mara siddiya ban mage phone eke alarm eka wadinne nane update eken passering tone okkoma hari alarm wadinne nane
adath ninda giya parakku wenakanma


groove eke awula hari giya neda RTM ver 10 walata last apu update eken...kalin pissu keliyane![]()
මගේ නම් තාම පිස්සු නටනවා බන් වෙලාවකට.
උබ ඕක දාගනින් එලාර්ම් ඇප් එකට.
ස්ටෝර් එකේ හොදම එලාර්ම් ඇප් වලින් එකක් ඕක.


mage pissu nata nata thibbe dan hari
realarm dagatta weda test kara![]()
හෙට ඉදන් එහෙනම් නැගිටපන් උදේම.

ow ban wenadata 5 ta nagitinne ada 6 una![]()
මං දැන් #Gymnasium එකේ ඉන්නේ බංකිරියේ Set එකක් හිටියානම් මරු බං
කොහෙද මේක ඉන්න ඉන්න උන් Game ගහන්නේ නැනේ ආසාවටවත් Set වේන්න
ගොඩක් එවුන්ට ස්ට්‍රැටජි දිරවන්නෙ නෑනෙmage pissu nata nata thibbe dan hari
realarm dagatta weda test kara![]()