අයියා එනවා ඩුබායි ඉදන්, අප්‍රේල් වල. 640 XL එහෙ ප්‍රයිස් බලාගන්නෙ කොහොමද?
http://uae.souq.com/ae-en/microsoft-lumia-640xl/s/
ඕකේ තියන ගාන 40 වැඩි කරාම ලන්කාවේ සල්ලි වලින් කීයද කියලා හොයන්න පුලුවන්.
Website කීපයක බැලුව එක එක ඒවයෙ එක එක ගණන්.
ඇයි බන් එක එක ගණන් $200 විතර වෙනස්.
බොට මොනා හරි ඔ්නද
ඩුවල් සිම් 4ජි - 749
ඩුවල් සිම් 3ජි - 624
තනි සිම් 4ජි - 600
තනි සිම් 3ජි- 599

මෙතන akilar25 විතරයි තර්කානුකුලව මහත්මයෙක් විදියට උත්තර දෙන්නේ. උ විතරයි අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් දෙයක් දන්නේ. මන් දැක්ක උ android thread එකකත් උත්තර දීලා තියෙනවා සැහෙන්න. අනික් අය ෆෝන් එක තියෙන නිසා කඩේ යනවා මුකුත් දන්නේ නැ. මුඩුක්කු පොරවල් වගේ කුණුහරපෙන් වැඩ.
උ ලග විතරයි flagship device එකක් තියෙනේ. උට සැහෙන්න හොද ux ඇති. අනික් උන්නම් 535 තියාගෙන උඩ පනින්නේ. Nokia lumia සෙට් එකත් එක්ක බලද්දී MS lumia චාටර්. (low end)
950XL තියනවා හම්මේ ඉතිං...
අයියා එනවා ඩුබායි ඉදන්, අප්‍රේල් වල. 640 XL එහෙ ප්‍රයිස් බලාගන්නෙ කොහොමද?
උඹ කියන කතාව ඇත්ත බං අකිලයා Windows Phone ගැන අපිට වඩා ගොඩක් දේවල් දන්නවා එක නිසා තමයි මේකේ ඉන්න උන් දෙයක් දැනගෙන හෝ නොදැන උත් එක්ක ඉන්නේ උට Apple ද Android ද කියලා බෙදයක් නැ දන්නා විදියට හැම එකටම Help කරනවා එකයි අපි උගේ ඒ වෙනසට ගරු කරන්නේ![]()
හැබයි උඹලා වගේ Title එකක් කියවගන්න බැරි අවජාතක උන් මේකට ඇවිත් රීලා යනකොට අකිලයාට වගේම මේකේ ඉන්න අනිත් උන්ටත් බලන් ඉන්න බැරි වෙනවා එකයි උඹලා මේකේ නිකන් චා වෙන්නේ දෙයක් කියන්න තියෙනවානම් දෙපාරක් හිතලා බලලා කියපන් මචං
ආසයිනේ 950 එක්ස් එල් එක දැක්කාම.
මොනිටර් එක කඩාගෙන අතදාලා ගන්න පුලුවන්නම් ........

mygsm kiyala online ekak thiyenewa dubai.patta laabayi..mama iddi 920 gattha market ekata wada diram 600k wage adui
ube welawata 640 xl nam naa wage.
http://www.mygsm.me/Nokia.html
උඹ කියන කතාව ඇත්ත බං අකිලයා Windows Phone ගැන අපිට වඩා ගොඩක් දේවල් දන්නවා එක නිසා තමයි මේකේ ඉන්න උන් දෙයක් දැනගෙන හෝ නොදැන උත් එක්ක ඉන්නේ උට Apple ද Android ද කියලා බෙදයක් නැ දන්නා විදියට හැම එකටම Help කරනවා එකයි අපි උගේ ඒ වෙනසට ගරු කරන්නේ![]()
හැබයි උඹලා වගේ Title එකක් කියවගන්න බැරි අවජාතක උන් මේකට ඇවිත් රීලා යනකොට අකිලයාට වගේම මේකේ ඉන්න අනිත් උන්ටත් බලන් ඉන්න බැරි වෙනවා එකයි උඹලා මේකේ නිකන් චා වෙන්නේ දෙයක් කියන්න තියෙනවානම් දෙපාරක් හිතලා බලලා කියපන් මචං

දැක්කම නගිනව බං![]()
mygsm kiyala online ekak thiyenewa dubai.patta laabayi..mama iddi 920 gattha market ekata wada diram 600k wage adui
ube welawata 640 xl nam naa wage.
http://www.mygsm.me/Nokia.html
අඩෝ එහෙනම් ගන්නවා 950 xl එකක්. බලමු 930 ත් සුප්පා..
ඕක මම කොටන්න හදලා එක්කෝ නෑ ඕනේ නෑ කියලා හිතපු එකක් .
තෝ කෙටුවනේ අනිත් පැත්තට.