windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    නෑ බං මොබයිල් ඩේට තමයි. :)

    :yes::yes:
    මාත් මොබිටෙල් ඩේටා තමයි. ඒත් ෆ්‍රී වයිෆයි සෙට් උනාම අතාරින්න හිතෙන්නේම නෑ බන්.:baffled:

    අකිලයා ආපු ගමන් හැකින් හුට පටේ ගැන ෆුල් ලෙක්චර් එකක් දෙයි :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes:
    මාත් මොබිටෙල් ඩේටා තමයි. ඒත් ෆ්‍රී වයිෆයි සෙට් උනාම අතාරින්න හිතෙන්නේම නෑ බන්.:baffled:

    අකිලයා ආපු ගමන් හැකින් හුට පටේ ගැන ෆුල් ලෙක්චර් එකක් දෙයි :D

    උබලා මේ ගැන දැනුවත්ද? මට නම් අයිඩියා එකක් නහැ. දන්නවා නම් මේක ගැන විස්තරයක් තියෙන තැනක්. ඒ වගේම බේරෙන විදිහක්. හැක් උනාද කියලා හොයාගන්න විදිහක් කියන්න.

    පබ්ලික් වයිෆයි පාවිච්චි කරන්නේ නැද්ද ?
    මේක දැක්කට පස්සේ හීන් දාඩිය දැම්මා.

    ඕක ඔය ඇප් එක ප්‍රොමෝට් කරන්න ගහපු එකක් මචන්.
    වයිෆයි වලින් අපේ ඩේටා ගන්න පුලුවන් ඒත් වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් දුවන ෆෝන්ස් වලින් ගන්න ලේසි වෙන්නේ නෑ මොකද වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් හැදුවේ යුසර්ට මොනම විදිහේ සිකියුරිටි ඉෆෙක්ට් එකක්වත් එන්නේ නැති තරමටම ස්ට්‍රික් කරලා ඕ එස් එක.
    පබ්ලික් වයිෆයි කියලා බය වෙන්න දෙයක් නෑ බන්.
    මොන පිස්සු වැඩක්ද ඕක.
    පබ්ලික් වයිෆයි එකක් දීලා ඒකෙන් මිනිස්සුන්ගේ ප්‍රයිවසී ලීක් කරන එක අපාරාදයක් නීතියේ හැටියට ඕන රටක.
    ඒ නිසා බය වෙන්න දෙයක් නෑ විශේශයෙන් වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් දුවන ෆෝන්ස් වලට.
    අපිත් අයිටි කරනවානේ බන්.
    පොඩ්ඩක් බලපන්කෝ ඔය විඩියෝ එකට තියන කමෙන්ට්ස් කියවලා හෙමීට.
    කට්ටිය ලස්සනට කියලා තියනවා.
    ඔය විඩියෝ එකේ ප්‍රොමෝට් කරන ඇප් එක දැම්මත් වැඩක් නෑ වැඩකාරයෙක්ට ප්‍රයිවසි උස්සන්න ඕන උනාම.
    සෝ කියන තරම් යකා කලු නෑ බන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    otc_candid_b_cream_15g_glenmark.jpg

    කැන්ඩිබ් එකට වඩා මේක හොදයි බන්.
    පට්ට ෆාස්ට් ඉෆෙක්ටිව්.
    JIM_8779-500x500.JPG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඕක ඔය ඇප් එක ප්‍රොමෝට් කරන්න ගහපු එකක් මචන්.
    වයිෆයි වලින් අපේ ඩේටා ගන්න පුලුවන් ඒත් වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් දුවන ෆෝන්ස් වලින් ගන්න ලේසි වෙන්නේ නෑ මොකද වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් හැදුවේ යුසර්ට මොනම විදිහේ සිකියුරිටි ඉෆෙක්ට් එකක්වත් එන්නේ නැති තරමටම ස්ට්‍රික් කරලා ඕ එස් එක.
    පබ්ලික් වයිෆයි කියලා බය වෙන්න දෙයක් නෑ බන්.
    මොන පිස්සු වැඩක්ද ඕක.
    පබ්ලික් වයිෆයි එකක් දීලා ඒකෙන් මිනිස්සුන්ගේ ප්‍රයිවසී ලීක් කරන එක අපාරාදයක් නීතියේ හැටියට ඕන රටක.
    ඒ නිසා බය වෙන්න දෙයක් නෑ විශේශයෙන් වින්ඩෝස් , බ්ලැක්බෙරි ඕ එස් දුවන ෆෝන්ස් වලට.
    අපිත් අයිටි කරනවානේ බන්.
    පොඩ්ඩක් බලපන්කෝ ඔය විඩියෝ එකට තියන කමෙන්ට්ස් කියවලා හෙමීට.
    කට්ටිය ලස්සනට කියලා තියනවා.
    ඔය විඩියෝ එකේ ප්‍රොමෝට් කරන ඇප් එක දැම්මත් වැඩක් නෑ වැඩකාරයෙක්ට ප්‍රයිවසි උස්සන්න ඕන උනාම.
    සෝ කියන තරම් යකා කලු නෑ බන්.

    එල මචන් :)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නැ බං වෙන උට්ටෙක් මං අගයි මුලයි කියෙව්වා මැද කියවන්න කම්මැලි :nerd:

    උට්ටෙක් ඇවිත් ‌පොඩ්ඩක් රගන එකත් හොදයි බං..
    අපිට ආතල් එකක් දෙන්නනේ හදන්නේ..
    අපි වෙනුවෙන් කැපවන ආතල් බුවන්ට මාගේ හදපිරි මෙව්වා එක ඔන්න​
    ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං අකිල අද හවස සිංගර් මෙගා එකෙන් හුවාවි ටැබ් එක ගත්තා. 18990 යි. පාවිච්චි කරලා බැලුවා.. අවුලක් නෑ ඒ ගානට.. තෑන්ක්ස් මචං :D:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයි පෝන් හාමු වින්ඩෝස් pre view දාලාලු උගේ අයි පෝන් එකට :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අයි පෝන් හාමු වින්ඩෝස් pre view දාලාලු උගේ අයි පෝන් එකට :rofl:

    :baffled::rofl::rofl::baffled:
    දුවන් ඇවිත් කියයි දැං හැසිරෙන්නවත් දන් නෑ කියල.

    ඕක අපේ අකිලයගෙ ෆේක් එකක්
    දැක්කනෙ අපිව මුඩුක්කු ගානට දාල
    ඌ ලයින් උන හැටි :rolleyes:

    විහිලුවට ඈ

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :baffled::rofl::rofl::baffled:
    දුවන් ඇවිත් කියයි දැං හැසිරෙන්නවත් දන් නෑ කියල.

    ඕක අපේ අකිලයගෙ ෆේක් එකක්
    දැක්කනෙ අපිව මුඩුක්කු ගානට දාල
    ඌ ලයින් උන හැටි :rolleyes:

    විහිලුවට ඈ

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.