අප්ඩේට් ගැන ලබන මාසේ මැද වත් දෙන එකක් නැද්ද![]()
ලබන සතියේ තව බිල්ඩ් එකක් එනවා.
අප්ඩේට් ගැන ලබන මාසේ මැද වත් දෙන එකක් නැද්ද![]()
මටත් ඕනේඋබ මචන් රට රටවල් වල යනවා නේද ජොබ් එක නිසා?
පුලුවන්නම් උදව්වක් කරපන්කෝ.
යුස් කරපු එකක් උනත් අව්ලක් නෑ.
ලුමියා 929 එකක් සෙට් උනොතින් කියපන්කෝ මචන් මට.
උබ විස්තරේ දීලා ඒ වෙලාවේ මගේ ලග සල්ලි තියනවානම් කිසි කතාවක් නෑ උබේ බෑන්ක් එකට සල්ලි දානවා මම ෆුල් පේමන්ට් එක සතයක්වත් අඩු නැතුව.
හෙමීට උබ ලන්කාවට එද්දි ගෙනෙන්.
ඒකේ කිසි අව්ලක් නෑ.
උබ මචන් රට රටවල් වල යනවා නේද ජොබ් එක නිසා?
පුලුවන්නම් උදව්වක් කරපන්කෝ.
යුස් කරපු එකක් උනත් අව්ලක් නෑ.
ලුමියා 929 එකක් සෙට් උනොතින් කියපන්කෝ මචන් මට.
උබ විස්තරේ දීලා ඒ වෙලාවේ මගේ ලග සල්ලි තියනවානම් කිසි කතාවක් නෑ උබේ බෑන්ක් එකට සල්ලි දානවා මම ෆුල් පේමන්ට් එක සතයක්වත් අඩු නැතුව.
හෙමීට උබ ලන්කාවට එද්දි ගෙනෙන්.
ඒකේ කිසි අව්ලක් නෑ.
මචං ඔයා නිතර නිතර ලංකාවට එනවා යනවද ?මම දැන් මගේ ෆෝන් එක ගත්ත තැන වෙබ් එක සර්ච් කලා. 929 එක නැහැ එකේ. souq එකෙත් සර්ච් කළා. උන් ළගත් නැහැ. souq එකේ නැහැ කියන්නේ මෙහෙ නෑ වගේ තමයි. යුරෝප් රීජන් එකට රිලීස් කල එකක් නිසා තමයි මම හිතන්නේ හොයන්න අමාරු. මම දැනට සිටි එකෙන් පිට ඉන්නේ. නිවාඩු දවසක් ආවම යනවා. ගියාම අනිවා මම අනිත් තැන වල චෙක් කරලා බලන්නම්. තව පොට් කීපයක් තියෙනවා මම දන්න...
මම දැන් මගේ ෆෝන් එක ගත්ත තැන වෙබ් එක සර්ච් කලා. 929 එක නැහැ එකේ. souq එකෙත් සර්ච් කළා. උන් ළගත් නැහැ. souq එකේ නැහැ කියන්නේ මෙහෙ නෑ වගේ තමයි. යුරෝප් රීජන් එකට රිලීස් කල එකක් නිසා තමයි මම හිතන්නේ හොයන්න අමාරු. මම දැනට සිටි එකෙන් පිට ඉන්නේ. නිවාඩු දවසක් ආවම යනවා. ගියාම අනිවා මම අනිත් තැන වල චෙක් කරලා බලන්නම්. තව පොට් කීපයක් තියෙනවා මම දන්න...
ඕක ආපු කාලේ ඉන්දියන් ලයින් වල ඇඩ් ගියා හරියටඋබ කිව්වාමයි මම ඒක දැක්කේ බන්.
ඕක ආපු කාලේ ඉන්දියන් ලයින් වල ඇඩ් ගියා හරියට
පට්ට ඇප් එකක් තමා
ඇන්ඩ්රොයිඩ් එක යුස් කරල තියෙනවා
මෙන්න මූ කොහොමද
![]()
ඔව් ඇප් එක හොඳයිඇප් එක නම් හොදයි වගේ බන්.
කමෙන්ට්ස් එහෙම හොදයි ඕකට තිබ්බ.
මචං ඔයා නිතර නිතර ලංකාවට එනවා යනවද ?
බලු කෙස් එක කියන්නේ වෙනම කොස් එකක්
![]()
DSLR එකක් ගෙන්වා ගන්න කියලා මචං.. මේ ටිකේ සල්ලි අතේ තියාගෙන රට ඉදං එන කෙනෙක්ව හොයනවා..මාස 6 කට විතර සැරයක් ලොක්කත් එක්ක ගේමක් ඉල්ලලා එනවා අමාරුවෙන්. නිතරම කියන්නත් අමාරුයි මචන්. ගියපාර ෆුල් ගේම ඉල්ලලා ආවේ. ඕකා මේපාර එන්න දෙයිද දන්නේ නෑ... මොකක්ද කේස් එක?
පිරිමි එකෙක් බන්මුගේ පෙනුම සරදියෙල් ලුක් එකක් තියෙන්නේ.
මේකා පිරිමි හාවෙක් නේද?
මේහ්.. ලයන් ජර්මන් ශෙපර්ඩ් ලා ට ගොඩක් වියදං යනවද ? හදන්න අමාරුද උංව ? අපේ ගමේ (බෙලිහුල්ඔය) පැටව් 4ක් ඉන්නවා. එකෙක් දෙන්නං කිව්වා. උත්තරයක් දුන්නේ නෑ.. බල්ලෝ ගැන දන්නෑ නේ බංටැටිනස්,ඩිස්ටෙම්පර්,පාවෝ වලට වැක්සීන් කරලද ඉන්නේ?
