පබ්ලික් වයිෆයි පාවිච්චි කරන්නේ නැද්ද ?
මේක දැක්කට පස්සේ හීන් දාඩිය දැම්මා.
නෑ බං මොබයිල් ඩේට තමයි.

පබ්ලික් වයිෆයි පාවිච්චි කරන්නේ නැද්ද ?
මේක දැක්කට පස්සේ හීන් දාඩිය දැම්මා.

නෑ බං මොබයිල් ඩේට තමයි.![]()




මාත් මොබිටෙල් ඩේටා තමයි. ඒත් ෆ්‍රී වයිෆයි සෙට් උනාම අතාරින්න හිතෙන්නේම නෑ බන්.
අකිලයා ආපු ගමන් හැකින් හුට පටේ ගැන ෆුල් ලෙක්චර් එකක් දෙයි![]()
උබලා මේ ගැන දැනුවත්ද? මට නම් අයිඩියා එකක් නහැ. දන්නවා නම් මේක ගැන විස්තරයක් තියෙන තැනක්. ඒ වගේම බේරෙන විදිහක්. හැක් උනාද කියලා හොයාගන්න විදිහක් කියන්න.
පබ්ලික් වයිෆයි පාවිච්චි කරන්නේ නැද්ද ?
මේක දැක්කට පස්සේ හීන් දාඩිය දැම්මා.
ඕක ඔය ඇප් එක ප්‍රොමෝට් කරන්න ගහපු එකක් මචන්.
වයිෆයි වලින් අපේ ඩේටා ගන්න පුලුවන් ඒත් වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් දුවන ෆෝන්ස් වලින් ගන්න ලේසි වෙන්නේ නෑ මොකද වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් හැදුවේ යුසර්ට මොනම විදිහේ සිකියුරිටි ඉෆෙක්ට් එකක්වත් එන්නේ නැති තරමටම ස්ට්‍රික් කරලා ඕ එස් එක.
පබ්ලික් වයිෆයි කියලා බය වෙන්න දෙයක් නෑ බන්.
මොන පිස්සු වැඩක්ද ඕක.
පබ්ලික් වයිෆයි එකක් දීලා ඒකෙන් මිනිස්සුන්ගේ ප්‍රයිවසී ලීක් කරන එක අපාරාදයක් නීතියේ හැටියට ඕන රටක.
ඒ නිසා බය වෙන්න දෙයක් නෑ විශේශයෙන් වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් දුවන ෆෝන්ස් වලට.
අපිත් අයිටි කරනවානේ බන්.
පොඩ්ඩක් බලපන්කෝ ඔය විඩියෝ එකට තියන කමෙන්ට්ස් කියවලා හෙමීට.
කට්ටිය ලස්සනට කියලා තියනවා.
ඔය විඩියෝ එකේ ප්‍රොමෝට් කරන ඇප් එක දැම්මත් වැඩක් නෑ වැඩකාරයෙක්ට ප්‍රයිවසි උස්සන්න ඕන උනාම.
සෝ කියන තරම් යකා කලු නෑ බන්.

වල්ල කහන ගමන් බං.
මගෙ වම් ඇටේ කහද්දි උබවමයි මතක් වෙන්නෙ බං



නැ බං වෙන උට්ටෙක් මං අගයි මුලයි කියෙව්වා මැද කියවන්න කම්මැලි


සිංහලු අද දවසේ සමරිය කෙසේද ?![]()

වැදගත්ම කාරණාව වන්නේ මා සහ තුසිතයා අතර ලාවට ලාවට මෙව්වා එකක් මෝදු වීමයි..
![]()
වැදගත්ම කාරණාව වන්නේ මා සහ තුසිතයා අතර ලාවට ලාවට මෙව්වා එකක් මෝදු වීමයි..
![]()


ඒව මේ ප්‍රසිද්දියෙ කියනවද උයා
හලි නාකයි
අයි පෝන් හාමු වින්ඩෝස් pre view දාලාලු උගේ අයි පෝන් එකට![]()





අයි පෝන් හාමු වින්ඩෝස් pre view දාලාලු උගේ අයි පෝන් එකට![]()
අනේ පැටියෝ මෙයාල අපේ යාලුවෙනි ඉතිං..

දුවන් ඇවිත් කියයි දැං හැසිරෙන්නවත් දන් නෑ කියල.
ඕක අපේ අකිලයගෙ ෆේක් එකක්
දැක්කනෙ අපිව මුඩුක්කු ගානට දාල
ඌ ලයින් උන හැටි
විහිලුවට ඈ



