A. සිරියා;19801137 said:අඩෝ එළ එළ. මම හිතුව ඉතිං පවුල් පන්සල් වෙලත් නිසා ආතල් එකට කිව්ව කතාවක් කියල.
කලින් මොකෝ මචෝ උනේ. අවුලක් නැත්තං කියහන්කො අපිට
දැන් අහන්න එපා ඇයි බැඳ එවුං ඒ ලෙවල් ලිව්වොත් ලියවෙන්නේ නැද්ද කියල![]()
මං බැනදේ අවුරැදු 18න් බං..
A/L කරන්න ක්ලාස් යන ගමන් බැන්දේ..
දැං ඉතින් උඹලා හිතයි කොටු පැනලා ලීක් උන නිසා කියලා..
නෑ බං බදිනකම් මම කැඩුවේ නෑ..
කෙල්ලව වෙන කොල්ලෙක්ට බන්දන්න හැදුවා බං..
ඊට පස්සේ මං බැන්දා ඒකිව..
මගේ ජීවිතේ සෑහෙන වෙනස් බං..
ෆට්ට කටු කාලා තියෙනවා ජීවිතේ ගොඩදාගන්න..