windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බජට් එක තව ටිකක් වැඩි කරපන්.
    15000 අලුතෙන්ම නම් බ්‍රැන්ඩඩ් ඒවා ගන්න බෑ මචන්.
    මගේ කෑල්ලගේ අයියා මිනිහගේ පොඩි එවුන් දෙන්නට ගේම් ගහන්න කියලා මේකක් ගත්තා.
    මගෙන් අහලා මාත් එක්ක ගිහිල්ලා ගත්තේ සින්ගර් එකෙන්.
    http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-T1-701U&PC=mobile_phones
    සිංගර් එකෙන් ෆෝන් ගන්න එපා අම්මෝ
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මචංලා රුපියල් 15000ක බජට් එකකට ටැබ් එකක් ගන්නවා නං මොකක්ද හොද ? පොඩි එකෙක්ට සෙල්ලං කරන්න අරං දෙන සීන් එකක්
    (දැං ළමයින්ට ඇයි ටැබ් අරං දෙන්නේ, ළමයි නාස්ති වෙයි නේ.. බ්ලා බ්ලා බ්ලා කියවන්නේ නැතුව.. ඒ ගානට ගන්න පුලුවං හොදම ටැබ් එක මොකක්ද කියලා කියනවා හොදා :rofl:

    දැං ළමයින්ට ඇයි ටැබ් අරං දෙන්නේ, ළමයි නාස්ති වෙයි නේ..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බජට් එක තව ටිකක් වැඩි කරපන්.
    15000 අලුතෙන්ම නම් බ්‍රැන්ඩඩ් ඒවා ගන්න බෑ මචන්.
    මගේ කෑල්ලගේ අයියා මිනිහගේ පොඩි එවුන් දෙන්නට ගේම් ගහන්න කියලා මේකක් ගත්තා.
    මගෙන් අහලා මාත් එක්ක ගිහිල්ලා ගත්තේ සින්ගර් එකෙන්.
    http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-T1-701U&PC=mobile_phones

    mahaloku phone osthar singer eken phone ganna kiyanne ai ban poliyath ekka minissunta badu ganna kiyanne, dan umba kiyai man danne monavada oka thamayi, ita hapan company yavalaa refurbished karapu jaraval :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිංගර් එකෙන් නම් මචෝ ෆෝන් ලැප් PC ගන්න එපා
    විශේෂයෙන් හුවවේ කියලා උන් විකුණන ඒවා ගන්න එපා
    ගන්නව නම් වෙන ඕන තැනකින් ගනින්
    ඩයල්කොම් එක ඊට වඩා හොඳයි බන්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිංගර් එකෙන් නම් මචෝ ෆෝන් ලැප් PC ගන්න එපා
    විශේෂයෙන් හුවවේ කියලා උන් විකුණන ඒවා ගන්න එපා
    ගන්නව නම් වෙන ඕන තැනකින් ගනින්
    ඩයල්කොම් එක ඊට වඩා හොඳයි බන්

    :yes::yes::yes:

    akilar25 kiyana ekaa mukuth dan na pandithaya vage kiyavalaa pawu nodanna unva nomaga yavanavaa, ahinsaka kollange salli aparade :dull:
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    :yes::yes::yes:

    akilar25 kiyana ekaa mukuth dan na pandithaya vage kiyavalaa pawu nodanna unva nomaga yavanavaa, ahinsaka kollange salli aparade :dull:

    අපෝ තෝ මෙතනට අවදා ? අර software development thread එකේ ගු උනා නේද ?
    හොදගෙනද අවේ
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Machoo mama ade windows walin Samsung welete maaru unaa! Mate note 2 ekek hambele awruddak witere ati nikan use nokere tibbe nisaa maruwenne hitune. namuth windows daala yanne dukaii wageee
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බජට් එක තව ටිකක් වැඩි කරපන්.
    15000 අලුතෙන්ම නම් බ්‍රැන්ඩඩ් ඒවා ගන්න බෑ මචන්.
    මගේ කෑල්ලගේ අයියා මිනිහගේ පොඩි එවුන් දෙන්නට ගේම් ගහන්න කියලා මේකක් ගත්තා.
    මගෙන් අහලා මාත් එක්ක ගිහිල්ලා ගත්තේ සින්ගර් එකෙන්.
    http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-T1-701U&PC=mobile_phones
    අඩෝ මේක හොදයි බං. මේ ගාන අවුලක් නෑ..
    තෑන්කූ වේවා :):)
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    umba ekek uta udawu karada, mage comment ekata mata kiyalaa denna awe lajjai kalakknniyo

    උබේ PC එක bios වලින් එහාට load වෙන්නේ නෑ නේද ? එකනේ හොද BIOS එකක් හොය හොයා යන්නේ.
    PC එකක් ගනින් බන් අඩුම ගානේ windows xp වත් දාන්න පුළුවන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    pissuda machan uge nam aramuna mata mada gahana eka, umba dannavaa u danna deyak na kiyalaa manage karalaa post eka Quote nokara reply eka pahalin damma ne

    http://www.elakiri.com/forum/showpost.php?p=19786858&postcount=14
    ඌ වින්ඩොව්ස් ෆෝන් ගැන හොඳ දැනුමක් අපිත් එක්ක ෂෙයාර් කර ගන්නවා
    ගොඩක් වෙලාවට ඌ ටෙස්ට් කරලා බලනවා නොබියව
    ඌ හොඳ ඇප්ස් ගැන රිවිව් කරනවා
    ඌ ට්‍රබල්ෂුටින් කරන විදිය ෂෙයාර් කරනවා
    හදිස්සියකට බලපන් හෙල්ප් එකක් ෆෝන් ගැන ඌ දෙනවා
    කවදාවක් මාරු වෙලා නැහැ
    බලපන් උගේ පොස්ට් මේකේ

    කෙවින්ට දෙවැනි නැහැ අකිලර්25
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිංගර් එකෙන් ෆෝන් ගන්න එපා අම්මෝ

    සිංගර් එකෙන් නම් මචෝ ෆෝන් ලැප් PC ගන්න එපා
    විශේෂයෙන් හුවවේ කියලා උන් විකුණන ඒවා ගන්න එපා
    ගන්නව නම් වෙන ඕන තැනකින් ගනින්
    ඩයල්කොම් එක ඊට වඩා හොඳයි බන්

    උබේ යුසර් එක්ස්පිරියන් අවුල් වෙන්න ඇති මචන්.
    මගේ අප්පච්චිට ලැප් එකක් ගත්තා ඩෙල් අයි3 එකක් 2014 මැද්දේ වගේ.
    සෝ ෆා කිසි අව්ලක් වෙලා නෑ .
    මගේ කෑල්ලට ලැප් එකක් ගත්තා මේ ලගදි සින්ගර් එකෙන් අයි 5 එකක්.
    සෝ ෆා තාම අව්ලක් වෙලා නෑ.
    ඩෙල් ලැප් වලට ලන්කාවේ ඩීලර් කෙනෙක්ගේ සින්ගර් කියන්නේ.
    ඒ නිසා ගත්තේ.
    කෑල්ලගේ අයියා ටැබ් එකක් ගත්තා හුවාවේ එකක්.
    අව්ලක් නම් වෙලා නෑ තාම.
    මගේ සින්ගර් එක්ස්පිරියන්ස් එක හොද නිසයි මචන් මම රෙකමන්ඩ් කරේ.
    අබාන්ස් නම් මට පේන්න බෑ.
    අපෝ හුත්ත කියලා වැඩක් නෑ.
    යාලුවෙක්ගේ ඩෙල් ලැප් එකක් අරන් ගියා ඩිස්ප්ලේ අව්ලක් ඇවිල්ලා කොල්ලුපිටියේ නෙක්ස්ට් එකට.
    පැය 2 හිටියා වාඩි වෙලා.
    ගන්ජා ගහලා වගේ වැඩ කරන්නේ.
    ඔක්කොමත් හරි ඒත් කස්ටමර්ස්ලා ඉස්සරහ හැසිරෙන්න දන්නෙත් නෑ මුන්.
    එහා පැත්තේ එකාට කතා කරන්නේ අඩෝ උබ ඕක ඉවරද බන් හදලා,මොකක්ද බන් මේකට වෙලා තියෙන්නේ?ඒයි උබට ඇහෙන්නේ නැද්ද බන්?ඔන්න ඔහොමයි කස්ටමර්ස්ලා ඉස්සරහ ස්ටාෆ් කතා කරන්නේ.
    හාර්ඩ්වෙයාර් අව්ලක් නිසා ලැප් එක වොරන්ටි දැම්මා මිසක් නැත්තම් මලාට ඕකට යන්නේ නෑ.

     
    Status
    Not open for further replies.