්තරයක් දුන්නේ නෑ.. බල්ලෝ ගැන දන්නෑ නේ බං :sorry:
     
    Status
    Not open for further replies.