windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ෆොන් එකේ අව්ලක් නිතරම off වෙලා on වෙනවා නිකන්ම

    :dull:

    ෆෝන් එක හෙලඋනාම ඕෆ් වෙනවද?
    ඒ කිව්වේ ෆෝන් එක සාක්කුවේ දාගෙන එලියට ගන්නකොට වගේ.


    Hard Reset පාරක් දාන්න.. ඒත් දිගටම එනවා නම් රිකවර් ටුල් එකෙන් ආයේ දාන්න :)

    Windows Phone Recovery Tool

    සමහර වෙලාවට ඕක හරියන්න පුලුවන්.
    :):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    54ea4b10b1438e5ca5dfc682bfd0b2d8.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.122 ආවා.
    ඊට කලින් කරන්න වැඩක් තියනවා මේ අප්ඩේට් එක බාගන්න ඕන නම්.
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක ඕපන් කරලා ඉස්සරහට ගියාම එන ඔප්ශන්ස් වලින් ඉන්සයිඩර් රිලීස් ප්‍රිවීව් ඔප්ශන් එක තෝරලා ඉස්සරහට යන්න.
    ඒ කරලා ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරලා බාගන්න.
    මතක ඇතුව ෆෝන් එක චාර්ජර් එකේ ගහන්න අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම.

    මෙන්න මේවා තමා මේ පාර අප්ඩේට් එකෙන් ආව දේවල්.

    Windows 10 Mobile build 10586.122


    • Improved Kanji input experience while using Continuum.
    • Improved the speed in which thumbnails appear for portrait videos.
    • Improved Internet Sharing on select mobile network configurations.
    • Fixed an issue in Microsoft Edge that prevented Word Flow input on some sites.
    • Fixed an issue that previously prevented the option to "Close all Tabs" in Microsoft Edge from closing all open tabs.
    • Improved IMS registration on select mobile network configurations.
    • Fixed an issue where adding your MSA during OOBE would fail and prevent the account from being re-added after the failure.
    • Improved the email sync experiences when connecting to Wi-Fi networks with a captive portal.
    • Improved data connection profiles for dual SIM devices.
    • Updated background processing of multiple changes to improve battery life of devices.
    • Improved quality of video record to SD memory cards.
    • Improved video recording audio in some cases.
    • Improved overall OS reliability, including reliability of the Start screen, app updates, and the Windows Feedback app
    • Improved Alarm reliability

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් එක දැම්මා.
    ෆෝන් එකේ වෙනසක් තියනවා ස්පීඩ් එකේ.
    ඇප්ස් වගේකට අප්ඩේට්ස් තිබ්බා ඇවිල්ලා.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වලි ඉවරායි .....
    උබලත් ආවනේ.
    පිස්සු හැදෙනවා ඕයි.
    පව් බන් අරූ.
    දුක හිතුනද දන්නේ නෑ උබලගේ කතා වලට.

    අඩෝ උබලා ඔක්කොම ගියාද වලියට
    අපරාදේ මට වලිය මිස් උනානේ...
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ෆොන් එකේ අව්ලක් නිතරම off වෙලා on වෙනවා නිකන්ම

    :dull:

    අලුත් අප්ඩේට් එකක් ආවාමත් ඔහොම ෆොන් එක ඔෆ් වෙලා ඔන් වෙනවා...
    බලපන් අප්ඩෙට් එකක්වත් ඇවිත්ද කියලා...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අප්ඩේට් එක දැම්මා.
    ෆෝන් එකේ වෙනසක් තියනවා ස්පීඩ් එකේ.
    ඇප්ස් වගේකට අප්ඩේට්ස් තිබ්බා ඇවිල්ලා.




    උදේම දැම්ම :yes:
    අපරාදෙ :baffled:
    එච්ඩී වැල දෙකක් :oo:
    ඩිලීට් කරන්න උනා :angry:


     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අප්ඩේට් එක දැම්මා.
    ෆෝන් එකේ වෙනසක් තියනවා ස්පීඩ් එකේ.
    ඇප්ස් වගේකට අප්ඩේට්ස් තිබ්බා ඇවිල්ලා.


    මමත් අද 10 දානවා බන්.
    උබලා ඔහොම හොදයි කියද්දි ඉවසන්නම බෑ
     
    Status
    Not open for further replies.