windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අයියා එනවා ඩුබායි ඉදන්, අප්‍රේල් වල. 640 XL එහෙ ප්‍රයිස් බලාගන්නෙ කොහොමද?

    http://uae.souq.com/ae-en/microsoft-lumia-640xl/s/

    ඕකේ තියන ගාන 40 වැඩි කරාම ලන්කාවේ සල්ලි වලින් කීයද කියලා හොයන්න පුලුවන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    http://uae.souq.com/ae-en/microsoft-lumia-640xl/s/

    ඕකේ තියන ගාන 40 වැඩි කරාම ලන්කාවේ සල්ලි වලින් කීයද කියලා හොයන්න පුලුවන්.

    ඇයි බන් එක එක ගණන් $200 විතර වෙනස්.
    බොට මොනා හරි ඔ්නද
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.

    උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)

    උඹ කියන කතාව ඇත්ත බං අකිලයා Windows Phone ගැන අපිට වඩා ගොඩක් දේවල් දන්නවා එක නිසා තමයි මේකේ ඉන්න උන් දෙයක් දැනගෙන හෝ නොදැන උත් එක්ක ඉන්නේ උට Apple ද Android ද කියලා බෙදයක් නැ දන්නා විදියට හැම එකටම Help කරනවා එකයි අපි උගේ ඒ වෙනසට ගරු කරන්නේ :)

    හැබයි උඹලා වගේ Title එකක් කියවගන්න බැරි අවජාතක උන් මේකට ඇවිත් රීලා යනකොට අකිලයාට වගේම මේකේ ඉන්න අනිත් උන්ටත් බලන් ඉන්න බැරි වෙනවා එකයි උඹලා මේකේ නිකන් චා වෙන්නේ දෙයක් කියන්න තියෙනවානම් දෙපාරක් හිතලා බලලා කියපන් මචං
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අයියා එනවා ඩුබායි ඉදන්, අප්‍රේල් වල. 640 XL එහෙ ප්‍රයිස් බලාගන්නෙ කොහොමද?

    mygsm kiyala online ekak thiyenewa dubai.patta laabayi..mama iddi 920 gattha market ekata wada diram 600k wage adui
    ube welawata 640 xl nam naa wage.

    http://www.mygsm.me/Nokia.html
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ කියන කතාව ඇත්ත බං අකිලයා Windows Phone ගැන අපිට වඩා ගොඩක් දේවල් දන්නවා එක නිසා තමයි මේකේ ඉන්න උන් දෙයක් දැනගෙන හෝ නොදැන උත් එක්ක ඉන්නේ උට Apple ද Android ද කියලා බෙදයක් නැ දන්නා විදියට හැම එකටම Help කරනවා එකයි අපි උගේ ඒ වෙනසට ගරු කරන්නේ :)

    හැබයි උඹලා වගේ Title එකක් කියවගන්න බැරි අවජාතක උන් මේකට ඇවිත් රීලා යනකොට අකිලයාට වගේම මේකේ ඉන්න අනිත් උන්ටත් බලන් ඉන්න බැරි වෙනවා එකයි උඹලා මේකේ නිකන් චා වෙන්නේ දෙයක් කියන්න තියෙනවානම් දෙපාරක් හිතලා බලලා කියපන් මචං

    ඔය ටික ෆෝන් එකෙන් කොටා ගන්න බැරිව හිටියේ.
    මුන්ට ඉරිසියාව තියෙන්නෙ, කුහකකම.
    මෙතන ‌්‍ත්‍රෙඩ් එකේ සෙට් එක එකා වගේ ඉන්නවට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ කියන කතාව ඇත්ත බං අකිලයා Windows Phone ගැන අපිට වඩා ගොඩක් දේවල් දන්නවා එක නිසා තමයි මේකේ ඉන්න උන් දෙයක් දැනගෙන හෝ නොදැන උත් එක්ක ඉන්නේ උට Apple ද Android ද කියලා බෙදයක් නැ දන්නා විදියට හැම එකටම Help කරනවා එකයි අපි උගේ ඒ වෙනසට ගරු කරන්නේ :)

    හැබයි උඹලා වගේ Title එකක් කියවගන්න බැරි අවජාතක උන් මේකට ඇවිත් රීලා යනකොට අකිලයාට වගේම මේකේ ඉන්න අනිත් උන්ටත් බලන් ඉන්න බැරි වෙනවා එකයි උඹලා මේකේ නිකන් චා වෙන්නේ දෙයක් කියන්න තියෙනවානම් දෙපාරක් හිතලා බලලා කියපන් මචං

    ඔය කතාව වැරදි මචන්.
    මම වින්ඩෝස් ෆෝන්ස් ගැන දන්නවා උනාට මේ ත්‍රේඩ් එකේ වැඩකාරයා මම නෙවෙයි මචන්.
    මේ ත්‍රේඩ් එකේ මම නැති වෙලාවල් තියනවනේ.
    ඒ නැති වෙලාවල් වලදි කෙනෙක්ගේ අව්ලක් ආවම ඒකට උදව් කරන අය ඉන්නවානේ.
    උබලා ඔක්කෝමලා මේ ත්‍රේඩ් එකේ කාටහරි උදව් කරලා තියනවා.
    උබලා ඒ කරන දේවල් සමහර වෙලාවට මම ඉගෙන ගන්නෙත් උබලාගෙන්.
    උබලා නොදන්න දේවල් මගෙන් ඉගෙන ගන්නවා,මම නොදන්න දේවල් උබලාගෙන් ඉගෙන ගන්නවා.
    සෝ ඒ නිසා මචන් මම ගොඩක් දේවල් දන්නවා කියලා හිතන්න එපා.
    අපි හැමෝම මේ ත්‍රේඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවානේ.
    මේ ත්‍රේඩ් එකේ ඉන්න ඕන කෙනෙක්ට වින්ඩෝස් ෆෝන් එකක අව්ලක් ආවොතින් තනියම ඒ දේ විසදගන්න පුලුවන් ඉස්සරට වඩා.
    ඒ නිසා මම යමක් කමක් වැඩිපුර දන්නවා නෙවෙයි අපි යමක් කමක් වැඩිපුර දන්නවා කියලා හිතපන්.
    ;););););););)
    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
     
    Status
    Not open for further replies.