Batery drain wena speed eka payakata 1% adu wela.kalin 5% dan 4%



මමත් ඕකෙන් තමා බන් දැම්මේ.
මූ මුල ඉදන්ම අප්ඩේට් කරන්නනේ හදන්නේ.
ඒකයි ස්ලෝ එකෙන් දාගන්න කිව්වේ.
බය වෙන්න එපා හොදේ.

වේසි බය කරන්න එපා
මොකක්ද ෆෝන් එක?
මොකක්ද ඕ එස් එක?

ෆෝන් එක හෙලඋනාම ඕෆ් වෙනවද?
ඒ කිව්වේ ෆෝන් එක සාක්කුවේ දාගෙන එලියට ගන්නකොට වගේ.
නිකන් මෙසෙ උඩ තියෙද්දිත් ඔෆ් වෙනවා
සමහර වෙලාවට ඕක හරියන්න පුලුවන්.

අලුත් අප්ඩේට් එකක් ආවාමත් ඔහොම ෆොන් එක ඔෆ් වෙලා ඔන් වෙනවා...
බලපන් අප්ඩෙට් එකක්වත් ඇවිත්ද කියලා...
මගේ 15ත් පයිනවනෙ බං ඩේටා ඔන් කරගෙන හිටියොත්..
![]()
උබේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩි ඇති බන්.
ඕන නැති ඒවා ඩිසේබල් කරපන්.
අනේ මන්දා බන්.
ඔය කියන්නේ ඉතින්.


ෆෝන් එක රිසෙට් කරලා බැලුවද?
එව්වා ඩිසේබල් කරලනෙ බං තියෙන්නේ..
මගේ 15ත් පයිනවනෙ බං ඩේටා ඔන් කරගෙන හිටියොත්..
![]()
උබේ බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වැඩි ඇති බන්.
ඕන නැති ඒවා ඩිසේබල් කරපන්.
මොනාද තියාගන්න ඕනේම බැක් ග්‍රවුන්ඩ් app ටික.
අඩ්වයිස් එකක් දීපන්කො.
උබේ ෆෝන් එක මොකක්ද බන්?
ගේම් ගහනවද උබ?