windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මමත් ඕකෙන් තමා බන් දැම්මේ.
    මූ මුල ඉදන්ම අප්ඩේට් කරන්නනේ හදන්නේ.
    ඒකයි ස්ලෝ එකෙන් දාගන්න කිව්වේ.
    බය වෙන්න එපා හොදේ.


    :frown:
    වේසි බය කරන්න එපා
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මොකක්ද ෆෝන් එක?
    මොකක්ද ඕ එස් එක?

    lumia 640 xl :(
    Hard Reset පාරක් දාන්න.. ඒත් දිගටම එනවා නම් රිකවර් ටුල් එකෙන් ආයේ දාන්න :)

    Windows Phone Recovery Tool
    :nerd:
    ෆෝන් එක හෙලඋනාම ඕෆ් වෙනවද?
    ඒ කිව්වේ ෆෝන් එක සාක්කුවේ දාගෙන එලියට ගන්නකොට වගේ.

    :no: නිකන් මෙසෙ උඩ තියෙද්දිත් ඔෆ් වෙනවා​


    සමහර වෙලාවට ඕක හරියන්න පුලුවන්.
    :):)
    :oo:
    අලුත් අප්ඩේට් එකක් ආවාමත් ඔහොම ෆොන් එක ඔෆ් වෙලා ඔන් වෙනවා...
    බලපන් අප්ඩෙට් එකක්වත් ඇවිත්ද කියලා...
    :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ 15ත් පයිනවනෙ බං ඩේටා ඔන් කරගෙන හිටියොත්..
    :oo::oo::oo:

    උබේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩි ඇති බන්.
    ඕන නැති ඒවා ඩිසේබල් කරපන්.

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උබේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩි ඇති බන්.
    ඕන නැති ඒවා ඩිසේබල් කරපන්.


    මොනාද තියාගන්න ඕනේම බැක් ග්‍රවුන්ඩ් app ටික.
    අඩ්වයිස් එකක් දීපන්කො.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනාද තියාගන්න ඕනේම බැක් ග්‍රවුන්ඩ් app ටික.
    අඩ්වයිස් එකක් දීපන්කො.

    උබ යුස් කරන චැට් ඇප්ස් ටිකයි,මියුසික් ප්ලේයර් එකයි,මේල් එකයි ඇන්ඩ් උබට නිතරම යුස් කරන වෙන ඇප් තියනවානම් ඒවයි විතරක් තියාගෙන අනිත් ඒවා ඩිසේබල් කරපන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබේ ෆෝන් එක මොකක්ද බන්?
    ගේම් ගහනවද උබ?


    540 බං..
    නැත්තෙමත් නෑ බං..
    ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් සමහරවිට එක දිගටම පැයක් විතර ඔන් එකෙත් තියෙනවා.
    අවුලක් නෑ නේ බං..​
     
    Status
    Not open for further replies.