windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔය ටික ෆෝන් එකෙන් කොටා ගන්න බැරිව හිටියේ.
    මුන්ට ඉරිසියාව තියෙන්නෙ, කුහකකම.
    මෙතන ‌්‍ත්‍රෙඩ් එකේ සෙට් එක එකා වගේ ඉන්නවට

    ඔව් බං මේ Thread එකේ Set වෙලා ඉන්න උන්ට WP වලට වඩා බැදීමක් මේක ඉන්න උන් එක්ක තියෙනවා :yes: මේක WP Thread එක උනාට මේක ඇතුලේ ඕන එකක් :rofl: එකයි අනිත් උන්ට මේක වැඩිපුරම බලන් ඉන්න බැරි
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔය කතාව වැරදි මචන්.
    මම වින්ඩෝස් ෆෝන්ස් ගැන දන්නවා උනාට මේ ත්‍රේඩ් එකේ වැඩකාරයා මම නෙවෙයි මචන්.
    මේ ත්‍රේඩ් එකේ මම නැති වෙලාවල් තියනවනේ.
    ඒ නැති වෙලාවල් වලදි කෙනෙක්ගේ අව්ලක් ආවම ඒකට උදව් කරන අය ඉන්නවානේ.
    උබලා ඔක්කෝමලා මේ ත්‍රේඩ් එකේ කාටහරි උදව් කරලා තියනවා.
    උබලා ඒ කරන දේවල් සමහර වෙලාවට මම ඉගෙන ගන්නෙත් උබලාගෙන්.
    උබලා නොදන්න දේවල් මගෙන් ඉගෙන ගන්නවා,මම නොදන්න දේවල් උබලාගෙන් ඉගෙන ගන්නවා.
    සෝ ඒ නිසා මචන් මම ගොඩක් දේවල් දන්නවා කියලා හිතන්න එපා.
    අපි හැමෝම මේ ත්‍රේඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවානේ.
    මේ ත්‍රේඩ් එකේ ඉන්න ඕන කෙනෙක්ට වින්ඩෝස් ෆෝන් එකක අව්ලක් ආවොතින් තනියම ඒ දේ විසදගන්න පුලුවන් ඉස්සරට වඩා.
    ඒ නිසා මම යමක් කමක් වැඩිපුර දන්නවා නෙවෙයි අපි යමක් කමක් වැඩිපුර දන්නවා කියලා හිතපන්.
    ;););););););)
    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ

    දෙයක් කිව්වාම එක නිහතමානිව පිළිගන්න පුරුදු වෙයන් නැ, බැ, නැ, බැ ගාන්නේ නැතුව :frown:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බං මේ Thread එකේ Set වෙලා ඉන්න උන්ට WP වලට වඩා බැදීමක් මේක ඉන්න උන් එක්ක තියෙනවා :yes: මේක WP Thread එක උනාට මේක ඇතුලේ ඕන එකක් :rofl: එකයි අනිත් උන්ට මේක වැඩිපුරම බලන් ඉන්න බැරි

    ඹ්ක තමා ඇත්ත.
    මේකෙ සෙට් එක දාහකින් හොයන්න බැරි සෙට් එකක්.
    සිරාවටම.
    මට එෆ්බී යන්න ඹ්න නෑ ඒත් මේකට නෑවිත් බෑ.
    කොටින්ම මගේ කෑල්ලත් මේ බලනව ගෙස්ට් කෙනෙක් විදියට.
    දවසක සෙට් වෙනින ඹ්න සෙට් එකම. :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං මේ Thread එකේ Set වෙලා ඉන්න උන්ට WP වලට වඩා බැදීමක් මේක ඉන්න උන් එක්ක තියෙනවා :yes: මේක WP Thread එක උනාට මේක ඇතුලේ ඕන එකක් :rofl: එකයි අනිත් උන්ට මේක වැඩිපුරම බලන් ඉන්න බැරි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ ඩ්‍රම් ගහන්න ආස උන්ට හොද ඇප් එකක් දෙනවා.

     
    Status
    Not open for further replies.