ඔය ටික ෆෝන් එකෙන් කොටා ගන්න බැරිව හිටියේ.
මුන්ට ඉරිසියාව තියෙන්නෙ, කුහකකම.
මෙතන ්ත්රෙඩ් එකේ සෙට් එක එකා වගේ ඉන්නවට
ඔව් බං මේ Thread එකේ Set වෙලා ඉන්න උන්ට WP වලට වඩා බැදීමක් මේක ඉන්න උන් එක්ක තියෙනවා
මේක WP Thread එක උනාට මේක ඇතුලේ ඕන එකක්
එකයි අනිත් උන්ට මේක වැඩිපුරම බලන් ඉන්න බැරි
මේක WP Thread එක උනාට මේක ඇතුලේ ඕන එකක්
එකයි අනිත් උන්ට මේක වැඩිපුරම බලන් ඉන්න බැරි



